එජාප.කසිප්පු.අත්අඩංගුවට

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    එජාප.කසිප්පු.අත්අඩංගුවට

    එජාප හිටපු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ නිවසේ තිබී කසිප්පු තොගයක් අත්අඩංගුවට

    http://nethnews.lk/article/76875

    නීතිය හා සාමය පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන තිබෙනවා.

    ඒ, කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි, මහින්ද දිසානායකගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදීයි.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,879
    113
    හස්තිශෛලපුර

    නලීන් බන්ඩාර නෙවේද? :confused::confused: යකෝ අපේ ගේක ඕක උනානම් අපි සේරම කූඩුවේ.. මූ අරන් ගිහින් නැද්ද?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EXQYin6XYAEa5mZ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නලීන් බන්ඩාර නෙවේද? :confused::confused: යකෝ අපේ ගේක ඕක උනානම් අපි සේරම කූඩුවේ.. මූ අරන් ගිහින් නැද්ද?

    :rolleyes::rolleyes:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,879
    113
    හස්තිශෛලපුර
    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නලීන් බන්ඩාර නෙවේද? :confused::confused: යකෝ අපේ ගේක ඕක උනානම් අපි සේරම කූඩුවේ.. මූ අරන් ගිහින් නැද්ද?

    :lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,924
    1,134
    113
    Hamilton, NZ
    යුන්පි එකේ ඉගනගත්තු එකෙක් නෑ කසිප්පු කාරයෝයි ලොල්ලා ටිකයි හරක් හොරුයි විතරයි ඉන්නේ. මේ ආමරු කාලේ ආදයම් මාර්ග වලට අකුල් හෙලන එකටනම් මන් විරුද්දයි. ඔය පක්සෙන් අපේ අනුර කුමාර සහෝදරයා විතරයි සාධාරන සල්ලියක් හොයන්නේ. එකත් ලැට් එකක් ඇතුලෙදි විතරයි ගන්නේ :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    මුන් බාර් වහන්න කියලා කියන්නේ කසිප්පු පෙරන්න .
    නැතුව අපිට ආදරේ ට නෙවෙයි:lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ȜMA X;25374824 said:
    යුන්පි එකේ ඉගනගත්තු එකෙක් නෑ කසිප්පු කාරයෝයි ලොල්ලා ටිකයි හරක් හොරුයි විතරයි ඉන්නේ. මේ ආමරු කාලේ ආදයම් මාර්ග වලට අකුල් හෙලන එකටනම් මන් විරුද්දයි. ඔය පක්සෙන් අපේ අනුර කුමාර සහෝදරයා විතරයි සාධාරන සල්ලියක් හොයන්නේ. එකත් ලැට් එකක් ඇතුලෙදි විතරයි ගන්නේ :love:

    :lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :rofl::rofl:

    සජියාට මොල දෙකක් එක්ක හැප්පෙන්න අමාරුයි බන්.. :rolleyes::rolleyes:

    " නීතිවිරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන තිබෙනවා. " කියලයි

    නිවුස් එකේ තියෙන්නේ හැබැයි කියන්නේ කසිප්පු පෙරුවයි කියල :shocked: රවීය වගේ ඇතුලට දායි පොරවත් :lol:

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ȜMA X;25374824 said:
    යුන්පි එකේ ඉගනගත්තු එකෙක් නෑ කසිප්පු කාරයෝයි ලොල්ලා ටිකයි හරක් හොරුයි විතරයි ඉන්නේ. මේ ආමරු කාලේ ආදයම් මාර්ග වලට අකුල් හෙලන එකටනම් මන් විරුද්දයි. ඔය පක්සෙන් අපේ අනුර කුමාර සහෝදරයා විතරයි සාධාරන සල්ලියක් හොයන්නේ. එකත් ලැට් එකක් ඇතුලෙදි විතරයි ගන්නේ :love:

    :lol::lol::lol::lol::lol: