එජාප_72_වැනි_ජන_ගග
එජාප 72 වැනි සංවත්සරයට ජන ගගක්
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (6) අභිමානවත් අයුරින් පැවැත්විණි.
'වැඩකරන වැඩකරපු 72' මෙවර සංවත්සර උත්සවයේ තේමාව විය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට රැස්වූ පක්ෂයේ නායකයන් මෙන්ම පාක්ෂිකයන් දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය ආරම්භ කෙරුණේ පක්ෂයේ ගීතය ගායනා කිරීමෙන් පසු ආදි නායකයන්ගේ පිළිරුවලට මල් මාලා පළදවා උපහාරය පුද කිරීමෙන් පසුවයි. මෙහිදී බෞද්ධ ඇතුළු සියලුම ආගම් නියෝජනය වන පරිදි සර්ව ආගමික වතාවත් ද සිදු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ ඩී.බී විජේතුංග යන ආදි නායකයන්ගේ පිළිරුවලට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උප නායක රවි කරුණානායක, සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම් අමාත්‍ය අකිල විරාජ්, ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහත්වරු මල්දම් පැළදවූහ.
කොහොමද සෙනග බෝතලේට අපු සෙනගක් නෙමේ , බයියෝ ජෙප්පෝ හිටන් බයවෙයි

HTML:
http://www.lankadeepa.lk/main_picture/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4-72-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA--%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A/11-536069
Last edited:
ලංකාදීපේ ෆොටෝ දැන් link එක මේකේ දැම්මට පේන්නේ නැහැ.වෙන සයිට් එකකට අප්ලෝඩ් කරලා මේකේ දාපන්.