එළකිරි මචෝ...
මෙන්න ලින්ක් එක.....
https://elakiri.com/threads/නිසි-ඇගයීමක්-නොලැබුණු-සුපිරි-සංගීතඥයා-වර්නන්-පෙරේරා.2111974/
ඊයෙ වීඩියෝ එක බලලා බුදියගත්තේ. මං කම්පනා කලේ බං මේ මනුස්සයා නැත්නම් මුලදි බැන්ද, කොතැනක සිටියත්, මේ ජීවනයේ වගේ ජෝතිගෙ අද ජනප්‍රියම සිංදු අටක් විතර කෙලින්ම කාලයේ වැලිතලාවෙන් සදහටම වැහිලා යන්න තිබුනා. ලංකාවෙ සංගීතෙට මාරම influence එකක් කරපු නිහඬ විරුවෙක්. හැබැයි මෙතුමා නිසා ගොඩගිය ගොඩක් අය මේ කතා කියනව නම් ඇහිල නෑ. ඒ වගේම මේ ඉන්ටවිව් එක ඇරුණම මම වර්නන් පෙරේරා මේ කතා කියන වෙන ඉන්ටවීව් එකක් දැකලත් නෑ
මං ආසම සිංහල ගීතයක්වැතිරී සීත මිදුම් පායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසු
ඔබේ ගීතිකා..

------ Post added on Jul 8, 2023 at 8:02 AM