එක මිටට..... 🚓🚓🚓🚗🚕🚙🚙🚑🚑

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,921
    113
    නැති කාලෙ බැන්නට , අවස්ථාව ලැබුනහම BMW එක්ක යන්න ආසා ඇති, පාරවල් ගානෙ කැට හොල්ල හොල්ල හිටපු උන්නෙ,
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නැති කාලෙ බැන්නට , අවස්ථාව ලැබුනහම BMW එක්ක යන්න ආසා ඇති, පාරවල් ගානෙ කැට හොල්ල හොල්ල හිටපු උන්නෙ,
    රටක ජනපති BMW එකක යන්නේ නැතුව උබේ අප්පා ගිහින් හරියනවද මෝඩ pgyo
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,921
    113
    රටක ජනපති BMW එකක යන්නේ නැතුව උබේ අප්පා ගිහින් හරියනවද මෝඩ pgyo

    හිගන ඩෝබි ෆයර් වෙලා..... :ROFLMAO: :ROFLMAO:

    ඕක මට නෙමෙයි අප්පුව ඇතුලු උබේ හිගන රැලගෙන් මීට කාලෙකට ඉස්සෙල්ල අහන්න තිබ්බ එකක්.... ඒ හැතිකරේ තමයි රනිල් , මහින්ද යන වාහන මෙච්චර ගණ්න් වෙනව අපි නං යන්නෙ ඩබල් කැබ් එකේ කියකියා උබවගෙ බෝඩ ඩෝබිල ඇන්දුවෙ....
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    රටක ජනපති BMW එකක යන්නේ නැතුව උබේ අප්පා ගිහින් හරියනවද මෝඩ pgyo
    ඉස්සර මෝඩ අනුරයා කිව්වේ නම් එහෙම නෙවෙයි නේ
    විඩීයෝ එක ඕනේ ද බලන්න