Fit වෙන්ඩ කියල ජිම්වල වැළලෙන උන් නම් මළ සමයමක්. ඊට වඩා naturally කෙට්ටු, තමන්ගෙ active lifestyle එක හරහා (sport එකක් හෝ dancing වගේ දෙයක් කරන) ඇඟ සාමාන්‍ය ගාණට තියා ගන්න, වැඩිපුරම ජාන හේතු නිසා කෙට්ටුවට, උසට ඉන්න කෙල්ලො තමයි වැඩිපුර හොඳ.
ජිම් එකක දොරක් දැකල නැති එක අැත්තටම හොඳයි. තමන්ට හරි හමන් active ජීවිතයක් තියෙනවා නම්, හරි හමන් ජාන තියෙනවා නම් ජිම්වල වැළලෙන්ඩ සත පහක අවශ්‍යතාවක් නෑ. ස්වභාවිකව කෙට්ටු, metabolism වැඩි, active කෙල්ලෙක් වුණාම කොහොමත් කන බොන දේවල් ගැන ලොකුවට වද වෙන්න ඕන නෑ. එයාලා කොච්චර කෑවත් එ‍් සේරම යන්නෙ energy එකට.
අැඟ පුස් උෟරෙක් වගේ මහත් වෙන්නෙ තමන්ගෙම කරුමෙට තමයි ඉතින්. එහෙම නම් ජිම් එකේ වැළලිලා එ‍්ක අඩු කරගන්න පුළුවන්. හැබැයි ඕනවට වඩා ජිම්වල වැළලෙන කෙල්ලොන්ට කිසිම ගැහැණු කමක් නෑ බං. තනිකරම පිරිමි පෙනුමක් එනවා. එ‍්කටත් අාස අයට නම් අවුලක් නෑ, හැබැයි ගෑනු කම නැති කෙල්ලො මට නම් සෙට් නෑ.
මම හැමදාම කියනවා වගේ අමුතුවෙන් මොනවත් නොකර කෙට්ටුවට ඉන්න කෙල්ලොම තෝර ගත්තා නම් ඔය කියන ප්‍රශ්න මොනවත්ම නෑ. සැප උපරිමයි.