Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාපයට_අද_66_යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතික පක්ෂයේ 66 වැනි සංවත්සරය අදට (06 වැනිදා) යෙදී තිබේ.

1946 වසරේ සැප්තැම්බර් මස 06 වැනි දින කොළඹ, ගිල්µ්‍රඩ් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවැති රැස්වීමකදී යෝජනා ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කෙරිණි.

පසුව 1947 වසරේදී පැවැති ප්‍රථම මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් ආණ්ඩු බලය ලබාගත් අතර මෙරට ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමටද එජාපයට හැකි විය.

නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සංවත්සර උළලේදී වැඩ සටහන් රාශියක් සංවිධානය කර තිබේ.

ඒ අනුව සංවත්සරය නිමිත්තෙන් එජාප ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 160 දෙනකු සංකේතවත් කරමින් විශේෂ සම්මාන ප්‍රදානයක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කරන බව එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා "දිවයින" ට පැවසීය.

නවීකරණය කරන ලද සිරිකොත පක්ෂ මූලස්ථානයද අද දින විවෘත කෙරෙන අතර එජාප සභාපතිවරයකු වූ එන්. ජී. පී. පණ්ඩිතරත්න මහතාගේ නමින් අනුස්මරණ ශාලාවක්ද විවෘත කෙරේ.

පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨයින් සඳහාද විශේෂ ඇගැයීමක් කෙරෙන බව එජාප මහලේකම්වරයා පවසයි.

[QUOTE="දඩබ්බරයා, post: 13359294, member: 386963"] එ[COLOR="DarkGreen"][SIZE="4"][FONT="Comic Sans MS"][I]ක්සත් ජාතික පක්ෂයේ 66 වැනි සංවත්සරය අදට (06 වැනිදා) යෙදී තිබේ. 1946 වසරේ සැප්තැම්බර් මස 06 වැනි දින කොළඹ, ගිල්µ්‍රඩ් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවැති රැස්වීමකදී යෝජනා ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කෙරිණි. පසුව 1947 වසරේදී පැවැති ප්‍රථම මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් ආණ්ඩු බලය ලබාගත් අතර මෙරට ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමටද එජාපයට හැකි විය. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සංවත්සර උළලේදී වැඩ සටහන් රාශියක් සංවිධානය කර තිබේ. ඒ අනුව සංවත්සරය නිමිත්තෙන් එජාප ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 160 දෙනකු සංකේතවත් කරමින් විශේෂ සම්මාන ප්‍රදානයක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කරන බව එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා "දිවයින" ට පැවසීය. නවීකරණය කරන ලද සිරිකොත පක්ෂ මූලස්ථානයද අද දින විවෘත කෙරෙන අතර එජාප සභාපතිවරයකු වූ එන්. ජී. පී. පණ්ඩිතරත්න මහතාගේ නමින් අනුස්මරණ ශාලාවක්ද විවෘත කෙරේ. පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨයින් සඳහාද විශේෂ ඇගැයීමක් කෙරෙන බව එජාප මහලේකම්වරයා පවසයි.[/I][/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom