එක පාරටම බයි ත්‍රෙඩ් අඩු උනේ ඇයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    @erozan

    Choli-Ke-Peeche.gif
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ranil 113 ganna beri unoth mokada karanne kiyala Kaplana karanawa ati
    uta eka avulak nane... u den president

    president bahutharaya tiyenna ona kiyala nithiyak nane

    mata hithena vidiyata Ranil den karanne pohottuve jathika leyistuven

    Akila Viraj,Sagala,Vajira,Ruwan and Ravi genevi parliament
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ.. එක්ස්කුස් මී..
    එතකොට හෙට රතින්න දාන්නෙ ගෝටා අස්වුනාටද.. නැත්නම් ..
    රනිල් පොහොට්ටුවයි සජබෙයි ජවිපෙයි පෙරැට්ටොයි අරලගෙයි ඔක්කොම හිරිවට්ටල රවට්ටල ජනාදිපති වෙන එකටද?? අය්යූ තේරෙන්නෑනෙ
    අභිනව විධායක ජනාදිපති දිවුරන්නෙ හෙට උදේ 10ටද

    😀😀😀
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ.. එක්ස්කුස් මී..
    එතකොට හෙට රතින්න දාන්නෙ ගෝටා අස්වුනාටද.. නැත්නම් ..
    රනිල් පොහොට්ටුවයි සජබෙයි ජවිපෙයි පෙරැට්ටොයි අරලගෙයි ඔක්කොම හිරිවට්ටල රවට්ටල ජනාදිපති වෙන එකටද?? අය්යූ තේරෙන්නෑනෙ😀😀😀
    Ranil President kamen elavanna lankave serama inna Kattadiyo gennuveth beri vevida manda

    mu den lokema vedima vara ganak peradila paksha nayaka thanathurin giye nane
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොකද උනේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. පොඩ්ඩක් ඉඳපන් හෙට වෙනකන්.
    ආයෙත් හෝදලා කරලා අරගනී අලුත් එකෙක්ට ඇරල යන්න කියල.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    uta eka avulak nane... u den president

    president bahutharaya tiyenna ona kiyala nithiyak nane

    mata hithena vidiyata Ranil den karanne pohottuve jathika leyistuven

    Akila Viraj,Sagala,Vajira,Ruwan and Ravi genevi parliament
    Nope now that is resigned parliament has to appoint a new president
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ගෙ ගේම ගැන Hollywood Bollywood ෆිල්ම් හැදෙයි. මහින්දවත් විපක්ශෙත් අරගලෙත් ඔක්කොම රවට්ටල ගහපු ගේම ලෝකෙ ඉතිහාසෙ ලියවෙනවා. තාම ඉවරකරේ නෑ රනිල්.. වෙන කෙනෙක් ජනාදිපති නොවෙන්න පාර්ලිමෙන්තුවෙ වඩේ set කරයි
     
    Last edited:
    • Like
    Reactions: viribus

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Nope now that is resigned parliament has to appoint a new president
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඔවුන් වැඩබලන ජනාධිපතිවරයාට සහාය දැක්වීමට බලාපොරොත්තු වේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මේ.. එක්ස්කුස් මී..
    එතකොට හෙට රතින්න දාන්නෙ ගෝටා අස්වුනාටද.. නැත්නම් ..
    රනිල් පොහොට්ටුවයි සජබෙයි ජවිපෙයි පෙරැට්ටොයි අරලගෙයි ඔක්කොම හිරිවට්ටල රවට්ටල ජනාදිපති වෙන එකටද?? අය්යූ තේරෙන්නෑනෙ
    අභිනව විධායක ජනාදිපති දිවුරන්නෙ හෙට උදේ 10ටද

    😀😀😀
    බයියන්ට රිදෙනව නම් රනිල් ආපු එක වෙනුවෙන් උනත් රතිඤ්ඤා දාන්න ලෑස්තියි
     
    • Haha
    Reactions: IMMuhandiram