එක දවසකට සාලයො ග්‍රෑම් 500 ක් කනව මුං දෙන්න

AnuradhaRa

Well-known member
  • අපිව මහපාරට ඇද දමයි වගේ...

    අද පනුබේත් දුන්න. කට පන නැතුව හිටපු කලුවත් කන්න පටන් ගත්ත. ඌට ලිමිට් එකක් නෑ
    කකුලෙන් පාගගෙන යම් යම් ගගා කනව වටේට ගොරව ගොරව

    බලපං ඉතිං දැං වෙලාව හවස 5 යි... 😅
     
    • Wow
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,823
    113
    උඹලා නම් සත්තුන්ට යටවෙලා පුදුම කරුමයක් ගෙවන්නේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    අපිව මහපාරට ඇද දමයි වගේ...

    අද පනුබේත් දුන්න. කට පන නැතුව හිටපු කලුවත් කන්න පටන් ගත්ත. ඌට ලිමිට් එකක් නෑ
    කකුලෙන් පාගගෙන යම් යම් ගගා කනව වටේට ගොරව ගොරව

    බලපං ඉතිං දැං වෙලාව හවස 5 යි... 😅
    Unge pina, umbe pawa
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,071
    113
    මැරිලා කියල හිතාගෙන හිටපු පැටව් තුන් දෙනාගෙන් සුදුම එකා ගෙදර ආවා, දැන් හෙණ ගේම ගේ ඇතුලට එන්න. ආවාම උගෙ අම්මා හිටපු තැනමයි ඉන්නෙ. මීයොන්ට ටාගට් කරනවා අල්ලපු මීයෙක් නම් නෑ. කොහෙ හරි හොඳට කන්න දීලා බෝලයක් වගේ වෙලා ආවෙ.ආපු දවසෙ ගෙදර දෙන්න දෙයක් නැතුව කොත්මලේ වැනිලා පැකට් එකක් කඩලා දුන්නා. හැමදාම ගෙට ආපු ගමන් කිරි දාලා තියෙන තැන ගාව ඉඳන් මැරෙන්න හදනවා යෑව් යෑව් ගගා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මැරිලා කියල හිතාගෙන හිටපු පැටව් තුන් දෙනාගෙන් සුදුම එකා ගෙදර ආවා, දැන් හෙණ ගේම ගේ ඇතුලට එන්න. ආවාම උගෙ අම්මා හිටපු තැනමයි ඉන්නෙ. මීයොන්ට ටාගට් කරනවා අල්ලපු මීයෙක් නම් නෑ. කොහෙ හරි හොඳට කන්න දීලා බෝලයක් වගේ වෙලා ආවෙ.ආපු දවසෙ ගෙදර දෙන්න දෙයක් නැතුව කොත්මලේ වැනිලා පැකට් එකක් කඩලා දුන්නා. හැමදාම ගෙට ආපු ගමන් කිරි දාලා තියෙන තැන ගාව ඉඳන් මැරෙන්න හදනවා යෑව් යෑව් ගගා
    ජිම් අංකල්. බඩු ආවා .
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,526
    14,553
    113
    35
    Spain
    දවසට මාළු ග්රෑම් 500 කන්න උඹ මොකෙක්ද හදන්නේ? කොටි පැටියෙක් ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,602
    6,172
    113
    අපිව මහපාරට ඇද දමයි වගේ...

    අද පනුබේත් දුන්න. කට පන නැතුව හිටපු කලුවත් කන්න පටන් ගත්ත. ඌට ලිමිට් එකක් නෑ
    කකුලෙන් පාගගෙන යම් යම් ගගා කනව වටේට ගොරව ගොරව

    බලපං ඉතිං දැං වෙලාව හවස 5 යි... 😅
    Scurvy said.
    තොපිට කොහෙන්ද මුසලයෝ මෙහෙම සැප? තොපි නොකා නොබී හිඟා කකා පණුබේත් අරන් දෙනකොට අරූ රජෙක් වගේ කනවා. බලාපිය ඕකගේ තියෙන තෙල!
    තොපි වගේ හිඟන්නෝ පණුබේත් ගේන්නේ ඉස්පිරිතාලෙන් හිඟා කාලා. මම මගේ බළලුන්ට දෙන්නේ US වලින් ගෙන්නපු high-quality drugs විතරයි.

    බලපිය මගේ ලිපේ තියෙන උයන මස් ටික! තොපේ බළලා කන්නේ කරවල ඔළුවයි බතුයි. මගේ බළලා කන්නේ pure salmon. තොපිට කොහෙන්ද මේවා? ඇඟේ හිරිගඩු පිපෙනවා මේවා දකිනකොට. පලයන් හිඟන්නා යන්න
     
    • Haha
    Reactions: AnuradhaRa