එජාප නායකත්වය වෙනස් විය යුතුමයි
keppatipola Member Jan 26, 2011 158 21 0 Mar 21, 2011 #1 එජාප නායකත්වය වෙනස් විය යුතුමයි Reactions: niroshansl
keppatipola Member Jan 26, 2011 158 21 0 Mar 21, 2011 #2 නායකත්වය වෙනස් වෙන්න ඕනී.හැබයි ඇමති කමක් වත් දරලා නැති, දූෂන චෝදනා, මැර චෝදනා තියෙන අත් දැකීම් රහිත සජිත්ට නෙවෙයි නායකත්වය දෙන්න ඕනී.රුක්මන්ලා, කරූලා තමයි නායකත්වය ගන්න ඕනී.මංගලට, ෆොන්සේකාට ලොකු තැනක් දෙන්න ඕනී
නායකත්වය වෙනස් වෙන්න ඕනී.හැබයි ඇමති කමක් වත් දරලා නැති, දූෂන චෝදනා, මැර චෝදනා තියෙන අත් දැකීම් රහිත සජිත්ට නෙවෙයි නායකත්වය දෙන්න ඕනී.රුක්මන්ලා, කරූලා තමයි නායකත්වය ගන්න ඕනී.මංගලට, ෆොන්සේකාට ලොකු තැනක් දෙන්න ඕනී