එක වචන්ය්ක් නිසා කල්ප ගානක් ගනිකාවක් වූ අම්බපාලි

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙවගෙ ගොන් කතා තමයි ආගම නැති කරන්නෙ,

    අනික අම්බපාලිය මේ ගොන් වහන්සේලා දේශණාකරන ආකාරයේ ගණිකාවක් නෙමෙයි. ඒ කාලයේ විසූ ඉතා ධනවත් කාන්තාවක්. බොහෝ විට මැය සමාජශාලා පවත්වාගෙන ගිය තැනැත්තියක් වෙන්න ඇති. බුදුන්ට උයනක් වගේම තමන් විසූ විශාල නිවස ආරාමයක් කරල පුජා කරල තියනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    මෙවගෙ ගොන් කතා තමයි ආගම නැති කරන්නෙ,

    අනික අම්බපාලිය මේ ගොන් වහන්සේලා දේශණාකරන ආකාරයේ ගණිකාවක් නෙමෙයි. ඒ කාලයේ විසූ ඉතා ධනවත් කාන්තාවක්. බොහෝ විට මැය සමාජශාලා පවත්වාගෙන ගිය තැනැත්තියක් වෙන්න ඇති. බුදුන්ට උයනක් වගේම තමන් විසූ විශාල නිවස ආරාමයක් කරල පුජා කරල තියනවා.
    අපො බෞද්දාගමෙ "මැජික් නැ , ප්‍රාතිහාර්ය නැ' කිය කිය මැජික් ගොඩායි