එක ගාතාවකින් රහත් වෙන්නෙ කොහොමද

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මං තේරුම් අරන් ඉන්න විදියට
    සමතයෙන් හිත එක්තැන් කරල , හෑම දෙයක්ම හැදිල තියෙන්නෙ සතරමහා ධාතුන්ගෙන් කියන දේ හිතට පුරුදු කරල ඒ හින්ද කිසිම දේකට ඇලීමක් ගැටීමක් ඇති නොවෙන්න හිත සකස් කරගන්න එක තමයි නිවන කියන්නෙ. කාලයක් තිස්සෙ කරන මයින්ඩ් එක්සසයිස් එකක ප්තිඵලයක්.

    ඒත් දාරුචීරය සිව්පද ගාතාව අහපු ගමන් රහත් උනාලු. ඕක එච්චර ඉක්මනට වෙන්න පුලුවන් දෙයක්ද??
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හෑම දෙයක්ම හැදිල තියෙන්නෙ සතරමහා ධාතුන්ගෙන් කියන දේ හිතට පුරුදු කරල ඒ හින්ද කිසිම දේකට ඇලීමක් ගැටීමක් ඇති නොවෙන්න හිත සකස් කරගන්න එක තමයි නිවන කියන්නෙ.

    එහෙම බැහැනේ. හැමදේම හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්නම්. අරමුන මත උපාදානය වෙන්නේ ඒකනම්. එතනත් උපාදානයමයි. උපාදානය නැත්තම් තමයි නිවන.

    ඇලීමක් ගැටීමක් නැත්තම් උපාදානය නොවෙන්න, අදාල සංයෝඡන (කෙලෙස්) දුරුවෙන්න, කාලයක් සතිපට්ටානය වැඩෙන්න ඕනේ. ඒ කාලේ ඉතින් එක එක්කෙනාට වෙනස්. උපාදානය අඩු වෙන්න පටන් ගන්නේ සම්මා දිට්ටියෙන් පස්සේ. ඒකට සෝවාන් වත් වෙන්න ඕනේ.

    ඒත් දාරුචීරය සිව්පද ගාතාව අහපු ගමන් රහත් උනාලු. ඕක එච්චර ඉක්මනට වෙන්න පුලුවන් දෙයක්ද??

    කාම රාග, පටිග අඩු වැඩි අය ඉන්නවා..

    වැඩි කෙනෙක්ට ඕක දුරු වෙන්න, සෝවාන් වෙලා.. ඊට පස්සේ ආයේ දෙවි කෙනෙක් වෙලා.. එතන තියෙන පුලුවන් තරම් ආතල් අරන්.. ඔහොම යන්න පුලුවන් උපරිම බව ගාන ගිහින් අනාගාමී වෙලා සුද්ධාවාස පහේම මහා කල්ප 31 000 ~ ඉදලා නිවන් දකින්න පුලුවන්. - Theory

    අඩු කෙනෙක්ට ඉතා කෙටි කාලෙකින් ඉතිරි මාර්ගඵල වලට යන්න පුලුවන්..

    එක එක අයගේ කෙලෙස් අනුව තමයි.
     
    සතිපට්ඨානය වඩන හැටි සිංහලෙන් කියපන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සතිපට්ඨානය වඩන හැටි සිංහලෙන් කියපන්

    සතිපට්ටානයක් වඩන්න කලින් සම්මා දිට්ටිය ඕනේ. එ නැතුව සතිපට්ටානයක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒකට මගඵල ලාබී කෙනෙක්ගෙන් සද්ධර්මය අසා යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ඕනේ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    සතිපට්ටානයක් වඩන්න කලින් සම්මා දිට්ටිය ඕනේ. එ නැතුව සතිපට්ටානයක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒකට මගඵල ලාබී කෙනෙක්ගෙන ධර්මය අසා යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ඕනේ.
    උබ සෝවාන් වෙලා කීව නේද
    උබ ධර්මය කියපන්කො මට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබ සෝවාන් වෙලා කීව නේද
    උබ ධර්මය කියපන්කො මට

    religious category එකේ මගේ නම තියෙන threads බලන්න.
    තව මාර්ගඵල ලාබී හාමුදුරුවොන්ගේ ධර්ම දේශනා playlist දාලා ඇති, ඒවත් බලන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,193
    113
    මං තේරුම් අරන් ඉන්න විදියට
    සමතයෙන් හිත එක්තැන් කරල , හෑම දෙයක්ම හැදිල තියෙන්නෙ සතරමහා ධාතුන්ගෙන් කියන දේ හිතට පුරුදු කරල ඒ හින්ද කිසිම දේකට ඇලීමක් ගැටීමක් ඇති නොවෙන්න හිත සකස් කරගන්න එක තමයි නිවන කියන්නෙ. කාලයක් තිස්සෙ කරන මයින්ඩ් එක්සසයිස් එකක ප්තිඵලයක්.

    ඒත් දාරුචීරය සිව්පද ගාතාව අහපු ගමන් රහත් උනාලු. ඕක එච්චර ඉක්මනට වෙන්න පුලුවන් දෙයක්ද??
    ගාථා වලින් උඹට ඕක කරන්න බැ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තපන් මුලින්ම, ඊට පස්සෙ ඕන පුකක් 🤭 🤭
     
    • Dislike
    Reactions: lankalk

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    ඒත් දාරුචීරය සිව්පද ගාතාව අහපු ගමන් රහත් උනාලු. ඕක එච්චර ඉක්මනට වෙන්න පුලුවන් දෙයක්ද??
    තේර ගාථා වලට අනුව දාරුචීරිය ස්වාමින්වහන්ස ඊට කලින් ආත්ම භාවයේ තව ස්වාමින්වහන්සේලා කීපදෙනෙක් එක්ක ගලකට නැගල එකෙන් එලියට යන්න පුළුවන් ඉනිමගට පයින් ගහනවා . මැරුණත් සෝවාන් නොවී ගලෙන් බහින්නේ නෑ කියල . සෝවාන් නොවී මැරෙනවා. ඊලගට ඉපදිලා හොදට භාවනා කරලා රහත් කියලා හිතාගෙන ඉන්න කොට කලින් පාර එකට ගල උඩ මැරුණ කෙනෙක් දෙවි කෙනෙක් වෙලා බණ අහල සෝවාන් වෙලා මෙයා ඇදගෙන ඉන්නවා කියල දැකල ඇවිල්ල කියනවා උබ රහත් නෑ ගිහින් බුදුනේගෙන් අහපන් කියල. බණ අහන්න එන එක විස්තර කරලා තියෙන්නේ ගල කඩාගෙන අවා වගේ, බුදුන් 3 පාරක් පොඩ්ඩක් හිටපන් කියනවා , අන්තිමට තමා දිට්ටේව දිට්ට මත්තන් කියන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,660
    113
    පසුකාලීන තට්ට අංකල්ලා විසින් ඔක්කොම අවුල් කරලා තියෙන්නේ
    කැකිරාවේ සුදස්සන හාමුදුරුවන්ගේ සාකච්චාවල් අහන්න.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පසුකාලීන තට්ට අංකල්ලා විසින් ඔක්කොම අවුල් කරලා තියෙන්නේ
    කැකිරාවේ සුදස්සන හාමුදුරුවන්ගේ සාකච්චාවල් අහන්න.

    කැකිරාවේ හාමුදුරුවොත් එකයි ඔය කියන ඔක්කොම අවුල් කරලා තියෙන තට්ට අන්කල්ලත් එකයි. දෘස්ටිය විතරයි වෙනස්. දෙගොල්ලොම තමන් අවුල් ගොඩක ඉදන් අනිත් උන්වත් අවුල් ගොඩක පටලනවා.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මං තේරුම් අරන් ඉන්න විදියට
    සමතයෙන් හිත එක්තැන් කරල , හෑම දෙයක්ම හැදිල තියෙන්නෙ සතරමහා ධාතුන්ගෙන් කියන දේ හිතට පුරුදු කරල ඒ හින්ද කිසිම දේකට ඇලීමක් ගැටීමක් ඇති නොවෙන්න හිත සකස් කරගන්න එක තමයි නිවන කියන්නෙ. කාලයක් තිස්සෙ කරන මයින්ඩ් එක්සසයිස් එකක ප්තිඵලයක්.

    ඒත් දාරුචීරය සිව්පද ගාතාව අහපු ගමන් රහත් උනාලු. ඕක එච්චර ඉක්මනට වෙන්න පුලුවන් දෙයක්ද??
    okata nm hodama eka mama ahuwwe walasmulle abaya thero gen,

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    තේර ගාථා වලට අනුව දාරුචීරිය ස්වාමින්වහන්ස ඊට කලින් ආත්ම භාවයේ තව ස්වාමින්වහන්සේලා කීපදෙනෙක් එක්ක ගලකට නැගල එකෙන් එලියට යන්න පුළුවන් ඉනිමගට පයින් ගහනවා . මැරුණත් සෝවාන් නොවී ගලෙන් බහින්නේ නෑ කියල . සෝවාන් නොවී මැරෙනවා. ඊලගට ඉපදිලා හොදට භාවනා කරලා රහත් කියලා හිතාගෙන ඉන්න කොට කලින් පාර එකට ගල උඩ මැරුණ කෙනෙක් දෙවි කෙනෙක් වෙලා බණ අහල සෝවාන් වෙලා මෙයා ඇදගෙන ඉන්නවා කියල දැකල ඇවිල්ල කියනවා උබ රහත් නෑ ගිහින් බුදුනේගෙන් අහපන් කියල. බණ අහන්න එන එක විස්තර කරලා තියෙන්නේ ගල කඩාගෙන අවා වගේ, බුදුන් 3 පාරක් පොඩ්ඩක් හිටපන් කියනවා , අන්තිමට තමා දිට්ටේව දිට්ට මත්තන් කියන්නේ
    දාරුචිරිය ස්වාමින්වනසේ හරිම ලස්සන case study එකක් මොකද .
    බණ අහලා නිවන් දකින එකට උදාහරණයක්
    භාවනා කරලා නිවන් දකින එකටත් උදාහරණයක්
    ලේසි කියල පෙන්නන්න උදාහරණයක් වගේම
    පට්ට විර්යක් ඕන කියල පෙන්නන උදාහරණයක්
    :D:D
    ඕනෑම කතාවක් අල්ලන තැන අනුව වෙනස් වෙනවා කියන්න උදාහරණයක්
     
    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    දාරුචීර තෙරී ගාථාව අසාම රහත් උනෙ නෑ.
    ඇය කෙරෙහි දැනටමත් (පූර්ව භාවනාවෙන්) පරිපූර්ණ විදර්ශනාවක් තිබුණා. ඒ නිසා, ඒ ගාථාව ඇයට අවසාන ධර්ම සන්ක්‍රමණ triggering point එකක් වුණා.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දාරුචීර තෙරී ගාථාව අසාම රහත් උනෙ නෑ.
    ඇය කෙරෙහි දැනටමත් (පූර්ව භාවනාවෙන්) පරිපූර්ණ විදර්ශනාවක් තිබුණා. ඒ නිසා, ඒ ගාථාව ඇයට අවසාන ධර්ම සන්ක්‍රමණ triggering point එකක් වුණා.
    යකෝ දාරුචීරිය කියන්නේ පිරිමි කෙනෙක් . දෙයක් කියන්න කලින් අඩුම බේසික්වත් දැනගනින් බන්.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    දාරුචිරිය ස්වාමින්වනසේ හරිම ලස්සන case study එකක් මොකද .
    බණ අහලා නිවන් දකින එකට උදාහරණයක්
    භාවනා කරලා නිවන් දකින එකටත් උදාහරණයක්
    ලේසි කියල පෙන්නන්න උදාහරණයක් වගේම
    පට්ට විර්යක් ඕන කියල පෙන්නන උදාහරණයක්
    :D:D
    ඕනෑම කතාවක් අල්ලන තැන අනුව වෙනස් වෙනවා කියන්න උදාහරණයක්

    කතාවක් අල්ලගන්න තැන අනුව වෙනස් වෙනවා නම් !

    soild කතා තියෙන්න පුළුවන් ද?

    අපේ කලින් දැනුම අනුව කතාව අපිටම අනන්‍ය කතාවක් වෙනවා නම් !

    solid / වෙනස් නොවන පොදු කතාවක් තියෙනවද?

    කතාව හුදු කතාවක්ම මිස ;);)
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    soild කතා තියෙන්න පුළුවන් ද?

    solid කතා ටිකක් තමයි *ධර්මය* කියලා මිනිස්සු හදන් ඉන්නේ. අන්තිමට කන්සෙප්ට්ස් ටිකකින් කන්සෙප්ට්ස් තේරුම් අරන් කන්සේප්ට්ස් ටිකක් ඉතුරු වෙලා. සක්කායදිට්ටිය නිසා ඕක වෙනස් කරන්න බැහැ කොහොමත්. තමන්ම යෝනිසෝ මනසිකාරයෙහි යෙදිලා අවබෝධ කර ගන්න වෙනවා.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    solid කතා ටිකක් තමයි *ධර්මය* කියලා මිනිස්සු හදන් ඉන්නේ. අන්තිමට කන්සෙප්ට්ස් ටිකකින් කන්සෙප්ට්ස් තේරුම් අරන් කන්සේප්ට්ස් ටිකක් ඉතුරු වෙලා. සක්කායදිට්ටිය නිසා ඕක වෙනස් කරන්න බැහැ කොහොමත්. තමන්ම යෝනිසෝ මනසිකාරයෙහි යෙදිලා අවබෝධ කර ගන්න වෙනවා.
    just for discusion
    සාමාන්යයෙන් මිනිසුන්ට හැම කතාවම solid . solid කතාවේ ඇත්ත නැත්ත තමා කතා කරන්නේ.
    ධර්මය අමාරු වෙන්නේ " එක ඒකටම refer වෙන හින්ද ."

    self reference වලට උදාහරණයක් " මේ කතාව බොරුවක් "
    මේ කතාව බොරුවක් නම් මේ කතාව ඇත්ත වෙනවා බොරුව බොරු වෙනවා . දැන් අපිට තර්ක කර කර විසදන්න ප්‍රශ්නයක් තියෙනවා මේක බොරුද ඇත්ත ද ?

    අපිට ගන්න වෙන්නේ බෝම්බයක් වගේ කියල . සංකල්ප ගැන සංකල්පයක් ගෙනල්ල විස්තර කරනවා සංකල්ප වල අවුල පෙන්නන්න. එක පෙන්නන්න ගන්න සංකල්පය ඉතුරු වෙන්නත් බෑ හරියට පත්තු උනා නම් .
    ( සියලු සංකල්ප බොරු මට කැමති දෙයක් කරනවා කියල හිතෙනවා නම් පත්තු වෙලා නෑ )
     
    • Like
    Reactions: Fiona Dabare