ඕවයෙන් අයින් උනා කියල හැබැයි උන්ගෙ ආයෙ කර්මාන්ත හැදෙන්නෙ නෑ. ඇමෙරිකාවේ යුරෝපේ කර්මාන්ත ආර්ථිකේ දැන් විනාශ වෙලා ඉවරයිඇමරිකාව පැරිස් දේශගුණික විපර්යාස එකඟතාවයෙන් ට්‍රම්ප් පත්වූ පළමු දිනම ඉවත්වෙයි
https://apnews.com/article/trump-paris-agreement-climate-change-788907bb89fe307a964be757313cdfb0
මේවට නම් ඉතින් එකග වෙන්න බෑ.Climate change, Global warming කියන දෙවල් ඇත්ත කියන එක මේ,වෙනකොට ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙන්නෙ.
“The arrogance of man is thinking nature is in our control, and not the other way around.”
china ekaga wenne nathuwa therumak na kohomath. largest greenhouse gas emission eka unge. we're doomed.චීනෙ ද, ඇමරිකාව ද වැඩියෙන් ම පරිසරේට වින කටින්නෙ කියන එක නෙවේ මෙතන ප්‍රශ්ණෙ. ඇමරිකාව ඔය සම්මුතිවලට එකගවෙලා යම්තාක් මට්ටමකින් හරි මෙච්චර කල් කටයුතු කරපු නිසා තමයි අද මේ ලොකෙ මේ තරමකින් හරි තියෙන්නෙ. දැන් චීනෙත් එක්ක ඇමරිකාවත් තරගෙට කාබන් විමෝචනේ පටන් ගත්තොත් තව අවුරුදු 100 ක් විතර යනකොට ලෝකෙ මරුවට තියෙයි.

global warming වෙන්නෙ මිනිස්සුන්ගෙ බලපෑම නිසා කියල තාම ඔප්පු වෙලා නෑ බන්. ලෝකෙ climate එක කොහොමත් කාලෙන් කාලෙට වෙනස් වෙනවචීනෙ ද, ඇමරිකාව ද වැඩියෙන් ම පරිසරේට වින කටින්නෙ කියන එක නෙවේ මෙතන ප්‍රශ්ණෙ. ඇමරිකාව ඔය සම්මුතිවලට එකගවෙලා යම්තාක් මට්ටමකින් හරි මෙච්චර කල් කටයුතු කරපු නිසා තමයි අද මේ ලොකෙ මේ තරමකින් හරි තියෙන්නෙ. දැන් චීනෙත් එක්ක ඇමරිකාවත් තරගෙට කාබන් විමෝචනේ පටන් ගත්තොත් තව අවුරුදු 100 ක් විතර යනකොට ලෝකෙ මරුවට තියෙයි.
Satthu pau.minissu nm kohkmath anthimedi okkotoma kelala kohetahri paniwi space station ekak hri hadanmona 500 da bung next 15 yrs waladi loku disasters wenawa at least popu;ation eken 30%+ affect wenawa
echchara kal survive wenna ba. ehema escape unath supplies nathuwa survive wenna tharam technology ekak hadanna thawa 100yrs wath yai. minissu extinct unath animals la ithuru wenawa.Satthu pau.minissu nm kohkmath anthimedi okkotoma kelala kohetahri paniwi space station ekak hri hadan
වඳ උනොත් මිනිස්සුයි තව සත්තු කීපයක් තමයි මුලින් වඳ වෙන්නෙ, බල්ලො පූසොත් නැති වෙනවා කියන්නෙ මිනිස්සුන්ට පස්සෙ කියනවාSatthu pau.minissu nm kohkmath anthimedi okkotoma kelala kohetahri paniwi space station ekak hri hadan
මිනිස්සුන්ට පාලනේ කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේත් තියෙනවා. ඔය උඩින් කියලා තියෙන දෙවල් තුන මිනිස්සුන්ගෙ අනු දැනුම මත පාලනේ කරන්න තරම් හැකියාවක් හරි තාක්ෂණයක් හරි තාම නෑනෙ. ඉතින් ඒකෙන් වෙන බලපෑමට අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒත් කාබන් විමෝචනේ අඩු කරන එක, ජල සංරක්ෂණය, වනාන්තර ගහණය ආරක්ෂා කරගන්න එක වගේ පරිසරේ ආරක්ෂා කරගන්න එක වෙනුවෙන් මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ තියෙනවා. පැරිස් සම්මුතියට අනුව මේ ශතවර්ෂෙ අන්තිම වෙනකොට ගෝලීය උණුසුම වැඩිවෙන එක සෙල්සියස් අංශක 1.5 ක අවම මට්ටමකට තියාගන්න එක තමයි අරමුණ වෙලා තිබ්බෙ. ඒත් දැන් යන විදිහට ඒ හැම රටක්ම කාබන් විමෝචනය කරන ඒවා එකග වුණු ප්‍රමාණවලට අඩු කර ගත්තත් මේ ශතවර්ෂෙ ඉවර වෙද්දි ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2.7 කින් වැඩි වෙයි කියලා තමයි දැනට තියෙන නිරීක්ෂණ වාර්තාවලට අනුව පුරෝකථනෙ කරන්නෙ. ඒ කියන්නෙ හිතන් හිතපු ප්‍රමානෙට වඩා දෙගුණෙකින් ගෝලීය උණුසුම මේ ශතවර්ෂෙ ඉවර වෙනකොට වැඩි වෙයි කියලා කියන්නෙ. කොහොමත් මෙතන අපි වාද කරගන්න එකේ තේරුමක් නෑ. තව අවුරුදු 100, 200 ක් ගියාම කවුරු කියන කතාව ද හරි කියන එක පරිසරේ විහින්ම පෙන්වලා දේවි.dan ubata puluwanda magnatic pole wenas wena eka nawaththana?
eartth core eke rotation eka slow wena seen nawaththanna.
solar wind nawaththanna?
Solar panel / wind turbine hadanna gal aguru / thel koi tharam yanwada kiyala uba dannawada?
EV car charge wenne gal aguru balagara walin neda? ekata mokada karanne?
we need more trees, not so called green energy!
HAMA RATAMA EKAGA UNATA KARANNE NATHNAM , MOKADA KARANNE.මිනිස්සුන්ට පාලනේ කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේත් තියෙනවා. ඔය උඩින් කියලා තියෙන දෙවල් තුන මිනිස්සුන්ගෙ අනු දැනුම මත පාලනේ කරන්න තරම් හැකියාවක් හරි තාක්ෂණයක් හරි තාම නෑනෙ. ඉතින් ඒකෙන් වෙන බලපෑමට අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒත් කාබන් විමෝචනේ අඩු කරන එක, ජල සංරක්ෂණය, වනාන්තර ගහණය ආරක්ෂා කරගන්න එක වගේ පරිසරේ ආරක්ෂා කරගන්න එක වෙනුවෙන් මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ තියෙනවා. පැරිස් සම්මුතියට අනුව මේ ශතවර්ෂෙ අන්තිම වෙනකොට ගෝලීය උණුසුම වැඩිවෙන එක සෙල්සියස් අංශක 1.5 ක අවම මට්ටමකට තියාගන්න එක තමයි අරමුණ වෙලා තිබ්බෙ. ඒත් දැන් යන විදිහට ඒ හැම රටක්ම කාබන් විමෝචනය කරන ඒවා එකග වුණු ප්‍රමාණවලට අඩු කර ගත්තත් මේ ශතවර්ෂෙ ඉවර වෙද්දි ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2.7 කින් වැඩි වෙයි කියලා තමයි දැනට තියෙන නිරීක්ෂණ වාර්තාවලට අනුව පුරෝකථනෙ කරන්නෙ. ඒ කියන්නෙ හිතන් හිතපු ප්‍රමානෙට වඩා දෙගුණෙකින් ගෝලීය උණුසුම මේ ශතවර්ෂෙ ඉවර වෙනකොට වැඩි වෙයි කියලා කියන්නෙ. කොහොමත් මෙතන අපි වාද කරගන්න එකේ තේරුමක් නෑ. තව අවුරුදු 100, 200 ක් ගියාම කවුරු කියන කතාව ද හරි කියන එක පරිසරේ විහින්ම පෙන්වලා දේවි.
yep. may be! russian untath ona north pole eka diyakaranna!ග්‍රීන්ලන්තෙයි කැනඩාවයි ඇමරිකාවටම අරන් ඩ්‍රිල් බේබි ඩ්‍රිල් කරන්නයි යන්නෙ, north pole එකේ හිම දියකරලා ඕවගෙ තියන තෙල් ගන්නනෙ ඔය හදිස්සිය, හිම වලස්සු පෙන්ගුයින්ලා අනාගතේ උන්ට videos වලින් බලන්න පුලුවන්
Eka pan parata file 200k thiyenawa!
True, this what his intensionට්‍රම්ප් කාරයා හරි බන්. චීනේ වගේ උන් nature එක rape කරනවා, කරලා පට්ට economical advantage එකක් ගන්නවා. ඒත් western ලොන්තයෝ ටික ඒක බැලන්ස් කරන්න උන්ගෙ economical growth එක sacrifice කරනවා.
මූ හදන්නේ america first සීන් එකේ යන්න. මම හිතන්නේ ඒක උන්ගෙ රටට හොඳයි. හැම එකාම එකම ගමන යන්නෙ නැත්තන් මොකටද බන් අතින් කයිට් කරන් පුක දෙන්න යන්නෙ.