එක පෑන් පාරෙන් වැඩ පෙන්නයි 🔴

redux

Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    ඇමරිකාව පැරිස් දේශගුණික විපර්යාස එකඟතාවයෙන් ට්‍රම්ප් පත්වූ පළමු දිනම ඉවත්වෙයි

    https://apnews.com/article/trump-paris-agreement-climate-change-788907bb89fe307a964be757313cdfb0
    ඕවයෙන් අයින් උනා කියල හැබැයි උන්ගෙ ආයෙ කර්මාන්ත හැදෙන්නෙ නෑ. ඇමෙරිකාවේ යුරෝපේ කර්මාන්ත ආර්ථිකේ දැන් විනාශ වෙලා ඉවරයි
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,935
    113
    ආශ්චර්යමත් රටක
    මේවට නම් ඉතින් එකග වෙන්න බෑ. :no:😑 Climate change, Global warming කියන දෙවල් ඇත්ත කියන එක මේ,වෙනකොට ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙන්නෙ.

    The arrogance of man is thinking nature is in our control, and not the other way around.”

    මම දැක්කා චීනේ එහෙම ඕකට ගොඩක් අඩුවෙන්ලු සල්ලි දෙන්නෙ. ඒක හේතුවක් උනා කියලා ඇමරිකාව අයින් වෙන්න.

    ඒක එහෙම නං ඇමරිකෙව නෙවෙයි මේකෙදි වැරදි චීනෙ වගේ රටවල්.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    චීනෙ ද, ඇමරිකාව ද වැඩියෙන් ම පරිසරේට වින කටින්නෙ කියන එක නෙවේ මෙතන ප්‍රශ්ණෙ. ඇමරිකාව ඔය සම්මුතිවලට එකගවෙලා යම්තාක් මට්ටමකින් හරි මෙච්චර කල් කටයුතු කරපු නිසා තමයි අද මේ ලොකෙ මේ තරමකින් හරි තියෙන්නෙ. දැන් චීනෙත් එක්ක ඇමරිකාවත් තරගෙට කාබන් විමෝචනේ පටන් ගත්තොත් තව අවුරුදු 100 ක් විතර යනකොට ලෝකෙ මරුවට තියෙයි.
    china ekaga wenne nathuwa therumak na kohomath. largest greenhouse gas emission eka unge. we're doomed. :yes:
     
    • Like
    Reactions: NRTG and AKI-SL

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    චීනෙ ද, ඇමරිකාව ද වැඩියෙන් ම පරිසරේට වින කටින්නෙ කියන එක නෙවේ මෙතන ප්‍රශ්ණෙ. ඇමරිකාව ඔය සම්මුතිවලට එකගවෙලා යම්තාක් මට්ටමකින් හරි මෙච්චර කල් කටයුතු කරපු නිසා තමයි අද මේ ලොකෙ මේ තරමකින් හරි තියෙන්නෙ. දැන් චීනෙත් එක්ක ඇමරිකාවත් තරගෙට කාබන් විමෝචනේ පටන් ගත්තොත් තව අවුරුදු 100 ක් විතර යනකොට ලෝකෙ මරුවට තියෙයි.
    global warming වෙන්නෙ මිනිස්සුන්ගෙ බලපෑම නිසා කියල තාම ඔප්පු වෙලා නෑ බන්. ලෝකෙ climate එක කොහොමත් කාලෙන් කාලෙට වෙනස් වෙනව
     
    • Wow
    Reactions: NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Satthu pau.minissu nm kohkmath anthimedi okkotoma kelala kohetahri paniwi space station ekak hri hadan
    වඳ උනොත් මිනිස්සුයි තව සත්තු කීපයක් තමයි මුලින් වඳ වෙන්නෙ, බල්ලො පූසොත් නැති වෙනවා කියන්නෙ මිනිස්සුන්ට පස්සෙ කියනවා
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,981
    113
    dan ubata puluwanda magnatic pole wenas wena eka nawaththana?
    eartth core eke rotation eka slow wena seen nawaththanna.
    solar wind nawaththanna?

    Solar panel / wind turbine hadanna gal aguru / thel koi tharam yanwada kiyala uba dannawada?
    EV car charge wenne gal aguru balagara walin neda? ekata mokada karanne?
    we need more trees, not so called green energy!
    මිනිස්සුන්ට පාලනේ කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේත් තියෙනවා. ඔය උඩින් කියලා තියෙන දෙවල් තුන මිනිස්සුන්ගෙ අනු දැනුම මත පාලනේ කරන්න තරම් හැකියාවක් හරි තාක්ෂණයක් හරි තාම නෑනෙ. ඉතින් ඒකෙන් වෙන බලපෑමට අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒත් කාබන් විමෝචනේ අඩු කරන එක, ජල සංරක්ෂණය, වනාන්තර ගහණය ආරක්ෂා කරගන්න එක වගේ පරිසරේ ආරක්ෂා කරගන්න එක වෙනුවෙන් මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ තියෙනවා. පැරිස් සම්මුතියට අනුව මේ ශතවර්ෂෙ අන්තිම වෙනකොට ගෝලීය උණුසුම වැඩිවෙන එක සෙල්සියස් අංශක 1.5 ක අවම මට්ටමකට තියාගන්න එක තමයි අරමුණ වෙලා තිබ්බෙ. ඒත් දැන් යන විදිහට ඒ හැම රටක්ම කාබන් විමෝචනය කරන ඒවා එකග වුණු ප්‍රමාණවලට අඩු කර ගත්තත් මේ ශතවර්ෂෙ ඉවර වෙද්දි ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2.7 කින් වැඩි වෙයි කියලා තමයි දැනට තියෙන නිරීක්ෂණ වාර්තාවලට අනුව පුරෝකථනෙ කරන්නෙ. ඒ කියන්නෙ හිතන් හිතපු ප්‍රමානෙට වඩා දෙගුණෙකින් ගෝලීය උණුසුම මේ ශතවර්ෂෙ ඉවර වෙනකොට වැඩි වෙයි කියලා කියන්නෙ. කොහොමත් මෙතන අපි වාද කරගන්න එකේ තේරුමක් නෑ. තව අවුරුදු 100, 200 ක් ගියාම කවුරු කියන කතාව ද හරි කියන එක පරිසරේ විහින්ම පෙන්වලා දේවි.
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator

    HAMA RATAMA EKAGA UNATA KARANNE NATHNAM , MOKADA KARANNE.

    sammuthi nisa thamange rate minissu duppath wenawa nam mokada karanne?

    earth will be backup in mars and some other planets!
    oya kiyana time eka weddi bohowita magnatic north pole eka dakunata move wela thiyewi. thawa seethala wadi wei. danatama penawa ne wahina widiya. hima watena widiya.

    owa gana hithanna epa. kala beela athal eke idapam. thawa awurudu 100-200kin monawa wida danne na!
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ග්‍රීන්ලන්තෙයි කැනඩාවයි ඇමරිකාවටම අරන් ඩ්‍රිල් බේබි ඩ්‍රිල් කරන්නයි යන්නෙ, north pole එකේ හිම දියකරලා ඕවගෙ තියන තෙල් ගන්නනෙ ඔය හදිස්සිය, හිම වලස්සු පෙන්ගුයින්ලා අනාගතේ උන්ට videos වලින් බලන්න පුලුවන්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    Eka pan parata file 200k thiyenawa!

    ග්‍රීන්ලන්තෙයි කැනඩාවයි ඇමරිකාවටම අරන් ඩ්‍රිල් බේබි ඩ්‍රිල් කරන්නයි යන්නෙ, north pole එකේ හිම දියකරලා ඕවගෙ තියන තෙල් ගන්නනෙ ඔය හදිස්සිය, හිම වලස්සු පෙන්ගුයින්ලා අනාගතේ උන්ට videos වලින් බලන්න පුලුවන්
    yep. may be! russian untath ona north pole eka diyakaranna!
    ------ Post added on Jan 21, 2025 at 1:05 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    desktop_CHINA-SOLAR-ENERGY.webp
    Renewable vs Total graph එක කෝ බන්?
     
    • Like
    Reactions: NRTG

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    ට්‍රම්ප් කාරයා හරි බන්. චීනේ වගේ උන් nature එක rape කරනවා, කරලා පට්ට economical advantage එකක් ගන්නවා. ඒත් western ලොන්තයෝ ටික ඒක බැලන්ස් කරන්න උන්ගෙ economical growth එක sacrifice කරනවා.

    මූ හදන්නේ america first සීන් එකේ යන්න. මම හිතන්නේ ඒක උන්ගෙ රටට හොඳයි. හැම එකාම එකම ගමන යන්නෙ නැත්තන් මොකටද බන් අතින් කයිට් කරන් පුක දෙන්න යන්නෙ.
    True, this what his intension
     
    • Like
    Reactions: tharakaf