එජාපය හිගා නොකා කොලපතක් අරන්..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ විතරක් නෙවේ බං.... ලංකාදීප ඔන්ලයින් එකෙත් ආවා..... මොකක්ද මේ මගුල....??
    අපි උඹෙන් නේ අහන්න ඕන.......
    බියගම නියෝජ්‍ය සංවිධායක ඌ.ඇන්පී යේ උඹ නේහ්.:angry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕකේ විතරක් නෙවේ බං.... ලංකාදීප ඔන්ලයින් එකෙත් ආවා..... මොකක්ද මේ මගුල....??

    පළ පල දැන් බොරුවට මෙතන එනවා , ගූ.අන්.පී එකට ඡන්දේ දීලා :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපි උඹෙන් නේ අහන්න ඕන.......
    බියගම නියෝජ්‍ය සංවිධායක ඌ.ඇන්පී යේ උඹ නේහ්.:angry:

    :shocked::shocked: අපි දැන් ඕවට නෑ...... :no::no: රජරට එකාට නම් ජන්දේ දුන්නා..... :yes: :dull: ඒත් 2008 න් පස්සේ ආව ජන්ද වල ඕකට දීලා නෑ..... මොකද ගමේ බැහැලා වැඩ කරපු අයගේ මිනිහෙක්ගේ මරණෙකට එන්න බැරි නායකයාගෙන් වැඩක් නෑ..... :no::growl::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_balance.gif

    එජාපය හිගා නොකා කොලපතක්... 06-22-2016 07:00 PM MR ta hengila kade yanawa neda?
    මේක දුන්න එකා මම දනිමි.
    උඹට ඕක මගෙන් කොල් කරල අහන්න තිබ්බ නේ බං