එක එක පක්ෂ වලට කුලියට ලියන එවුන්.

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43

    මචන් උඹල ඔය ප්‍රොෆයිල් වලට මුවා වෙලා හිටියට ඇතුලෙ ඉන්නෙ මනුස්සයෙක්නෙ. රටේ ලෝකෙ අපි හැමෝටම තියන ප්‍රශ්න උඹලටත් තියනවනෙ. එහෙම තියාගන කොහොමද බන් උඹලා සොච්චම් පඩියකට කුලියට ලියන්නෙ? සිරාවට අහන්නෙ. විපක්ෂෙට සපෝට් එකට ලියන එක හිතාගන්න පුළුවන්, මිනිස්සුන්ට කෙළවෙලා කරගන්න දෙයක් නැති උනාම විපක්ෂෙ පැත්තට හැරෙන එක සාමාන්‍ය දෙයක්. උන් හිතේ දුකට හරි ලියනවා කියන්න පුළුවන්.

    උඹලට දැන් ගෙවන රේට් එක කොහොමද බන්? ලොකු ගානක් නෙමේ වෙන්න ඇතිනෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න දෙනවද? වෙන මොනවද ලැබෙන පහසුකම්?

    උඹලා ඇත්තටම උඹලගෙ දේශපාලන මතය හරියි කියලා හිතාගන මෝටිවෙට් වෙනවනද?

    සමහර අවස්ථා එනවද "හිතට එකඟ නැතිව කුලියට ලියන මේ ජීවිතේ මොකද්ද අප්පා" වගේ හැගීමක්?

    උඹලා වෙන ජොබ් එකක් හොයාගන්න ස්කිල් එකක් නැතිකමටද ඕක කරන්නෙ?

    දේශපාලන පවුලක එකෙක් පවුල ගොඩ දාන්න කුලී කාරයන්ගෙ ඔෆිස් එකක් රන් කරන එක ගැන නෙමේ අහන්නෙ. ඒකනම් තේරෙනවනේ ඇයි උන් එහෙම කරන්නෙ කියලා. දුප්පත් අහිංසක කොල්ලො එහෙම කරන එක ගැන හිතාගන්න බෑ. මට මතක් වෙන්නෙ අර පිහාටු ගලෝපු කුකුලට ඌට වධ දීපු මනුස්සයම වී ඇට ටිකක් කන්න දුන්න කතාව.

    උඹලටත් කියන්න උඹලගෙ කතාවක් ඇතිනෙ, වරෙන් ඒක ශෙයා කරගමු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113

    Free speech ponz. Kauruth kaatawath uthara bandinna ona ne
     
    • Like
    Reactions: 2osama and Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ එන්ඩ එපා ඕවට හරිත
    fcLBwgz.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    උඹලට දැන් ගෙවන රේට් එක කොහොමද බන්?
    ඒවා පිට අයත් එක්ක කතා කරන්න තහනම් මචන්
    ගෙදර ඉඳන් වැඩ කරන්න දෙනවද?
    :yes::yes:
    වෙන මොනවද ලැබෙන පහසුකම්?
    කෑම බීම, ලැප්ටොප්, ඩේටා කාඩ්, සිම්, වීපීඑන්, ඒසී, වැඩ වැඩි කාලෙට ඉඳුම් හිටුම්
    උඹලා ඇත්තටම උඹලගෙ දේශපාලන මතය හරියි කියලා හිතාගන මෝටිවෙට් වෙනවනද?
    නැතුව
    සමහර අවස්ථා එනවද "හිතට එකඟ නැතිව කුලියට ලියන මේ ජීවිතේ මොකද්ද අප්පා" වගේ හැගීමක්?
    නෙව'
    උඹලා වෙන ජොබ් එකක් හොයාගන්න ස්කිල් එකක් නැතිකමටද ඕක කරන්නෙ?
    මෙක තමයි මහත්තයො අපිට තියෙන එකම සතුට
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ඒවා පිට අයත් එක්ක කතා කරන්න තහනම් මචන්

    :yes::yes:

    කෑම බීම, ලැප්ටොප්, ඩේටා කාඩ්, සිම්, වීපීඑන්, ඒසී, වැඩ වැඩි කාලෙට ඉඳුම් හිටුම්

    නැතුව

    නෙව'

    මෙක තමයි මහත්තයො අපිට තියෙන එකම සතුට
    Mawath ganin ko
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    කුලියට කැහැපු එකෙක් තමා @2osama දැන් වැලේ වැල් නැ

    @netudara මේ කතා කරනවා. මොනවද අහන්න

    @vibhashana මමනම් කියන්නෙ මුන් දෙන්නා ගහන ට්‍රොල් ගේම් එක තේරුම් ගන්න එළකිරි එකේ ඉන්න එවුන් ළාමක වැඩි. උන් දෙන්නා රනිල්ට, රාජපක්ෂට සපෝට් වගේ දාන ත්‍රෙඩ් වලින් කමෙන්ට් වලින් දවසකට චන්ද කීයක් කඩනව කියලද හිතන්නෙ. සතුරු කඳවුර ඇතුලට වෙලා ෆයිට් කරන විරුවො දෙන්නෙක්.
     
    • Haha
    Reactions: vibhashana

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    මේකේ ඉන්න උන් පක්ෂ වලින් දාලා තියෙන ඉ ත් තෝ, උන්ගේ salary ෂිට් වල ඉන්න උන්.
     
    • Like
    Reactions: Cypress

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43

    ඕනේ එකෙක් ඕනේ දෙයක් ලියාගත්තවේ උබට පුකද 😛
    @SLK_sri :yes: ඔය මම කිවුවෙ, දාන එක කමෙන්ට් එකකින් එක චන්දයක් හරි කඩන්න පුළුවන් දක්ෂයෙක්. එල මචන්, දිගටම කරගන පලයන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    @netudara මේ කතා කරනවා. මොනවද අහන්න

    සල්ලි සල්ලි , දෙයියන්ගේ මල්ලි බ්‍රෝ. මුන්දැ න් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ ඊසි මනි නේ

    මුන්ට අමතරව තව ගුපියෝ දෙතුන්දෙනෙකුත් ඉන්නවා
    ++ @erozan, @elajani , @weer 11 , @Antare 3.4 , @ESL , @monson , @EVC, @Mr.Wikirana