එක පාරටම වාහන ගණන් බහින්නේ ඇයි ?

lakmal8888

Active member
  • Jan 28, 2013
    640
    213
    43
    හේතු ගොඩක් තීනවා මන් හිතන්නේ
    1. ඕව පුම්බපු මාර්කට් එකක් තිබ්බේ වැගනර් අන්තිමට ආව සෙට් එක ආවේ තිස්ගානට නේ ඔය වගේ වාහන බ්‍රෑන්ඩ්නිව් ආව මිලට වඩා සැහෙන්න ගානක් අඩුවට තමයි සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් උනේ කලින්. (මේක අනිත් හයිබ්‍රිඩ් කාර් වලටත් උනා ඇක්ව වගේ )

    2. ලිස් වලින් දැන් දැන් ගේම ඇදගෙන යනවා නොගෙවපු ඒවාට අලුත් ලිස් පොලිය පට්ට වැඩි, ලිස් කරලා ගන්න උන් සැහෙන්න අඩුයි වාහන වලට දැන් ඩිමාන්ඩ් එකක් නෑ

    3. මේවා අරන් ගෙවාගෙන යන්න කියල උබ , පක්මි සහ වෙනත් හයර් බිස්නස් කරපු උන්ට දැන් වැඩ නැතුව වේලෙනවා උන්ට ගෙවාගන්න බෑ

    4. පෙට්‍රල් මිල 3 ගුණයක් වැඩි , ස්ප්යාර් පාර්ට්ස් මිල පස් හය ගුණයක් වැඩි මෙන්ටෙනන්ස් හිතාගන්න බෑ

    වාහන මිල වැඩිවේගෙන යද්දී ඔස්තාර්ලා කිව්වේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව වැඩි වෙනවා කියල ඉල්ලුමට සැපයුම නෑ කිව්වා (අලුතෙන් ආනයන නැති නිසා)
    දැන් ඉල්ලුම් හොදටෝම බැහැල සැපයුම වැඩිත් එක්ක. දැන් බහිනවා මිල
    Hariyata hari kathawa..mamath ape feeld ekata kela wechi hinda car eka ganan wadi wennat kalinma wikka..dan aye ganna puluwan unat maintenance cost godak wadi alto ekakata tyre 4k dannat 1lak wage yanwa dan yana widiyata
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    Hariyata hari kathawa..mamath ape feeld ekata kela wechi hinda car eka ganan wadi wennat kalinma wikka..dan aye ganna puluwan unat maintenance cost godak wadi alto ekakata tyre 4k dannat 1lak wage yanwa dan yana widiyata
    battery මිල ඇහුවම current වදිනවා.
     
    • Haha
    Reactions: singlelife

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    buruwo thamai vahana wedi milata deela ganne, lankawa e ratawal walin ekak, lankawe minissu vahana ganne anik ayata penanne, anik ratawal wala, minissu vahana ganne padinna, comfort ekata, ex: prado ganne tikak terrain aduy nam, lankawe modayo rala tika, lease karala lease karala, dan gewaganna beri wela tiyenne, mekat eka hetuwak lankawe economy eka kadagena watenna, okata pramithi milak natuwa, eka eka dana widihata tamai wikunane wenne, fb eke dakka ekama MG car ekak dan masa 4k tisse danawa, 2015 ekak 6 mil walata, paw itin, owa ganna issella gewanne beri wena widihata minissunwa atharamang karala tiyenne leasing companies, okata BORU valuations denne, anik samagam walata, nowatina. dan oka bageta hari wikunala minissu amathara wiyadam adu karala, pitaratakata panaganna eka tamai hoda.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    2018 stringray nam loweth oya price ekata hoyaganna be,

    habai me wele tiyena rate ekka poddak purchasing power ekanam adu wela tiyenne, issara speed-draft ehema dala gaththa un hira una aluth rate hike ekath ekka
    Dan rate walata lease dana aka mara padui machan....molayak tina ekek karanne nee itin..price nam eka nisa adu wei
     
    • Wow
    Reactions: singlelife

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    battery මිල ඇහුවම current වදිනවා.
    මට සිහිය නැති උන .. අපරාදේ මාස 4කට කලින් ගණන් බලල අවේ 15,000 දෙන්නම් කිවුව දැම්මේ නැ .මේ ලගදි දැම්ම 36 ගිය
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    දවස් දෙක තුනකට කලින් 65න් උද කියපු wagon r මෙච්චර බහින්ට හේතුව මොකක්ද? 54ටත් දාපු ad ගොඩක් දැක්කා. අනික corolla 141 2008 එහෙම 48 දෙන්නම් කිවා call කරාම. ad එක දාලා තියෙන්නේ 50යි කියලා. insight 2009 එහෙමත් 48ට දාලා. මොක්කද මේකට හේතුව ?

    oIp2nT8.jpg

    HcOukGr.jpg
    Oka tama api kiwe, pacha ganan walata ganna epa kiyala. car gattata wadak na fuel na. Ganna leasing ganna ba 35% witara interest. 80% wage kattiya leasing tamai danne. leasing bari nisa ganne na
     
    • Sad
    Reactions: singlelife

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    හැමදාම අඩුවෙනව අඩුවෙනව කිය කිය ත්‍රෙඩ් දදා ඉන්නෙ අඩුනං ගන්නකො 😒
    Ube lancer eka nikan thama denna wenne mehema giyoth,

    oka tikak adu karala mata wath deepan. Wahana nikan denna wena scene ekak tiyenne issarahata mehema giyoth. 65ta giya wagon r eka 45ta behela kiyanna laksha 20 ne
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    මිනිස්සුන්ට දැන් වාහන මෙන් ටෙන් කරගන්න බෑ.. අඩුම කාර් බැටරි එකක් 30000 න ඉහල ,, ටයර් එකක් 20000 න ඉහල
    ෆුල් සර්විස් එක 18000ය් තෙල් ඉපෙයා පාට්ස් පට්ට ගණන් ..ලොකු කම් පෙන්නවන්න ගෙනාපු උන්ට මෙන් ටෙන් කරගන්න බැ

    ලිඉසින් ගෙවා ගන්න බෑ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    මිනිස්සුන්ට දැන් වාහන මෙන් ටෙන් කරගන්න බෑ.. අඩුම කාර් බැටරි එකක් 30000 න ඉහල ,, ටයර් එකක් 20000 න ඉහල
    ෆුල් සර්විස් එක 18000ය් තෙල් ඉපෙයා පාට්ස් පට්ට ගණන් ..ලොකු කම් පෙන්නවන්න ගෙනාපු උන්ට මෙන් ටෙන් කරගන්න බැ

    ලිඉසින් ගෙවා ගන්න බෑ
    දැන් තදින්ම දැනෙනවා, ආර්ථික අර්බුදය යනු කුමක්ද කියා. එය ඇසට නොපෙනෙන හිතට වදින අනපේක්ෂිත හැඟීමක්.
     
    Last edited: