Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක පාරක් මේ සතුට විඳලා බලපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පාරක් මේ සතුට විඳලා බලපන්

ඇත්තම කියනවා නම් මේක ඉඳුවා ගේ ජීවිතයේ සත්‍ය කතාවක්. ඒත් මේ පම්පෝරියක් නම් නෙවෙයි. මේ කතාවෙන් උඹලාට ජීවිතයට එකතු කරගන්න දෙයක් තියෙන නිසා මේ කතාව ඉඳුවා ගේ අඩවියෙන් කියන්න හිතුවා. මේකයි කතාව...

සමහර අයට මේ මොහොත වෙනකොට අම්මා තාත්තා දෙන්නාම ඉන්නවා, ඒත් සමහරුන්ට මේ වෙනකොට එක්කෝ අම්මා නෑ, එක්කෝ තාත්තා නෑ, එහෙමත් නැතිනම් ඒ දෙන්නාම නෑ. කොහොම වුනත් ජීවිතේ කියන එක කොයි වෙලාවේ අපිට අහිමි වෙයි ද අපි දන්නෙ නෑ. ඉතින් ඒ අම්මා තාත්තා අපිට මොන විදිහට සැලකුවත්, අපි මේ ලෝකෙට බිහිකරපු ණය ගෙවලා ඉවර කරන්න බෑ මචං. අපි ට ඒ දෙන්නා නැති වෙන්න කළින් අපි ඒ දෙන්නා ට හොඳින් ආදරෙන් සැලකුවොත්, ඒ දෙන්නා නැති කාලෙක අපිට දැනෙන දුක ගොඩක් අඩුවෙන්න පුළුවන්. මොකද අපි අපිට පුළුවන් විදිහට අම්මාට තාත්තාට සැලකුව නිසා. ඉඳුවා උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. උඹේ අම්මා තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙක් හරි දැනටත් ජීවතුන් අතර ඉන්නවා නම්, උඹලා කීදෙනක් මේ වෙනකොට ඒ අම්මා තාත්තාට, උඹලාගේ දාඩිය මහන්සියෙන් උපයපු මුදලකින් කීවේලක් කන්න දීලා තියෙනවා ද..? හිතලා බලපන් පොඩ්ඩක්.

උඹට තවම එක වේලක් වත් කන්න දීලා නැති නම්, උඹ නිදහසට කරුණක් විදිහට කියයි " මට තවම රැකියාවක් නැති නිසා බැරිවුනා කියලා ". ඒත් හෙට අම්මා තාත්තා මැරුනොත්... උඹ ට උඹේ හිත දොස් කියයි. මට ඒ අයට එක වේලක් කන්න දෙන්නවත් බැරිවුනා කියලා. ඉඳුවා උඹලා ට අද කියන්නේ අන්න ඒ පසුතැවීමෙන් වැලකෙන්න පිළියමක්.

උඹලාට මේ කියන්න යන දේ වගකීමෙන් මයි කියන්නේ, මොකද මේ ඉඳුවා කරපු දෙයක් නිසා. මේකයි මචං. ඉඳුවා උගේ අම්මාට සහ තාත්තාට මුළින් ම දාඩිය මහන්සියෙන් හම්බකරලා කන්න දෙනකොට ඌ හිටියේ 9 වසරේ. මොකද රස්සාවක් කරලා කන්න අඳින්න දෙන්න කලින්, අම්මයි, තාත්තයි මැරුනොත් ඉඳුවාට ඒ දේ කරගන්න බැරිවෙන නිසා ඉඳුවා 9 වසරේදී තමයි මුලින් ම ඒ පින කරගත්තේ.

ඒ රස්සාව මාස් පඩි රස්සාවක් නෙවෙයි, හිතේ හයියෙන්, ලැජ්ජා නැති කම නිසා කරපු රස්සාවක් ඒක. කන්න අඳින්න නැති තරම් අහේනියක් අම්මා තාත්තාට නෑ, ඒත් ඉඳුවාට ඕනි වුනා ඒ අය මැරෙන්න කලින් එක වේලක් කන්න දෙන්න. ඉඳුවා ම හොයපු මුදලකින්. මේ සඳහා ඉඳුවා කළේ ඉස්කෝලේ නිවාඩු කාලෙක ගමේම පරණ බෝතල්, යකඩ වගේ දේවල් එකතු කරපු එක.ගෙයක් ගෙයක් ගානේ ගිහින් පරණ යකඩ වගේ දේවල් එකතු කරලා හන්දියේ කඩේකට විකුන්නා. මේක ඇත්තක් බවට ඉඳුවා ගේ ගමේ හැමෝම සාක්කි දරයි.

ඉතින් මේ විදිහට ඒ කාලේ හැටියට ඉඳුවා රුපියල් 5000/= කට වඩා හොයා ගත්තා. ඒකෙ මුල්ම කොටසෙන් කළේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා චීවරයක් පූජා කරපු එක. ඒ පින මම කරගත්තේ පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේදී. ඊට පස්සේ ඉතිරු වුන සල්ලි වලින් කළේ උයන්න ඕනි බඩු මිලදී ගත්ත එක. ඒ දවස ඉඳුවාට අද වගේ මතකයි, සම්බා හාල් කිලෝ එකක්, අල, ලූණු, පරිප්පු, සෝයා, හාල්මැස්සෝ වගේ දේවල් කීපයක් ගත්තා.

සිද්දවෙන්නේ මොනවා ද කියන එක ඉඳුවා ගේ අම්මා තාත්තා දැනගෙන හිටියේ නෑ. ඉඳුවා ට පොඩි කාලේ ඉඳලා ම හොඳට උයන්න පුළුවන්. ඉතින් මේ බඩු ටික ගෙදර අරන් ඇවිත් ගෙදර අයට හොරෙන් ම ඉඳුවා ඊවා. මේ කීව දේවල් වලට අමතරව ගොටුකොළ සම්බෝලෙකුත් හැදුවා.

ඊට පස්සේ ගෙදර හැමෝම කෑවේ ඉඳුවා එදා හම්බකරපු මුදලෙන් ඉඳුවා ම උයපු කෑම වේලක්. හිතට දැනුන සතුට මෙච්චරයි කියන්න අමාරුයි මචං. එදා අපේ අම්මා ඉඳුවා ව තුරුල් කරගෙන ඇඬුවා. අම්මා අඬනවාට කවදත් අකමැති වුනත් එදා අම්මා අඬනකොට මට සතුටු හිතුනා මචං. කෑම එකත් රසට උයාගන්න පුලුවන් වුනා. ඒ රසට වඩා එදා ලබපු අත්දැකීම රසවත් වුනා මචං.

මේ දේ කීවේ ඉඳුවා ගේ කෙරුවාව කියලා ලකුණු දාගන්න නෙවෙයි. එදා ඉඳුවා ලබපු සතුට උඹලත් ලබනවා නම් ඉඳුවා ගොඩක් කැමතී මචං. හිතෙන් අහලා බලපන්, ඉඳුවා 9 වසරේදී කරපු දේ උඹලා තවම කරලා නෑ නම් ඇයි උඹලාට බැරි. ඒ වගේම සතුටු වෙයන්, උඹලා ගේ දෙමාපියන් තවම ජීවතුන් අතර නම් මේ සතුට ලබන්න උඹ තවම පරක්කු නැති නිසා. උඹේ දෙමාපියන් ජීවතුන් අතර නැති නම් උඹලා දුක් වෙන්න එපා. මේ විදිහටම ධාර්මිකව උපයපු දේකින් ආර්ය මහා සංඝරත්නය උදෙසා සුළු හෝ දානයක් දී ඒ පින දෙමාපියන් ට අනුමෝදන් කරන්න.

හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ මචං. පින තියෙන්නේ අපි ගාවමයි, ඒක කරගන්න අපි දක්ෂ නම් අපි දිනුම්. උඹලා හැමෝගෙන් ම ආදරෙන් ඉල්ලනවා, එක පාරක් මේ සතුට විඳලා බලපන්. Facebook එකේ රැප් සීන් එකේ ඉඳලා උඹලාට අම්මලා සතුටු කරන්න බෑ මචං. බයියෝ ටොයියෝ වෙලා කා කොටා ගත්තා කියලා දෙමාපියන් ගේ බඩකට පිරෙන්නෙ නෑ මචං. අනේ අපි මොනව ද මේ කරන්නේ. අපිට තියෙන්නේ ජීවිත කාළයෙන් තව හරි අඩක් විතර. පිනමයි වටින්නේ, කවදා හරි දවසක මේ හැම දුකකින් ම නිදහස් වෙනකල් සතර අපායේ නොවැටී ඉන්න අපිට පිනමයි ඕනි. ඒ නිසා පින් ම කරපන් මචං.

මේ කතාව කතාවක් නෙවෙයි, සත්‍යම සිදුවීමක්. මේ සතුට විඳපන්. හැමදාමත් කියන්නේ රැල්ලෙන් වෙන් වෙලා වරෙන් අපේම වෙරළකට. එදා ඉඳන් ම උඹලාව රැල්ලෙන් වෙරළට ගෙන්න ගත්තේ වාසි බලාගෙන නෙවෙයි. උඹලා සතුටෙන් ජීවත් වෙනවා දකින්න ආස නිසා. උඹලා ට තෙරුවන්සරණයි මචං.

මම

ඉඳුවා

https://www.facebook.com/1597792217149373/photos/a.1630755640519697.1073741829.1597792217149373/1790043487924244/?type=3&theater

[QUOTE="dynamite1234, post: 21028620, member: 502516"] [b]එක පාරක් මේ සතුට විඳලා බලපන්[/b] [SIZE="5"] [CENTER][IMG]http://i.imgur.com/hNyJR3Z.jpg?1[/IMG][/CENTER] ඇත්තම කියනවා නම් මේක ඉඳුවා ගේ ජීවිතයේ සත්‍ය කතාවක්. ඒත් මේ පම්පෝරියක් නම් නෙවෙයි. මේ කතාවෙන් උඹලාට ජීවිතයට එකතු කරගන්න දෙයක් තියෙන නිසා මේ කතාව ඉඳුවා ගේ අඩවියෙන් කියන්න හිතුවා. මේකයි කතාව... සමහර අයට මේ මොහොත වෙනකොට අම්මා තාත්තා දෙන්නාම ඉන්නවා, ඒත් සමහරුන්ට මේ වෙනකොට එක්කෝ අම්මා නෑ, එක්කෝ තාත්තා නෑ, එහෙමත් නැතිනම් ඒ දෙන්නාම නෑ. කොහොම වුනත් ජීවිතේ කියන එක කොයි වෙලාවේ අපිට අහිමි වෙයි ද අපි දන්නෙ නෑ. ඉතින් ඒ අම්මා තාත්තා අපිට මොන විදිහට සැලකුවත්, අපි මේ ලෝකෙට බිහිකරපු ණය ගෙවලා ඉවර කරන්න බෑ මචං. අපි ට ඒ දෙන්නා නැති වෙන්න කළින් අපි ඒ දෙන්නා ට හොඳින් ආදරෙන් සැලකුවොත්, ඒ දෙන්නා නැති කාලෙක අපිට දැනෙන දුක ගොඩක් අඩුවෙන්න පුළුවන්. මොකද අපි අපිට පුළුවන් විදිහට අම්මාට තාත්තාට සැලකුව නිසා. ඉඳුවා උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. උඹේ අම්මා තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙක් හරි දැනටත් ජීවතුන් අතර ඉන්නවා නම්, උඹලා කීදෙනක් මේ වෙනකොට ඒ අම්මා තාත්තාට, උඹලාගේ දාඩිය මහන්සියෙන් උපයපු මුදලකින් කීවේලක් කන්න දීලා තියෙනවා ද..? හිතලා බලපන් පොඩ්ඩක්. උඹට තවම එක වේලක් වත් කන්න දීලා නැති නම්, උඹ නිදහසට කරුණක් විදිහට කියයි " මට තවම රැකියාවක් නැති නිසා බැරිවුනා කියලා ". ඒත් හෙට අම්මා තාත්තා මැරුනොත්... උඹ ට උඹේ හිත දොස් කියයි. මට ඒ අයට එක වේලක් කන්න දෙන්නවත් බැරිවුනා කියලා. ඉඳුවා උඹලා ට අද කියන්නේ අන්න ඒ පසුතැවීමෙන් වැලකෙන්න පිළියමක්. උඹලාට මේ කියන්න යන දේ වගකීමෙන් මයි කියන්නේ, මොකද මේ ඉඳුවා කරපු දෙයක් නිසා. මේකයි මචං. ඉඳුවා උගේ අම්මාට සහ තාත්තාට මුළින් ම දාඩිය මහන්සියෙන් හම්බකරලා කන්න දෙනකොට ඌ හිටියේ 9 වසරේ. මොකද රස්සාවක් කරලා කන්න අඳින්න දෙන්න කලින්, අම්මයි, තාත්තයි මැරුනොත් ඉඳුවාට ඒ දේ කරගන්න බැරිවෙන නිසා ඉඳුවා 9 වසරේදී තමයි මුලින් ම ඒ පින කරගත්තේ. ඒ රස්සාව මාස් පඩි රස්සාවක් නෙවෙයි, හිතේ හයියෙන්, ලැජ්ජා නැති කම නිසා කරපු රස්සාවක් ඒක. කන්න අඳින්න නැති තරම් අහේනියක් අම්මා තාත්තාට නෑ, ඒත් ඉඳුවාට ඕනි වුනා ඒ අය මැරෙන්න කලින් එක වේලක් කන්න දෙන්න. ඉඳුවා ම හොයපු මුදලකින්. මේ සඳහා ඉඳුවා කළේ ඉස්කෝලේ නිවාඩු කාලෙක ගමේම පරණ බෝතල්, යකඩ වගේ දේවල් එකතු කරපු එක.ගෙයක් ගෙයක් ගානේ ගිහින් පරණ යකඩ වගේ දේවල් එකතු කරලා හන්දියේ කඩේකට විකුන්නා. මේක ඇත්තක් බවට ඉඳුවා ගේ ගමේ හැමෝම සාක්කි දරයි. ඉතින් මේ විදිහට ඒ කාලේ හැටියට ඉඳුවා රුපියල් 5000/= කට වඩා හොයා ගත්තා. ඒකෙ මුල්ම කොටසෙන් කළේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා චීවරයක් පූජා කරපු එක. ඒ පින මම කරගත්තේ පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේදී. ඊට පස්සේ ඉතිරු වුන සල්ලි වලින් කළේ උයන්න ඕනි බඩු මිලදී ගත්ත එක. ඒ දවස ඉඳුවාට අද වගේ මතකයි, සම්බා හාල් කිලෝ එකක්, අල, ලූණු, පරිප්පු, සෝයා, හාල්මැස්සෝ වගේ දේවල් කීපයක් ගත්තා. සිද්දවෙන්නේ මොනවා ද කියන එක ඉඳුවා ගේ අම්මා තාත්තා දැනගෙන හිටියේ නෑ. ඉඳුවා ට පොඩි කාලේ ඉඳලා ම හොඳට උයන්න පුළුවන්. ඉතින් මේ බඩු ටික ගෙදර අරන් ඇවිත් ගෙදර අයට හොරෙන් ම ඉඳුවා ඊවා. මේ කීව දේවල් වලට අමතරව ගොටුකොළ සම්බෝලෙකුත් හැදුවා. ඊට පස්සේ ගෙදර හැමෝම කෑවේ ඉඳුවා එදා හම්බකරපු මුදලෙන් ඉඳුවා ම උයපු කෑම වේලක්. හිතට දැනුන සතුට මෙච්චරයි කියන්න අමාරුයි මචං. එදා අපේ අම්මා ඉඳුවා ව තුරුල් කරගෙන ඇඬුවා. අම්මා අඬනවාට කවදත් අකමැති වුනත් එදා අම්මා අඬනකොට මට සතුටු හිතුනා මචං. කෑම එකත් රසට උයාගන්න පුලුවන් වුනා. ඒ රසට වඩා එදා ලබපු අත්දැකීම රසවත් වුනා මචං. මේ දේ කීවේ ඉඳුවා ගේ කෙරුවාව කියලා ලකුණු දාගන්න නෙවෙයි. එදා ඉඳුවා ලබපු සතුට උඹලත් ලබනවා නම් ඉඳුවා ගොඩක් කැමතී මචං. හිතෙන් අහලා බලපන්, ඉඳුවා 9 වසරේදී කරපු දේ උඹලා තවම කරලා නෑ නම් ඇයි උඹලාට බැරි. ඒ වගේම සතුටු වෙයන්, උඹලා ගේ දෙමාපියන් තවම ජීවතුන් අතර නම් මේ සතුට ලබන්න උඹ තවම පරක්කු නැති නිසා. උඹේ දෙමාපියන් ජීවතුන් අතර නැති නම් උඹලා දුක් වෙන්න එපා. මේ විදිහටම ධාර්මිකව උපයපු දේකින් ආර්ය මහා සංඝරත්නය උදෙසා සුළු හෝ දානයක් දී ඒ පින දෙමාපියන් ට අනුමෝදන් කරන්න. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ මචං. පින තියෙන්නේ අපි ගාවමයි, ඒක කරගන්න අපි දක්ෂ නම් අපි දිනුම්. උඹලා හැමෝගෙන් ම ආදරෙන් ඉල්ලනවා, එක පාරක් මේ සතුට විඳලා බලපන්. Facebook එකේ රැප් සීන් එකේ ඉඳලා උඹලාට අම්මලා සතුටු කරන්න බෑ මචං. බයියෝ ටොයියෝ වෙලා කා කොටා ගත්තා කියලා දෙමාපියන් ගේ බඩකට පිරෙන්නෙ නෑ මචං. අනේ අපි මොනව ද මේ කරන්නේ. අපිට තියෙන්නේ ජීවිත කාළයෙන් තව හරි අඩක් විතර. පිනමයි වටින්නේ, කවදා හරි දවසක මේ හැම දුකකින් ම නිදහස් වෙනකල් සතර අපායේ නොවැටී ඉන්න අපිට පිනමයි ඕනි. ඒ නිසා පින් ම කරපන් මචං. මේ කතාව කතාවක් නෙවෙයි, සත්‍යම සිදුවීමක්. මේ සතුට විඳපන්. හැමදාමත් කියන්නේ රැල්ලෙන් වෙන් වෙලා වරෙන් අපේම වෙරළකට. එදා ඉඳන් ම උඹලාව රැල්ලෙන් වෙරළට ගෙන්න ගත්තේ වාසි බලාගෙන නෙවෙයි. උඹලා සතුටෙන් ජීවත් වෙනවා දකින්න ආස නිසා. උඹලා ට තෙරුවන්සරණයි මචං. මම ඉඳුවා [url]https://www.facebook.com/1597792217149373/photos/a.1630755640519697.1073741829.1597792217149373/1790043487924244/?type=3&theater[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom