Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාප නායකයෝ ජනරාල් අතහරී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාප නායකයෝ ජනරාල් අතහරී

ජනරාල් නිදහස් කර ගත හැක්කේ තමන්ට පමණක් බව කී එජාප නායකයෝ ජනරාල් අතහරී       දේශීය    2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 09:15  පසුගිය කාලයේදී හංසයා ලකුණින් තරඟ කිරීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය ප්රකාශ කළ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පෙරමුණට එක් කරගැනීමේ ක්රියාවලියේදී සිර මැදිරියට ගොස් ඔහුව බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව කී එක්සත් ජාතික පක්ෂ නායකයින් මේ වන විට ජනරාල් සරත් ෆොන්සේකා මහතා බේරා ගැනීමේ ක්රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇත.

පසුගියදා සරත් ෆොන්සේකා මහතා රඳවා සිටින සිරමැදිරියට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ නෙරාල්ගේ නීතිඥයා වන්නේ තමන් බැවින් ඔහු බේරා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා එක් විය යුතු බවයි. ඒ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාද පවසා ඇත්තේ එජාපය අත්හැරීමෙන් ජනරාල් අතරමං වන බවයි.

කෙසේ වෙතත් මෙළෙස පම්පෝරි ගැසූ එක්සත් ජාතික පක්ෂය මේ වන විට සිය බලඅරගලයේ නිරතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්හැර ඇත. පසුගිය කාලය පුරාවටම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන නායකයෝ ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සටනේ නිරතව සිටි අතර, ඒ වෙනුවෙන් කිසිදු දායකත්වයක් දැක්වීමට එජාප නායකයෝ කටයුතු කර නැත.

පසුගිය 08 දා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ජනරාල් සිරගත කර මාසයක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ දැවැත්ව ජන රැලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නායකයෙකු සහභාගී නොවූ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින ලාල් පෙරේරා පමණක් විනාඩි 15 ක පමණ කාලයක් වේදිකාව පිටුපස සිට පසුව පිටත්ව ගියේය. නමුත් වෙනත් කිසිදු එක්සත් ජාතික පක්ෂ නායකයෙකු මෙම රැලිය සඳහා සම්බන්ධ වූයේ නැත.

ඒ අතරම පසුගියදා සිය දියණියන්ට ඇමතීමට දුරකතනය ගෙන යාමට නුදුන් අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැය 42 ක උපවාසයක් සිදු කළ අතර, එම උපවාසයට අතරතුරදී හෝ උපවාසයෙන් පසුව හෝ කිසිදු අවස්ථාවක උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායකයින්ගෙන් කිසිවෙකු හෝ අවම වශයෙන් දුරකතනයෙන් හෝ තත්ත්වය පිළිබඳ විමසා නැත.

කෙසේ වෙතත් සිය බල අරගලයේ නියැලීම සිය දේශපාලනය බව පෙන්වමින් මෙවර මහ මැතිවරණයේ සිය මනාප සටන වෙනුවෙන් ජනරාල් නිදහස් කර ගැනීමේ සටන අත්හැරීමට එක්සත් ජාතික පක්ෂ නායකයෝ කටයුතු කර ඇත.

[QUOTE="AtulaSiriwardane, post: 6966355, member: 120286"] [b]එජාප නායකයෝ ජනරාල් අතහරී[/b] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5884:2010-03-12-03-53-53&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]ජනරාල් නිදහස් කර ගත හැක්කේ තමන්ට පමණක් බව කී එජාප නායකයෝ ජනරාල් අතහරී [/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5884%3A2010-03-12-03-53-53&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5884%3A2010-03-12-03-53-53&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01ODg0OjIwMTAtMDMtMTItMDMtNTMtNTMmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [/SIZE] [SIZE=4] 2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 09:15 [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Fonseka/Prisson.jpg[/IMG]පසුගිය කාලයේදී හංසයා ලකුණින් තරඟ කිරීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය ප්රකාශ කළ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පෙරමුණට එක් කරගැනීමේ ක්රියාවලියේදී සිර මැදිරියට ගොස් ඔහුව බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව කී එක්සත් ජාතික පක්ෂ නායකයින් මේ වන විට ජනරාල් සරත් ෆොන්සේකා මහතා බේරා ගැනීමේ ක්රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුගියදා සරත් ෆොන්සේකා මහතා රඳවා සිටින සිරමැදිරියට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ නෙරාල්ගේ නීතිඥයා වන්නේ තමන් බැවින් ඔහු බේරා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා එක් විය යුතු බවයි. ඒ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාද පවසා ඇත්තේ එජාපය අත්හැරීමෙන් ජනරාල් අතරමං වන බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෙසේ වෙතත් මෙළෙස පම්පෝරි ගැසූ එක්සත් ජාතික පක්ෂය මේ වන විට සිය බලඅරගලයේ නිරතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්හැර ඇත. පසුගිය කාලය පුරාවටම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන නායකයෝ ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සටනේ නිරතව සිටි අතර, ඒ වෙනුවෙන් කිසිදු දායකත්වයක් දැක්වීමට එජාප නායකයෝ කටයුතු කර නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුගිය 08 දා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ජනරාල් සිරගත කර මාසයක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ දැවැත්ව ජන රැලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නායකයෙකු සහභාගී නොවූ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින ලාල් පෙරේරා පමණක් විනාඩි 15 ක පමණ කාලයක් වේදිකාව පිටුපස සිට පසුව පිටත්ව ගියේය. නමුත් වෙනත් කිසිදු එක්සත් ජාතික පක්ෂ නායකයෙකු මෙම රැලිය සඳහා සම්බන්ධ වූයේ නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අතරම පසුගියදා සිය දියණියන්ට ඇමතීමට දුරකතනය ගෙන යාමට නුදුන් අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැය 42 ක උපවාසයක් සිදු කළ අතර, එම උපවාසයට අතරතුරදී හෝ උපවාසයෙන් පසුව හෝ කිසිදු අවස්ථාවක උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායකයින්ගෙන් කිසිවෙකු හෝ අවම වශයෙන් දුරකතනයෙන් හෝ තත්ත්වය පිළිබඳ විමසා නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෙසේ වෙතත් සිය බල අරගලයේ නියැලීම සිය දේශපාලනය බව පෙන්වමින් මෙවර මහ මැතිවරණයේ සිය මනාප සටන වෙනුවෙන් ජනරාල් නිදහස් කර ගැනීමේ සටන අත්හැරීමට එක්සත් ජාතික පක්ෂ නායකයෝ කටයුතු කර ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom