එක රටක් – නීති දෙකක්… රටින් ගෙන්නපු සැප වාහන 300ක්…

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    luxury-jeep-2020.11.30.jpg



    ආන්ඩුව විසින් වාහන ආනයනය අත්හිටුවා තිබියදී රටින් ගෙන්වු සුපිරි වාහන 300ක් පමණ වරායෙන් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව මෙම වාහන 300ට ඇතුළත් සමහර සුපිරි වාහන ආනයනය කර ඇත්තේ ණයවර ලිපි හෝ නිකුත් කිරීමකින් තොරව බව වාර්තා වේ.

    කොරොනා වසංගත තත්වයත් සමඟ කඩා වැටුණු රාජ්‍ය ආදායම ස්ථාවර තත්වයකට ගෙන ඒම සඳහා රජය විසින් ආනයන තහනම් කිරීමට යොමු වූ නමුත් මෙම සුපිරි වාහන 300 “සානුකම්පිත” පදනම මත නිදහස් කරන ලෙස තමන්ට ඉහළින් ඇමතුම් ලැබෙන බව ශ්‍රී ලංකා රේගුවේ ඉහළ නිළධාරීහු පවසති.
     

    Attachments

    • luxury-jeep-2020.11.30.jpg
      luxury-jeep-2020.11.30.jpg
      258 KB · Views: 75

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    නුගත් වහල්ලු ඉන්දියන් බයික් වල යනගමන් ඉන්න රටක් ඔනාලු
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කහ තොගය ආපහු ඉන්දියාවට පැටෙව්ව වගෙ බැරිද දන්නෙ නෑ ඕව ආපහු ජපානෙට පටවන්න. පොන්ස්ගෙ එකම නීතිය
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    ඔය බෝරුවලින් මිනිස්සු රවට්ටන්න බැරි බව දැන ගන්නේ JVP එක 1% ට බැස්සම🤣🤣🤣


    මෙම සුපිරි වාහන 300 “සානුකම්පිත” පදනම මත නිදහස් කරන ලෙස තමන්ට ඉහළින් ඇමතුම් ලැබෙන

    සන්වේදී වෙලා.. පව්
     
    • Like
    Reactions: IMMuhandiram

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    මෙම සුපිරි වාහන 300 “සානුකම්පිත” පදනම මත නිදහස් කරන ලෙස තමන්ට ඉහළින් ඇමතුම් ලැබෙන

    සන්වේදී වෙලා.. පව්
    නාමල් බේබිගේ ලැම්බෝගිනි දැක්කේ නැද්ද 🤔🤔
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපිට ඉම්පෝට් බෑන් කරාට පාරේ යනව ඊයෙ පෙරේදා ගෙන්නපු අලුත්ම සුපිරි වාහන ගොඩක්.
    ඔය හොර එලිවෙන්නෙ ඔයිට කලිනුත් දිගටම ගෙනල්ල මුන්.

    හොද්දට දාන්න කහ ටිකක් ගේන්න බෑ මුන් හොරෙන් වාහන ගේනවා මුන්ගෙ xxxට
     
    • Like
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lankatruth එකේ ගිය news එකක්ද බ්‍රෝ ? එහෙනම් කමක් නෑ ...ලපයව මතක් උනා 🤭
     
    • Haha
    Reactions: asylum

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ඔය බෝරුවලින් මිනිස්සු රවට්ටන්න බැරි බව දැන ගන්නේ JVP එක 1% ට බැස්සම🤣🤣🤣

    මෙව වෙනව බලගෙන හිටියෙහැකි, මෙව මොනව හරි කියල සාදාරනීකරනය කරන උන්දිහානේ බලගෙන ඉන්න බැරි, උන්ට මොනාද හම්බෙන්නේ අන්ඩුව බොරුවට සුද්දකලාට
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපිට ඉම්පෝට් බෑන් කරාට පාරේ යනව ඊයෙ පෙරේදා ගෙන්නපු අලුත්ම සුපිරි වාහන ගොඩක්.
    ඔය හොර එලිවෙන්නෙ ඔයිට කලිනුත් දිගටම ගෙනල්ල මුන්.

