එක ලග ගෙවල් තිබුනම මුණ දෙන්න වෙන ප්‍රශ්න😟

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Thappe ussamu sudda wena krnna deyak na.oya wage minissu handle karanna patta amarui. Ape eha gedara inna ekath oya waghemai. Api nathi welawata poison dala ape wata kapuwa. Dawssak mama inna welawaka ape wata ayine gas wala athu kapanna awa. Mata yaka nagala mama banna kunuharupen. Eeetapasse mu wesa gani wage gramasewaka lagata gihin kiyala e manussaya awa ape gedarata. Mama kiwwa wata kadala api thapoe gahanwa kiyala. Kiwwa wagema gas serama kapala thappe gahuwa. Dn u innwa sadda nathuwa balla wage.
    Oya wage unge munwal nopennema gahanna one bn.


    Move wena ekath lesi na bn.lankwe godak un ohomai mata nm jiwithe epa wela inne .
    ------ Post added on Apr 11, 2024 at 6:46 AM

    ow mchn athata salli keeyak hari wadipura hambechcha gaman man karanne e wade,

    :(

    me inna ge rent ekata or sell karannath ba ooya wesa pawula innakan.

    puduma karumayak karala thiyenne apith.

    meka hoda padamak
    aayi kawdakahari geyak gaththoth hari haduwoth hari ge thram usa thappayak thiyena ekak tthama balala ganne or hadannne,

    lankawe kuhaka sinhalu nopenne thramatama hodayyi,
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,901
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    ow mchn athata salli keeyak hari wadipura hambechcha gaman man karanne e wade,

    :(

    me inna ge rent ekata or sell karannath ba ooya wesa pawula innakan.

    puduma karumayak karala thiyenne apith.

    meka hoda padamak
    aayi kawdakahari geyak gaththoth hari haduwoth hari ge thram usa thappayak thiyena ekak tthama balala ganne or hadannne,

    lankawe kuhaka sinhalu nopenne thramatama hodayyi,
    Kelinma bandanaagare wage usata gahapan. Mage atheth ewele salli thibba nisa e patta thappe gahuwa.puduma karumayak iwara une
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Kelinma bandanaagare wage usata gahapan. Mage atheth ewele salli thibba nisa e patta thappe gahuwa.puduma karumayak iwara une
    ow gahala meka danwa,
    mn inna area eke horuth,kudu karayo dan wadiyi

    crbbw04.jpg
     
    • Love
    Reactions: Nidarshana_k

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    polythene puchchana aya nam maha wathayak
    rent ekata inna kattiyak karala api nam kelinma munata kiyanawa polythene puchchanna epa kiyala

    dan dawalta puchchanne naha horen kola puchchana gaman horen polythene danawa
    ekath karanne maha raata

    gedara issarahin kunu lorry eka yanawa, ewata dila puruddak nathi aya innawa
     
    • Sad
    Reactions: garfieldzz

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අපෙත් එක පැත්තක ගෙදරක ඔහොම සෙට් එකක් හිටියා, උන් ලගදි ගෙවල් විකුනලා ගියා, දැන්නම් අපි කනක් ඇහිලා සැපේ ඉන්නවා... අලුතෙන් ආපු මිනිස්සුත් උන්ගෙ පාඩුවේ ඉන්නවා. සද්ද බද්ද නෑ.. :yes:
     

    hfnn fonseka

    Junior member
  • Oct 12, 2010
    40
    40
    18
    ලංකාවේ
    එපා වෙනව බන්. එක වෙලාවකට දකුණු පැත්තෙ ගෙදර ගැනී ලිපට පොලිතින් දාල පුච්චනවා, ආයෙත් වෙලාවක වම් පැත්තෙ ගෙදර ගැනී පුච්චනවා. මොන ගෙදර පොලිතින් පිච්චුවත් විෂ දුමාරෙ අපේ ගෙදර ඇතුලට එනව. ඒ මදිවට දවසෙම ගමටම ඇහෙන්න රේඩියෝ දානව, උන්ගෙ මිනිස්සු බීගෙන ඇවිත් එළිවෙනකම් උන් එක්ක රණ්ඩු වෙනව නින්දක් නෑ:-( අපි ඉවරයි:cry:
    ඔය සෙතේම තමයි බන්, දැන් ඉතින් වෙනම ගෙයක් හදනවා
     
    • Sad
    Reactions: garfieldzz

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ ලඟ ගෙදර ඉනන් එකත් පුදුම ඇනයක්. ලඟදි ආපු එකෙක්. ඌ ගෙදර ඇඩ්‍රස් එකට අපේ ගෙදර නොම්බරේ දාල උගේ හැම මගුලම අපේ ගෙදරට එන්නෙ ගිහින් දෙන්න ඕන ඉතින්. ආය පාර අයිනට කරල තාප්පයක් ගහගෙන තප්පෙට එලියෙන් එලවලු වගා කරනව. ගේට්ටුව දාගෙන ඉන්නෙත් පාරට ඇරෙන්න, ඌ ගේට්ටුව ඇරියොත් පාර වැහෙනව. ඉස්සර බල්ලෙක් හිටිය ඌව බොක දම්මනන් ගේන්නෙත් පාරට පස්සෙ අපේ තාත්ත ගේට්ටුවේ සීන් එකටයි බල්ල බෙටි දම්මන එකටයි බැන්න පස්සෙ ඒක නැවැත්තුව. ආය ගෙදරට කවුරු හරි ඇවිල්ල කතා කරනවනම් ඇවිල්ල බලල ඌ එක්ක කතා කරල උගෙ ගෙදරට එක්ක ගිහින් තේ දීල අරින්නෙ. පුදුම වාතයක් වෙලා තියෙන්නෙ අපිට. උට ජොබ් එකක් නෑ ගෑනි වැඩට ගියාම මිනිහ විතරයි ගෙදර ඉතින් පිස්සු කෙලිනව.
     
    • Sad
    Reactions: garfieldzz