ඔය යුනිට් එක බාරව ඉන්නෙ නාමල් නෙවෙයි චිචීබොයිකොට්ටාශ කීපයක් ඉන්නවා
1. ආණ්ඩුවේ සෝෂල් මිඩියා යුනිට් වගේ ඒවා ඔය නාමල්ගේ එහෙම එහෙම එකක් තීනවා ඒක අව්ට්සොර්ස් සෙන්ටර් වගේ ඉඳන් ගෙදර වෙනකන් සෝෂල් මිඩියා පොස්ට් දාන්න ලයික් රියක්ට් දන්න වගේ ලාමක වැඩ වලට. ගානක් ගෙවනවා. රෙස්ක්පෙක්ට් සර් වගේ එකකට හාර්ට් රියක්ට් දාන එකේ ඉඳන් ආණ්ඩුවේ/ස්වාමියාගේ වැරද්දක් දැකපු ගමන් කුල්ලපු වී කුන්හරුපෙන් පොස්ට් දාන්න තමයි මේ සෙට් එක ඉන්නේ හරියට බැලුවොත් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම fb හි සුලබයි ප්‍රෝෆයිල පික් එක බොහෝවිට මහින්ද, ගෝටා හෝ තමන් සිංහල බෞද්ධ යන්න පෙන්වීමට අදාළ රුපයක් වේ.
2. පසුගිය කාලේ / වත්මන් ආණ්ඩුවෙන් ජොබ් ගත්ත උන්. බොහෝවිට නියමිත සුදුසුකම් නැතුව ගොට්ට අල්ලා ජොබ් ගත්ත උන්. දැන් චන්ද නැති නිසා fb ek ඇතුළු සෝෂල් මිඩියා වල කැන්වසින් යයි මීටින් තියයි ආණ්ඩුවේ කසල ශෝධක ලෙස කටයුතු කරයි. fb එහෙම ප්‍රෝෆයිල පික් එක පැත්තකින් මහින්ද, ගෝටා, නෙලුම් කුළුණ හෝ ජාතික කොඩියක් දමා ඇත.
3. දැනට තියෙන ජොබ් එකෙන් උසස් වීමක් , වාසියක් බලාපොරොත්තු වන උන්. බොහෝවිට හැල්ලක් ලියයි. සර් ගේ ප්‍රොෆෙෂනල් දිසිෂන් නිතර අනුමත කරයි. උගත් බුද්ධිමත් බව පෙන්වයි ආණ්ඩුවේ කසලශෝදක කම එළිපිට කරයි. මුන් ගොඩක් වෙලාවට පහුගිය ආණ්ඩුවේ වැරදි කොපි පේස්ට් කරන අතර ඒ අන්ද්වෙන් තමන්ට උන අසදරණ ගැන මැසිවිලි නගයී.
4. ප්‍රොෆෙෂනල් කසලශෝදක - මේ වගේ උන් බොහෝවිට සෝෂල් මිඩියා වල ප්රෝෆෙෂනලි ආර්ටිකල් ලියයි. තමන් ගත බුද්ධිමත් බව අඟවා යටින් ආණ්ඩුවේ රෙදි හොදයි. එලකිරියේත් මේ වගේ කිහිපදෙනෙක් ඉන්නවනෙ. ඔය හෑලි ලියල තිබ්බේ දැන් ඒවාට පෞද්ගලික වාසි ලැබිල ඇති.
5. රෙන්ටඩ් වොෂින් මැෂින් / හයර්ඩ් ස්ලට් - මේ කෙලින්ම ගෙවන ගානට කියන දේ කරන උන්. දේශපාලකයන් සල්ලි දීල ගත්ත ගොන් බඩු.
කිසිම තර්කයක්, ෆැක්ට් එකක් මුන්ට වැඩක් නැත. ඒවා දැනගන්න තරම් උගත් කමක්ද නැත. ආණ්ඩුවට එරෙහිව යමක් කිව්ව ගමන් උ unp හෝ ජෙප්පෙකි. ඒ දෙකම නැතිනම් උ දෙමළෙක් හෝ ltte කාරයෙකි.
තව ඉන්නවා පස්සේ ලියන්නම් ප්‍රොෆෙෂනල් සෝෂල් මිඩියා කසලශෝදක (ගුරාජ් වගේ අය) ඉඳන් අර බයෝ පොලිටික් සර්ලා රට ලොයර්ල මේ වගේ සෙට් එකක්ම ඉන්නවා
ශෝටා චන්දෙන් දිනුවම හෙන හෑල්ලක් එක්ක පොස්ට් එකක් දැම්මා උන් සෙට් එකේ ෆොටෝ එකක් එක්කම