සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..
June 16, 2021 at 2:33 pm“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ.
රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමකි. අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇත. ඉඩම් හිඟය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලි උත්පාදනය ද වැඩසටහනට ඇතුළත් වේ. එහි පළමු අදියර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් (Line Of Credit) පිරිනැමීමට එකඟතාව පළ කරමින්, දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹ තිබේ.
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව අතර අත්සන් තබන ලද ණය මාලා ගිවිසුම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හුවමාරු කරගනු ලැබීය.
විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, විදුලිබල අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ඉන්දීය තානාපති කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Reservoir Management by Reducing Evaporation Using Floating Photovoltaic System: A Case Study of Lake Nasser, Egypt
by
Abstract
The shortage of water is a major obstruction to the social and economic development of many countries, including Egypt. Therefore, there is an urgent need to properly manage water resources to achieve optimum water use. One way of saving available water resources is to reduce evaporation that leads to the loss of a large amount of water from reservoirs and open lakes. This paper aims to use a floating photovoltaic system (FPVS) to cover a lake’s water surface to reduce evaporation and also for energy production. This methodology was applied to Lake Nasser as one of the largest lakes in the world where much evaporation happens due to its large area, arid environments, and the shallow depths of some parts of the lake. The estimated evaporation from the lake was 12.0 × 109 m3/year. The results show that covering 25%, 50%, 75%, and 100% of the lake can save about 2.1, 4.2, 6.3, 7.0, and 8.4 × 109 m3/year and produce energy of 2.85 × 109, 5.67 × 109, 8.54 × 109, and 11.38 × 109 MWh/year, respectively. Covering areas of shallow water depth was more efficient and economical. The results show that covering 15% of the lake’s area (depths from 0.0 to 3.0 m) can save 2.66 × 109 m3/year and produce 1.7 MWh/year. Covering 25% of the lake’s area (depths from 0.0 to 7.0) can save 3.5 × 109 m3/year and produce 2.854 MWh/year. Using an FPVS to cover parts of Lake Nasser could help manage water resources and energy production for Egypt to overcome the likely shortage of water resources due to population growth. This system could be applied in different locations of the world which could help in increasing water resources and energy production, especially in arid and semi-arid regions.
Keywords: reservoirs management; evaporation losses; floating photovoltaic system (FPVS); Lake Nasser
1
Department of Water and Water Structures Engineering, Faculty of Engineering, Zagazig University, Zagazig 44519, Egypt
2
Civil Engineering Department, College of Engineering, Shaqra University, Dawadmi 11911, Saudi Arabia
3
Department of Civil and Environmental Engineering, Brunel University London, Kingston Lane, Uxbridge UB8 3PH, UK
4
Department of Environmental Engineering, Faculty of Civil Engineering, Technical University of Kosice, 040 01 Košice, Slovakia
5
Department of Building Facilities, Faculty of Civil Engineering, Technical University of Kosice, 040 01 Košice, Slovakia
*
Author to whom correspondence should be addressed.
Academic Editor: Fi-John Chang
Water 2021, 13(6), 769; https://doi.org/10.3390/w13060769
Received: 12 February 2021 / Revised: 8 March 2021 / Accepted: 9 March 2021 / Published: 11 March 2021
(This article belongs to the Section Hydraulics and Hydrodynamics)
Download PDF
Browse Figures
Citation Export