Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක එක පක්ෂ වලට කුලියට ලියන එවුන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹල ඔය ප්‍රොෆයිල් වලට මුවා වෙලා හිටියට ඇතුලෙ ඉන්නෙ මනුස්සයෙක්නෙ. රටේ ලෝකෙ අපි හැමෝටම තියන ප්‍රශ්න උඹලටත් තියනවනෙ. එහෙම තියාගන කොහොමද බන් උඹලා සොච්චම් පඩියකට කුලියට ලියන්නෙ? සිරාවට අහන්නෙ. විපක්ෂෙට සපෝට් එකට ලියන එක හිතාගන්න පුළුවන්, මිනිස්සුන්ට කෙළවෙලා කරගන්න දෙයක් නැති උනාම විපක්ෂෙ පැත්තට හැරෙන එක සාමාන්‍ය දෙයක්. උන් හිතේ දුකට හරි ලියනවා කියන්න පුළුවන්.

උඹලට දැන් ගෙවන රේට් එක කොහොමද බන්? ලොකු ගානක් නෙමේ වෙන්න ඇතිනෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න දෙනවද? වෙන මොනවද ලැබෙන පහසුකම්?

උඹලා ඇත්තටම උඹලගෙ දේශපාලන මතය හරියි කියලා හිතාගන මෝටිවෙට් වෙනවනද?

සමහර අවස්ථා එනවද "හිතට එකඟ නැතිව කුලියට ලියන මේ ජීවිතේ මොකද්ද අප්පා" වගේ හැගීමක්?

උඹලා වෙන ජොබ් එකක් හොයාගන්න ස්කිල් එකක් නැතිකමටද ඕක කරන්නෙ?

දේශපාලන පවුලක එකෙක් පවුල ගොඩ දාන්න කුලී කාරයන්ගෙ ඔෆිස් එකක් රන් කරන එක ගැන නෙමේ අහන්නෙ. ඒකනම් තේරෙනවනේ ඇයි උන් එහෙම කරන්නෙ කියලා. දුප්පත් අහිංසක කොල්ලො එහෙම කරන එක ගැන හිතාගන්න බෑ. මට මතක් වෙන්නෙ අර පිහාටු ගලෝපු කුකුලට ඌට වධ දීපු මනුස්සයම වී ඇට ටිකක් කන්න දුන්න කතාව.

උඹලටත් කියන්න උඹලගෙ කතාවක් ඇතිනෙ, වරෙන් ඒක ශෙයා කරගමු.

[QUOTE="trilobite007, post: 29549596, member: 490394"] [SIZE=5] මචන් උඹල ඔය ප්‍රොෆයිල් වලට මුවා වෙලා හිටියට ඇතුලෙ ඉන්නෙ මනුස්සයෙක්නෙ. රටේ ලෝකෙ අපි හැමෝටම තියන ප්‍රශ්න උඹලටත් තියනවනෙ. එහෙම තියාගන කොහොමද බන් උඹලා සොච්චම් පඩියකට කුලියට ලියන්නෙ? සිරාවට අහන්නෙ. විපක්ෂෙට සපෝට් එකට ලියන එක හිතාගන්න පුළුවන්, මිනිස්සුන්ට කෙළවෙලා කරගන්න දෙයක් නැති උනාම විපක්ෂෙ පැත්තට හැරෙන එක සාමාන්‍ය දෙයක්. උන් හිතේ දුකට හරි ලියනවා කියන්න පුළුවන්. උඹලට දැන් ගෙවන රේට් එක කොහොමද බන්? ලොකු ගානක් නෙමේ වෙන්න ඇතිනෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න දෙනවද? වෙන මොනවද ලැබෙන පහසුකම්? උඹලා ඇත්තටම උඹලගෙ දේශපාලන මතය හරියි කියලා හිතාගන මෝටිවෙට් වෙනවනද? සමහර අවස්ථා එනවද "හිතට එකඟ නැතිව කුලියට ලියන මේ ජීවිතේ මොකද්ද අප්පා" වගේ හැගීමක්? උඹලා වෙන ජොබ් එකක් හොයාගන්න ස්කිල් එකක් නැතිකමටද ඕක කරන්නෙ? දේශපාලන පවුලක එකෙක් පවුල ගොඩ දාන්න කුලී කාරයන්ගෙ ඔෆිස් එකක් රන් කරන එක ගැන නෙමේ අහන්නෙ. ඒකනම් තේරෙනවනේ ඇයි උන් එහෙම කරන්නෙ කියලා. දුප්පත් අහිංසක කොල්ලො එහෙම කරන එක ගැන හිතාගන්න බෑ. මට මතක් වෙන්නෙ අර පිහාටු ගලෝපු කුකුලට ඌට වධ දීපු මනුස්සයම වී ඇට ටිකක් කන්න දුන්න කතාව. උඹලටත් කියන්න උඹලගෙ කතාවක් ඇතිනෙ, වරෙන් ඒක ශෙයා කරගමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom