..::::|එක ගෙයි කන හැටි - Video|::::...

DIGger

Member
May 18, 2016
689
74
0
..::::|එක ගෙයි කන හැටි - Video|::::...

එක ගෙයි කෑම කියන්නේ උඩරට රට සමිප්‍රධායේ තිබුන එක් පවුලක එකම සහෝදරයින් වෙනුවෙන් එක් බිරිදක් ගෙන ඒමේ ක්‍රමය. මතකයිනේ බැද්දේ ගෙදර ටෙලිනාට්‍ය. මේ ගීතයේදි කියවෙන්නේ එලෙස ගෙන ආපු මනාලි නිසා බාලසහෝදරය හිතින් විදින වේදනාව. මේක ශෙයාර් කර ගැනීම සමිබන්ධ ප්‍රශ්ණයක්ම විතරකුන් නෙවේ මනාලිගේ ඇත්ත හිත තියෙන්නේ බාල සහෝදරය ලග හැබැයි ඉතින් පවුල් ඒකකයක් තුලත් තියෙනවනේ ආදීපත්‍යක් .ඒකේදි වැඩි අයිතියියක් අපේකශා කරන්නේ වැඩිමහල් සහෝදරයා .අතීතයේ දි සැබෑවටම මෙි අසාධාරණයට ලක්වෙචිච සහෝරයෝ ඉදල ඇති. මේ එකගේ කෑම සමිප්‍රධාය තුලදී එක් පිරිමියෙක් බිරියත් එක්ක තනිනෙ වෙලාවට තමන්ගේ අමුඩ ලේන්සුව දොරට උඩින් දානව. එතකොට අනිත් සහෝදරයෝ දැනගන්නව එක් සහෝදරයෙක් බිරිදත් එක්ක ඉන්නව කියල. මේක අහද්දි ටිකක් අප්සටි වගේ නේ. මොහාන් රාජ් මඩවලගේ මාගමි සෝලිය නවකතාවේ තියෙනව තැනක් පියා තමන්ගේ දියනිය මල්වර වෙලා ටික දවසකින් අරන් යනව තමන්ගේ අඹුකමට. හැබැයි රති සැපත වින්දත් දරුවෝ හදන්නේ නැ .මේ පොත අවසානයේ පුජ්‍ය නාපටවෙල ධමිමානන්ද හාමුදුරුවෝ සදහන් කරල තියෙනව මෙවැනි (අසමිමත) චාරිත්‍ර ගනනාවනක් අපේ ඉතිහාසය පුරා තිබිල තියෙන බව. හැබැයි ඔය වික්ටෝරියානු සදාචාරය අපි ආරෝපනය කරගන්න කලින්. ඒ පදනමේ ඉදල තමයි අපි ඒවට අසමිමතයි කියන්නේ නැත්තමි පහත් කියල කියන්නේ.



බලපන් අන්තිමට ලේන්සු දෙකම එකටම එල්ලලා තියෙනවා
ඇතුලේ ත්‍රීසම් එකක් යන්නෙ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සු වැඩ තමා අපේ මිනිස්සු කරලා තියෙන්නෙ. ගෑනු හිඟයක් වත් තිබිලද මන්ද ඒ කාලේ
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    පිස්සු වැඩ තමා අපේ මිනිස්සු කරලා තියෙන්නෙ. ගෑනු හිඟයක් වත් තිබිලද මන්ද ඒ කාලේ
    ගෑනු හිඟ නිසා නෙමේ දේපල බෙදෙන එක නවත්තන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෑනු හිඟ නිසා නෙමේ දේපල බෙදෙන එක නවත්තන්න
    මොක උනත් පව් බන් ගෑනි. දෙගුණයක් රෑ වැඩ කරන්න එපාය OT වත් නැතුව. අනික හම්බෙන ළමයි කාගේ කවුද කියල හොයාගන්නත් බෑ නෙ. උන්ට දෙන්නෙක්ට තාත්ත කියන්න වෙනව නෙ. :baffled: