එක දේශද්‍රෝහියෙක් මකබෑ වෙයි.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එක දේශද්‍රෝහියෙක් මකබෑ වෙයි.

හෙජින් ගනුදෙනුවේ ලාංකික අතරමැදියා හදිස්සියේ මියයයි .


Wednesday, 23 April 2014 16:12 0 Comments


E-mail

Print

PDF
.

altශ්‍රී ලංකාවට විශාල පාඩුවක් ගෙන දුන් හෙජින් ගනුදෙනුවේ ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් මෙරට ප්‍රධාන විධායකව සිට් රුක්ෂාන් ඩයස් පසුගිය සෙනසුරාදා හදිසියේ හටගත් හෘදයාබාධයකින් මිය ගොස් ඇත. රුක්ෂාන් ඩයස් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සමඟ ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ පාර්ශවයෙන් කටයුතු කර ඇති අතර, මිය යන විට ඔහු ජීවත්ව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ය.

ගෝල්ෆ් ක්‍රිඩා කරමින් සිටින අතරතුර ඇති වු හදිසි හෘදයාබාධයකින් මිය යන විට 42 හැවිරිදි වියේ පසුවු රුක්ෂාන් University of Western Sydney හි පශ්චාත් උපාධිධරයෙක් වන අතර, කොළඹ ශාන්ත පිතර විද්‍යාලයේ කීර්තිමත් රගර් හා ක්‍රිකට් ක්‍රිඩකයෙක් බවද පැවසේ. ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙරට ගෝලිය වෙළෙඳ පොළ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ රුක්ෂාන් හෙජින් ගනුදෙනුවෙන් පසුව මුරුසි දිවයිනේ ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ සේවයට ගියේය.

ශ්‍රී ලංකාවට විශාල පාඩු වක් ගෙන දුන් මෙම හෙජින් ගනුදෙනුවෙන් පසු ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් මෙරට ප්‍රධාන විධායකව සිට් ක්ලයිව් හස්වෙල් (Clive Haswell) හා මෙම රුක්ෂාන් ඩයස් හට වෙනත් දේශයන්ට මාරුවීම් ලැබිණි
 
  • Like
Reactions: white lion