එක නිළියක් ටාගට් කරගෙන හින්ට් පාස් කරන එක

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    වැඩසටහන පුරාවටම එක නිළියක් ටාගට් කරගෙන හින්ට් පාස් කරන එක එයාව අපහසුතාවයට පත් කරන එක හරිම කැතයි ... ඇත්තටම මේ වගේ අයට මයික් එකක් මොකට දුන්නද මන්දා ..
    තමන්ට වඩා තියෙන කෙනෙක්ට හරි එහෙම නැත්නම් මනුස්සයෙක් අසරන වෙලා ඉන්න වෙලාවක හරි ගැහැනියක් තවත් ගැහැනියක් මේ විදියට අපහසුතාවයට පත් කරන එක අනේ මන්දා ඉතින්.
    ෆීල්ඩ් එකේ නැති අපිට මෙහෙම දැනෙන එක ඔච්චර ඔතන ඉන්න අනිත් නිවේදිකාවටවත් ඕක නවත්තන්න බැරි උනානේ ඇත්තටම .

    605397027_1346953343873973_5003414339869391149_n.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,974
    15,426
    113
    Wena weda nadda bn me adu kule labbawal balanne ubala thaama ?
    Shik balahan maath dan dena gaththa neh me redda gena ube labbe thread eka nisa :angry:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    නිව්ස් හදන්නේ කෝමද දන්නවද?

    ප්‍රවෘත්ති නිෂ්පාදක - අැමතිතුමනි..අහවලා මෙහෙම ඔයාට කිව්වා..ඔයා මොකක්ද කියන්නේ
    මර්වින් - උගේ අම්මට.....කියලා බනිනවා

    මෙන්න පුවත්...අද දින ..... ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සීටි කියලා නිව්ස් එක කියනවා