එක මිටට..... 🚓🚓🚓🚗🚕🚙🚙🚑🚑

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    එව්ව්, ගුපියෝ ටික එක මිටට

    100ක් ගියත් මොකද, බැහැලා පොඩ්ඩක් අත වැනුවත් ඇති බන්.
     
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,038
    113
    මාලඹේ
    ඒ ආණ්ඩු කාල වලදී ගත්තු වාහන මිසක් ඔය අලුතින් ගත්තුවා නෙමේ නේ
    ඔව්ව ගගේ මුහුදේ දාන්නද පොන්නයෝ කියන්නේ

    අපි නම් අන්දුනේ නෑ
    තොපි වගේ මෝඩ බයි ටෝයියෝන්ට තමයි පුකෙන් යන්න වෙලා තියෙන්නේ
    කොහොමද හෙට අනිද්දට බේබි එහෙමත් ඇතුලට ගියාම



    වීඩියෝ එක ගහගනින් පුම්කේ
    මෝඩ ජෙප්පා😂😂
     
    • Like
    Reactions: HKavinda

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    කියනකොට එහෙමයි කරනකොට එහෙමයි. ඉස්සර අනුරගේ පරණ video බලබල තමයි කට්ටිය ෆෝරම් උනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,868
    169,360
    113
    එකමත් එක රටක
    රාජපක්ෂලා බෝම්බ ගැහුවා කියල ආවේ චන්දෙටත් පස්සේ, කරන්න දෙයක් නෑ
    එව්වා තමයි පඩිසන් දුන්නේ
    උදේ බොම්බේ නිව්ස් එක ඇහෙද්දීම මම නම් දන්නවා ගෝටා / රාජපක්ෂලගේ වැඩක් කියලා .
    උබලට ඒ කාලේ එහෙම හිතුනේ නැති උනාට අපිට හිතුනා .

    තව ටික කාලෙකින් උබට මේ පාරත් කරේ මෝඩ වැඩක් කියලා හිතෙන්න බැරිද ??
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ඒ වෙලාවේ රටේ තිබ්බ ප්‍රශ්නයට උත්තරයක් විදිහට ගේනවා
    කාක්කෝ , මයිනෝ , ඔක්කොම එකතුවෙලා මෙහෙම කරයි කියා හිතුවේ නෑනෙ
    ඒ දවස් වලා ජෙප්පොන්ට කොහොමත් දීල වැඩක් නෑ
    බුරු පුතනෝ කතා කරන විදිහට වත් කැමති නෑ
    ඒ දවස් වල මට වගේම 69 ලක්ෂේකටම තිබ්බ option එක තමයි ඕක
    කටු ගාන Option එක තිබ්බේ නැද්ද