එජාප පාක්ෂිකයන්ගේ අලුත් බලාපොරොත්තුව අන&

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    එජාප පාක්ෂිකයන්ගේ අලුත් බලාපොරොත්තුව අන&

    :rofl::P

    එක්සත් ජාකිප පක්ෂය තුළ ගොඩනැඟී ඇති අර්බුදය තුළ ජයග්‍රහණයක් පිළිබඳ සිතීමටවත් එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමු‍‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

    කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    2015 වසරේ බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකියාවක් නොතිබු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    "හොරු ඇල්ලුවෙත් නෑ, දඬුවම් දුන්නෙත් නෑ, හොරකම් නතර කළෙත් නෑ.

    ආපු ගමන් මහ බැංකුව හොරා කෑවා. ඒ චෝදනාවෙන් ගැලවෙන්න වික්‍රමසිංහලාට බෑ.

    එක්සත් ජාතික පක්ෂය කවුරු අපේක්ෂකයා කරගෙන ආවත් හොරකම, දූෂණය වංචාව, දූෂණය තියෙන ජානමය ලක්ෂණ එක්සත් ජාතික පක්ෂයේ තියෙන නායකත්වයෙන් අහෝසි වෙන්නේ නෑ.

    එනිසා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයාටවත් අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන විශ්වාසයක් නෑ. ඒ අපේක්ෂාව දැන් බිඳ වැටිලා තියෙන්නේ.

    මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකයෝ අලුත් බලාපොරොත්තුවක් සහිතව අලුත් අපේක්ෂාවක් දල්වගෙන ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ගැන නෙවෙයි. "


    බළලා මල්ලෙන් එලියට පැනීම​
    :lol:

    http://sinhala.adaderana.lk/news/119568/එජාප-පාක්ෂිකයන්ගේ-අලුත්-බලාපොරොත්තුව-අනුර-කුමාර-විජිත-හේරත්
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    :rofl::P

    . "

    බළලා මල්ලෙන් එලියට පැනීම​
    :lol:

    මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකයෝ අලුත් බලාපොරොත්තුවක් සහිතව අලුත් අපේක්ෂාවක් දල්වගෙන ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ගැන නෙවෙයි. ජාතික ජන බලවේගය අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වය කෙරෙහියි."

    :P:P
     

    Similar threads