    හොද්දට දාන්න කහ ටිකක් ගේන්න බෑ මුන් හොරෙන් වාහන ගේනවා මුන්ගෙ xxxට
    sirwt bn. duppath apitamai mun kelawanne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මෙව වෙනව බලගෙන හිටියෙහැකි, මෙව මොනව හරි කියල සාදාරනීකරනය කරන උන්දිහානේ බලගෙන ඉන්න බැරි, උන්ට මොනාද හම්බෙන්නේ අන්ඩුව බොරුවට සුද්දකලාට


    කොට්ටාශ කීපයක් ඉන්නවා
    1. ආණ්ඩුවේ සෝෂල් මිඩියා යුනිට් වගේ ඒවා ඔය නාමල්ගේ එහෙම එහෙම එකක් තීනවා ඒක අව්ට්සොර්ස් සෙන්ටර් වගේ ඉඳන් ගෙදර වෙනකන් සෝෂල් මිඩියා පොස්ට් දාන්න ලයික් රියක්ට් දන්න වගේ ලාමක වැඩ වලට. ගානක් ගෙවනවා. රෙස්ක්පෙක්ට් සර් වගේ එකකට හාර්ට් රියක්ට් දාන එකේ ඉඳන් ආණ්ඩුවේ/ස්වාමියාගේ වැරද්දක් දැකපු ගමන් කුල්ලපු වී කුන්හරුපෙන් පොස්ට් දාන්න තමයි මේ සෙට් එක ඉන්නේ හරියට බැලුවොත් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම fb හි සුලබයි ප්‍රෝෆයිල පික් එක බොහෝවිට මහින්ද, ගෝටා හෝ තමන් සිංහල බෞද්ධ යන්න පෙන්වීමට අදාළ රුපයක් වේ.

    2. පසුගිය කාලේ / වත්මන් ආණ්ඩුවෙන් ජොබ් ගත්ත උන්. බොහෝවිට නියමිත සුදුසුකම් නැතුව ගොට්ට අල්ලා ජොබ් ගත්ත උන්. දැන් චන්ද නැති නිසා fb ek ඇතුළු සෝෂල් මිඩියා වල කැන්වසින් යයි මීටින් තියයි ආණ්ඩුවේ කසල ශෝධක ලෙස කටයුතු කරයි. fb එහෙම ප්‍රෝෆයිල පික් එක පැත්තකින් මහින්ද, ගෝටා, නෙලුම් කුළුණ හෝ ජාතික කොඩියක් දමා ඇත.

    3. දැනට තියෙන ජොබ් එකෙන් උසස් වීමක් , වාසියක් බලාපොරොත්තු වන උන්. බොහෝවිට හැල්ලක් ලියයි. සර් ගේ ප්‍රොෆෙෂනල් දිසිෂන් නිතර අනුමත කරයි. උගත් බුද්ධිමත් බව පෙන්වයි ආණ්ඩුවේ කසලශෝදක කම එළිපිට කරයි. මුන් ගොඩක් වෙලාවට පහුගිය ආණ්ඩුවේ වැරදි කොපි පේස්ට් කරන අතර ඒ අන්ද්වෙන් තමන්ට උන අසදරණ ගැන මැසිවිලි නගයී.

    4. ප්‍රොෆෙෂනල් කසලශෝදක - මේ වගේ උන් බොහෝවිට සෝෂල් මිඩියා වල ප්රෝෆෙෂනලි ආර්ටිකල් ලියයි. තමන් ගත බුද්ධිමත් බව අඟවා යටින් ආණ්ඩුවේ රෙදි හොදයි. එලකිරියේත් මේ වගේ කිහිපදෙනෙක් ඉන්නවනෙ. ඔය හෑලි ලියල තිබ්බේ දැන් ඒවාට පෞද්ගලික වාසි ලැබිල ඇති.

    5. රෙන්ටඩ් වොෂින් මැෂින් / හයර්ඩ් ස්ලට් - මේ කෙලින්ම ගෙවන ගානට කියන දේ කරන උන්. දේශපාලකයන් සල්ලි දීල ගත්ත ගොන් බඩු.

    කිසිම තර්කයක්, ෆැක්ට් එකක් මුන්ට වැඩක් නැත. ඒවා දැනගන්න තරම් උගත් කමක්ද නැත. ආණ්ඩුවට එරෙහිව යමක් කිව්ව ගමන් උ unp හෝ ජෙප්පෙකි. ඒ දෙකම නැතිනම් උ දෙමළෙක් හෝ ltte කාරයෙකි.


    තව ඉන්නවා පස්සේ ලියන්නම් ප්‍රොෆෙෂනල් සෝෂල් මිඩියා කසලශෝදක (ගුරාජ් වගේ අය) ඉඳන් අර බයෝ පොලිටික් සර්ලා රට ලොයර්ල මේ වගේ සෙට් එකක්ම ඉන්නවා
     
    • Like
    Reactions: dynamite1234

    Similar threads