එක වගේ මිනිස්සු

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
එක වගේ මිනිස්සු

උබලට වෙලා තියෙනවද මේ වගේ සීන්. කව්රු හරි දැක්කම..
මේ වගේ එකෙක් කොහේ හරි දැකලා තියෙනවා කියලා මතක් වෙනවා.. :eek::eek:
තියෙන වැඩ ඔක්කොම නවත්වලා
ඒ මොකාද කියලා මතක් කරනවා.. :dull::dull:

මගේ ජීවිතේ පොඩි කාලේ ඉදන් දැකපු එක වගේ මිනිස්සු ටිකක් මේ . :lol:
උබලා දැකපු එවුන් ඉන්නවා නම් දාන්න අපිටත් බලන්න. :)
එකවගේ කිව්වේ මුහුණත් තහඩුවෙන්. හරිය. ;)


තව මතක් වෙන්නේ නැහැනේ.. දිව අග තියෙනවා.. :sorry:
මේක පිරිසිදු චේතනාවෙන් දාපු නූලක්. :sorry: ප්‍රසිද්ද චරිත විතරයි දැම්මේ.
(තව අදුරන එවුන් ඉන්නවා. උන් දැම්මේ නැහැ.
privacy කේස් නිසා. මන් දන්නා එකෙක් ඉන්නවා මු විජේවීර වගේ.)
කාටවත් මඩ ගහන්න නෙවෙයි. :no:
ඒකනේ Joke Section එකට දැම්මේ.. ;)

1. Wolverine ගේ මල්ලි
Victor කාරයා

3508j7d.jpg


මු නිකන් Amal Perera වගේ.

2jfaucm.jpg


2. Night Rider 2008 TV series එකේ මයිකල් අයියා.

2u91j15.jpg


දැකලා පුරුදුයි වගේ නේද.. මු රොෂාන් රණවන වගේ
මුන් දෙන්නා හැසිරීම, කතා කරන විදියත් එක වගේ. :shocked:

2uzf7uc.jpg


3. බොරලුගොඩ


33kvtsl.jpg


අපේ නිමල් සිරිපාලා ලොක්කත් ටිකක් මේ වගේ

29cbcbs.jpg


4. ටින් ටින්

21cyxw6.jpg


නාමල් රාජපක්ෂ වගේ.

bgwpef.jpg


5. ටින් ටින් එකේ කැප්ටන් හැඩොක්


2cdgzvb.jpg


කෙහෙළිය රබුක්වැල්ල වගේ.


2concbs.jpg

 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Hehe ela ela
    matath oya scene eka sahenna tiyenawa ban.Mokekhari dakkoth hitenawa muuwa hondata dakala purudui kiyala.Hariyata nikan ara facial recognition software ekak wage