එක සැරේ ලක්ෂ 6 ක් 7ක් account එකට දාන එක හොඳ දෙයක්ද

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    394
    352
    63
    ගෙදර
    මේක මචන්ලා මට foreign project එකක payment එකක්, අවුල කියන්නේ, මගේ අක්කගේ රට යන වැඩකට ausi වලට transfer එකක් කරන්න වෙලා මගේ customer මට දෙන්න තියෙන payment එකක් අක්කගේ වැඩේට transfer කරා. එකට මට අක්කා cash වලින් සල්ලි දුන්නා, දැන් මට මේක බෑන්ක් කරලා ලෙඩක් වැටෙයිද කියලා බැලුවේ
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මේක මචන්ලා මට foreign project එකක payment එකක්, අවුල කියන්නේ, මගේ අක්කගේ රට යන වැඩකට ausi වලට transfer එකක් කරන්න වෙලා මගේ customer මට දෙන්න තියෙන payment එකක් අක්කගේ වැඩේට transfer කරා. එකට මට අක්කා cash වලින් සල්ලි දුන්නා, දැන් මට මේක බෑන්ක් කරලා ලෙඩක් වැටෙයිද කියලා බැලුවේ
    අනිවා අහනවා කොහෙන්ද මේ සල්ලි කියල , deposit slip එකේ දාන්න ඕනෙද කොහෙද source එක. එත් අවුලක් වෙන එකක් නෑ
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    yako man me lagadi laksa 9 gana deparak boc ekata withdraw kara wise.com walin, in same week, passe man bank ekata giya wele atm card ekak ganna un ahuwa man monada karanne kiyala, unta head office eke alerts wagayak awalu suspicious transactions kiyala
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අනිවා අහනවා කොහෙන්ද මේ සල්ලි කියල , deposit slip එකේ දාන්න ඕනෙද කොහෙද source එක. එත් අවුලක් වෙන එකක් නෑ
    Owner he account ekata deposit karanawa nam source dannone nha laksha 7ta
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ape ayya ewala thibba AUS idala 10 Lks thathage account ekata, eta passe bank eken call karanna enna kiyala, giyama ahuwalu kohomada alli arwe & form ekak dunnalu fill karala sign denna kiyala
     
    Similar threads