එක මිටට..... 🚓🚓🚓🚗🚕🚙🚙🚑🚑

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සාමාන්‍ය ජනතාවට නැති වරප්‍රසාද මොකටද ජනාදිපති ට ?
    කෝටි ගානක් වියදම් කරලා පත් කරගත්ත එකා වෙඩි කෑවම ආයේ වැල් පාලම සීයාද ගෙන්න කියන්නේ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,427
    2,774
    113
    AI වෙන්න බැරිද මේක? නැත්තං 2024 සැප්තැම්බර් වලට කලොන් ප්‍රභූ රථපෙළකට හඬකවලා වෙන්න බැරිද? දැන් ආණ්ඩුවේ ඔච්චර ගොඩක් වාහන නෑනේ. වෙන්දේසිකරා නේ. 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    කෝටි ගානක් වියදම් කරලා පත් කරගත්ත එකා වෙඩි කෑවම ආයේ වැල් පාලම සීයාද ගෙන්න කියන්නේ
    මූ ට වෙඩි තියන පිස්සා කවුද . . අපරාදේ උන්ඩේ වියදම :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හිගන ඩෝබි ෆයර් වෙලා..... :ROFLMAO: :ROFLMAO:

    ඕක මට නෙමෙයි අප්පුව ඇතුලු උබේ හිගන රැලගෙන් මීට කාලෙකට ඉස්සෙල්ල අහන්න තිබ්බ එකක්.... ඒ හැතිකරේ තමයි රනිල් , මහින්ද යන වාහන මෙච්චර ගණ්න් වෙනව අපි නං යන්නෙ ඩබල් කැබ් එකේ කියකියා උබවගෙ බෝඩ ඩෝබිල ඇන්දුවෙ....

    ඒ ආණ්ඩු කාල වලදී ගත්තු වාහන මිසක් ඔය අලුතින් ගත්තුවා නෙමේ නේ
    ඔව්ව ගගේ මුහුදේ දාන්නද පොන්නයෝ කියන්නේ

    අපි නම් අන්දුනේ නෑ
    තොපි වගේ මෝඩ බයි ටෝයියෝන්ට තමයි පුකෙන් යන්න වෙලා තියෙන්නේ
    කොහොමද හෙට අනිද්දට බේබි එහෙමත් ඇතුලට ගියාම

    ඉස්සර මෝඩ අනුරයා කිව්වේ නම් එහෙම නෙවෙයි නේ
    විඩීයෝ එක ඕනේ ද බලන්න
    වීඩියෝ එක ගහගනින් පුම්කේ
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,458
    3,106
    113
    ඒ ආණ්ඩු කාල වලදී ගත්තු වාහන මිසක් ඔය අලුතින් ගත්තුවා නෙමේ නේ
    ඔව්ව ගගේ මුහුදේ දාන්නද පොන්නයෝ කියන්නේ

    අපි නම් අන්දුනේ නෑ
    තොපි වගේ මෝඩ බයි ටෝයියෝන්ට තමයි පුකෙන් යන්න වෙලා තියෙන්නේ
    කොහොමද හෙට අනිද්දට බේබි එහෙමත් ඇතුලට ගියාම

    වීඩියෝ එක ගහගනින් පුම්කේ
    Uba 3% kaale idan Jeppek Neda ?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මූ ට වෙඩි තියන පිස්සා කවුද . . අපරාදේ උන්ඩේ වියදම :lol:
    කමක් නෑ , උබල වැඩක් බලාගෙන ඉදපන්කෝ මචං
    උබ නම් සීයාගේ හොර ෂොට් එකක් නේ
    උබලටත් දැන් දැන් ගහන්න දේවල් නැති වුනාම මේ වගේ ඒවයෙන් හරි ගහපන් 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    කමක් නෑ , උබල වැඩක් බලාගෙන ඉදපන්කෝ මචං
    උබ නම් සීයාගේ හොර ෂොට් එකක් නේ
    උබලටත් දැන් දැන් ගහන්න දේවල් නැති වුනාම මේ වගේ ඒවයෙන් හරි ගහපන් 😂
    උබ ද ඔය වාහන පෝලිමට තෙල් ගහන්නේ ? :unsure:
     
