රනා;18283331 said:ඔය කෑ ගහන කාට කාටත් යන්න මැදමුලනේ ගන් කබරයා කියන එකා pvt බස් කරයෝගේ පොර සිටි එක බස්සන තරමට ctb එකකට අලුත් බස් ගෙනල්ල දැම්ම එක ලොකු දෙයක්. දැන් අලුත් බස් ටික හරි තියනවා. ඔය ctb බස් වල ආපු සෙනගත් එක්ක පෙළපාලි ගිය 94 ඉදල රටට කෙලවපු නෝනගේ කලේ ctb එක ගියේ වල පල්ලට දැන් කියයි ඒ කොමිස් නිසා කියල එහෙම කරලා හරි මිනිස්සුන්ට යන්න බස් දාල තියනවනේ නැත් නම් කලින් වගේ මොකුත් නෑ pvt ගැමුනුවගේ රැස් බල බල හිර වෙලා යන්න තමා වෙන්නේ... ඔය අලුත් බස් නිසා ජොබ් හම්බුන ඩ්රයිවර්ල කොන්දස්තලත් මැද මුලනේ සාටක මෑන්ට බනින පෙළ පාලි වල ගියද දන්නේ නෑ පුදුම වෙන්න දෙයකුත් නෑ මේ ලංකාවනේ....
හොරා කාලා හරි කමක් නෑ කරනවනම් නේද? බයි තියරි



