එජාප සන්ධානෙට පොහොට්ටුව එන් නැහැ - මහින්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්ම මහත්මීන් විපක්ෂය
    නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගන්නට සූදානමක් පවතින අතර එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ
    කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදී මෙය හෙළි විය .
    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙ. ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
    එහිදී ඔහු කියා සිටියේ ඉදිරි මහමැතිවරණය නොබෝ දිනයකින් පැවැත්වෙන හෙයින් ඊට අදාළ බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන බවත් ප්‍රබල පක්ෂයක් වශයෙන් පොහොට්ටුව යළි නැගී සිටිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඔහු දේශපාලන බලමණ්ඩලය වෙත දැන්වූ බවත්ය.



    naki huththata kelin hita ganna pana naha

    @2osama @netudara
     
    • Haha
    Reactions: todd2231048

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,122
    113
    pottuwe un kohomath sjb eka assata ringuwane kalinnama, dan redda asse, mainata ewanna inne baby witharalu lol
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    #රට_මාලිමාවට 🧭
    #මාලිමාවටබහුතරයක් 🥇
    #හරිනි_නැවතත්_අගමැති 👩🏼‍🎓
    #GeneralElection2024 🗳️


    වැඩ පටන් ගනිමු !!!

    221683.gif