එක පාරටම බයි ත්‍රෙඩ් අඩු උනේ ඇයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,426
    100,376
    113
    මුන් හොඳට ජොබ් එක කරා. රනිල් මුන්ට පඩි ගෙවන එක නම් කරයි.
    අරෝසන්ට ප්‍රමෝෂන් එකක් එහෙමත් ලැබෙයි
    දැනටත් බලු දම්වැලකින් හොද කුශන් ඇදක ගැටගහලද දන්නෑ @erozan
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බයියන්ට රිදෙනව නම් රනිල් ආපු එක වෙනුවෙන් උනත් රතිඤ්ඤා දාන්න ලෑස්තියි

    Aragalayo newe wedipurama Ranilui thamanta unna ratath nathi karey kiyala therenakota gota Arabiye
     
    • Haha
    Reactions: ruchira55

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Ekiyanne ranil ta suppport karanawa kiyala, ranil will have to compete, we should prevent him from getting 113
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ekiyanne ranil ta suppport karanawa kiyala, ranil will have to compete, we should prevent him from getting 113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඔවුන් වැඩබලන ජනාධිපතිවරයාට සහාය දැක්වීමට බලාපොරොත්තු වේ.

    anna arun kemathi vela
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඔවුන් වැඩබලන ජනාධිපතිවරයාට සහාය දැක්වීමට බලාපොරොත්තු වේ.

    anna arun kemathi vela
    Ow but 113 solid be sajith weddekda ponnayekda kiyala balaganna puluwan me paara
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ස්ප්‍රින්ට් ඒක ඉවරයි. එක්කෝ පඩි හම්බෙලා නැතුව අර කොටුවේ 50 බඩු වගේ ගහගන්නවා ඇති.
    නැත්නම් ඊලග ස්ප්‍රින්ට් එක ප්ලැන් කරනවා ඇති 🤭
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Meeting ekak wennathi ban. Udeta ei aluth plan ekath aran :rolleyes:
    Me tyenne aluth plan eka.

    4D926168-7F13-4E72-9145-2E4B4F2679F5.jpeg


    35265EC6-66BA-4F2C-85A2-F869549038FD.jpeg


    889C6327-C05D-4D3B-BA10-B38E1DBFD168.jpeg