    • Like
    Reactions: JBLs

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Uba 3% kaale idan Jeppek Neda ?
    රට බේරා ගන්න කියලා විරුවෙක් ගෙනාපු එකෙක්
    දැන් ආයේ ඒ මෝඩ කම් නම් කරන්නේ
    මුන් හොඳයි අඩුම තරමේ තවම බැරි වුනා මුන්ගේ එකෙක්ට හරි හොරා කියල කියන්න
    ඒ වගේද යකෝ කලින් ආණ්ඩුවේ එවුන් ආපු ගමන් හොර කමෙන් නේ පටන් ගත්තේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    රට බේරා ගන්න කියලා විරුවෙක් ගෙනාපු එකෙක්
    දැන් ආයේ ඒ මෝඩ කම් නම් කරන්නේ
    විරුවා ගේන කොට තේරුනේ නැද්ද උබට මෝඩ කමක් කරන්නේ කියලා ? :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උබ ද ඔය වාහන පෝලිමට තෙල් ගහන්නේ ? :unsure:
    නැතුව නැතුව , ඔය වාහන වලට තෙල් ගැහුවා විතරක් නෙමේ
    සීයා කාපු කජු වලට, seaweed වලට
    රජයේ මුදල් අවබාවිතා කරලා tour ගියපු ඔක්කොටම ගෙවන්නේ මගේ TAX වලින් තමයි :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    නැතුව නැතුව , ඔය වාහන වලට තෙල් ගැහුවා විතරක් නෙමේ
    සීයා කාපු කජු වලට, seaweed වලට
    රජයේ මුදල් අවබාවිතා කරලා tour ගියපු ඔක්කොටම ගෙවන්නේ මගේ TAX වලින් තමයි :)
    සීයා තනි දමනියෙන් කෝටි ගානක කජුත් කකා , වියදම් කරාට වඩා ගානක් වියදම් කරන්න ද යකෝ අනුරයා ජනාදිපති වැය ශිර්ශේ ඊට වඩා වැඩි කරගත්තේ ?? :unsure:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,167
    7,948
    113
    Galaha
    නවත්තලා කනට 2ක් ගහල අහපන් ඔච්චර වාහන ගොඩක් යන්නෙ හැප්පුනොත් අනිකට පනින්ඩද කියලා. ඒ කරල තව පාරක් ගහල කියපන් පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ අප්පා කියලා 🤭
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,458
    3,106
    113
    රට බේරා ගන්න කියලා විරුවෙක් ගෙනාපු එකෙක්
    දැන් ආයේ ඒ මෝඩ කම් නම් කරන්නේ
    මුන් හොඳයි අඩුම තරමේ තවම බැරි වුනා මුන්ගේ එකෙක්ට හරි හොරා කියල කියන්න
    ඒ වගේද යකෝ කලින් ආණ්ඩුවේ එවුන් ආපු ගමන් හොර කමෙන් නේ පටන් ගත්තේ
    Wenna be..... Horakan karaanam oppu karanna kiyapallako... poi den nethuwa.... mokek hari boruwak kiyaddi eka boruwak kiyala hitha ganna puluwan wenna wath mole hada ganin... Anith eka.. laal kaantha bimal ethakota wasanthala gena ubala danne bohoma poddai... un ragapaana ewa witharai ubala danne... Mama danne kohomada kiyala mata methana expose wenna oni ne..... Uba hitha ganinko Un dinanna kalin okkoma hitiye ape adurana kenekge gedara kiyala... E adurana ekna lankawe lokuma Media Karayek kiyala
     
    • Like
    Reactions: CohenLenstra

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    විරුවා ගේන කොට තේරුනේ නැද්ද උබට මෝඩ කමක් කරන්නේ කියලා ? :lol:
    ඒ වෙලාවේ රටේ තිබ්බ ප්‍රශ්නයට උත්තරයක් විදිහට ගේනවා
    කාක්කෝ , මයිනෝ , ඔක්කොම එකතුවෙලා මෙහෙම කරයි කියා හිතුවේ නෑනෙ
    ඒ දවස් වලා ජෙප්පොන්ට කොහොමත් දීල වැඩක් නෑ
    බුරු පුතනෝ කතා කරන විදිහට වත් කැමති නෑ
    ඒ දවස් වල මට වගේම 69 ලක්ෂේකටම තිබ්බ option එක තමයි ඕක
     
    • Haha
    Reactions: supun_sg and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    ඒ වෙලාවේ රටේ තිබ්බ ප්‍රශ්නයට උත්තරයක් විදිහට ගේනවා
    කාක්කෝ , මයිනෝ , ඔක්කොම එකතුවෙලා මෙහෙම කරයි කියා හිතුවේ නෑනෙ
    ඒ දවස් වලා ජෙප්පොන්ට කොහොමත් දීල වැඩක් නෑ
    බුරු පුතනෝ කතා කරන විදිහට වත් කැමති නෑ
    ඒ දවස් වල මට වගේම 69 ලක්ෂේකටම තිබ්බ option එක තමයි ඕක
    මරු option එකක් නේ යකෝ ඒක ..
    දැන් බෝම්බ ගැහුවේ රාජපක්ෂලා කියලා එතකොට හිතුනේ නැද්ද උබලට ? :lol:
     
    • Haha
    Reactions: supun_sg

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,619
    1
    5,919
    113
    ඒ ආණ්ඩු කාල වලදී ගත්තු වාහන මිසක් ඔය අලුතින් ගත්තුවා නෙමේ නේ
    ඔව්ව ගගේ මුහුදේ දාන්නද පොන්නයෝ කියන්නේ

    අපි නම් අන්දුනේ නෑ
    තොපි වගේ මෝඩ බයි ටෝයියෝන්ට තමයි පුකෙන් යන්න වෙලා තියෙන්නේ
    කොහොමද හෙට අනිද්දට බේබි එහෙමත් ඇතුලට ගියාම

    පොන්නයො
    උබගෙ මීහරක් අප්පුවයි උගෙ නඩෙයි නෙ කිවුවෙ ඕව වෙන්දේසි කරල පාසල් හදනව කියල. ඒව පාචිචි කරනව කිවුවෙ නැනෙ.

    ගොන් කබ්බ එනව ටෝක් දෙන්න. ඒව දීපන් උබේ මාලිමා හරක්ට 🤪🤪

    අවුරුදු 76ක්ම පුකෙන් ගිය උබ වගෙ හිගන්නො තමයි අප්පුවයි මෝඩ නඩෙයි ගෙනාවෙ උඩින් යන්න, උන් උඩින් ගියාට උබ තාම පුකෙන් යනගමන් හෝදනව නේද ඩෝබි.............🤪🤪

    නාමල් හිරේ ගයාට් මට මොකද....🤪🤪
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොන්නයො
    උබගෙ මීහරක් අප්පුවයි උගෙ නඩෙයි නෙ කිවුවෙ ඕව වෙන්දේසි කරල පාසල් හදනව කියල. ඒව පාචිචි කරනව කිවුවෙ නැනෙ.

    ගොන් කබ්බ එනව ටෝක් දෙන්න. ඒව දීපන් උබේ මාලිමා හරක්ට 🤪🤪

    අවුරුදු 76ක්ම පුකෙන් ගිය උබ වගෙ හිගන්නො තමයි අප්පුවයි මෝඩ නඩෙයි ගෙනාවෙ උඩින් යන්න, උන් උඩින් ගියාට උබ තාම පුකෙන් යනගමන් හෝදනව නේද ඩෝබි.............🤪🤪

    නාමල් හිරේ ගයාට් මට මොකද....🤪🤪
    ඇයි යකෝ මතක නෑද්ද වාහන ප්‍රසිද්ද වෙන්දේසියක් තිබිල වික්කේ
    අත යටින් හොර වැඩ නෙමේ කලින් පාණ්ඩු වල වගේ

    තප්පුලන්නේ නැතුව ඉදපන් බන් :LOL:
    මේ විදිහට ගියොත් නම් ආයේ ජීවිතේට බයියොන්ට, වත් ටෝයියෝන්ට වත් chance නෑ 😂

    මරු option එකක් නේ යකෝ ඒක ..
    දැන් බෝම්බ ගැහුවේ රාජපක්ෂලා කියලා එතකොට හිතුනේ නැද්ද උබලට ? :lol:
    රාජපක්ෂලා බෝම්බ ගැහුවා කියල ආවේ චන්දෙටත් පස්සේ, කරන්න දෙයක් නෑ
    එව්වා තමයි පඩිසන් දුන්නේ
    ------ Post added on Oct 7, 2025 at 1:46 PM
     
    • Haha
    Reactions: Martian Professor