'එට්‌කා'_එනවා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    ගංවතුරට සැඟවී 'එට්‌කා' එනවා
    සරසවි ආචාර්ය සංගමය කියයි


    310807-sirisena-modi.jpg


    පවතින ආපදා තත්ත්වයට මුවා වී යෝජිත ඉන්දු ලංකා ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුම (එට්‌කා) ගිවිසුම් රාමුවක්‌ ලෙස හඟවා අත්සන් කිරීමට ආණ්‌ඩුව සූක්‍ෂ්ම ලෙස කටයුතු කරමින් සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

    මේ බව අනාවරණය වූ වහාම ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්‌වරාඡ් මහත්මිය වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරු 94 දෙනකු එක්‌ව ලි�තව සිය අප්‍රසාදය පළකිරීමට ද පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ ආර්ථික ස්‌වාධීනත්වය යෝජිත ගිවිසුම මගින් උග්‍ර ලෙස කෙලෙසන බවත් මීට...

    පෙර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කර දැන් පහළොස්‌ වසරක්‌ ගෙවී ගොස්‌ ඇතත් මෙතෙක්‌ එම ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ කිසිවක්‌ ලැබී නොමැති බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙමගින් ඉන්දීය විදේශ ඇමැතිනියට අවධාරණය කර ඇත.

    යෝජිත නව ගිවිසුම හේතුවෙන් දැනටමත් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් බහුතරය දැඩි කලකිරීමෙන් පසුවන බව ද එමගින් තවදුරටත් ප්‍රකාශ කර ඇති ඔවුන් මෙය ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය ආක්‍රමණයක්‌ ලෙස සලකන බව ද සඳහන් කර තිබේ.

    මෙම ගිවිසුම මගින් දෙරට අතර ස්‌ථිර අහිතවත් බවක්‌ ගොඩනැඟෙන බව ද මෙමගින් පෙන්වා දී ඇති ආචාර්යවරුන්ගේ සංගමය ඉකුත් මාර්තු 17 වැනි දින ශ්‍රී ලංකාවේ වෘත්තීක අංශ සියල්ලට අයත් වෘත්තීය සමිති 60 කට වැඩි ප්‍රමාණයක්‌ විරෝධතා රැලියක්‌ පවත්වමින් යෝජිත ගිවිසුම් රාමුව හෝ ඉදිරියට ගෙන නොඑන ලෙස ශ්‍රී ලංකා රජයට බල කළ බව ද සඳහන් කර ඇත.


    සමන් ගමගේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113

    ada paththarekath dala thibba bn.mekat news kiyapu then mokkd kiyn eka prashnaykd?

    යහපාලනය පොන්නයෝ ඉතින් ඕක ආවහමත් කියයි ඔය විදිහට.කාට කියන්නද බන්.හිටන්ව ඉන්දියාවට ගෙන්නාගෙන හුරතල් කරනකොටම මම නම් හිතුවා ඕක වෙයි කියලා..ඉන්දියාවේ පාර්ක්‌ එකකට හිටන්ගේ නමත් දැම්මලු..:lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    යහපාලනය පොන්නයෝ ඉතින් ඕක ආවහමත් කියයි ඔය විදිහට.කාට කියන්නද බන්.හිටන්ව ඉන්දියාවට ගෙන්නාගෙන හුරතල් කරනකොටම මම නම් හිතුවා ඕක වෙයි කියලා..ඉන්දියාවේ පාර්ක්‌ එකකට හිටන්ගේ නමත් දැම්මලු..:lol:

    :shocked::lol:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    යහපාලනය පොන්නයෝ ඉතින් ඕක ආවහමත් කියයි ඔය විදිහට.කාට කියන්නද බන්.හිටන්ව ඉන්දියාවට ගෙන්නාගෙන හුරතල් කරනකොටම මම නම් හිතුවා ඕක වෙයි කියලා..ඉන්දියාවේ පාර්ක්‌ එකකට හිටන්ගේ නමත් දැම්මලු..:lol:

    me karana dewal walata ponna palatai,wanda ponilatay henama ghanna ona ban.
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    mata paksha pata ne kiriyanee a unata mama ratata adarei a nisa mama oya magulata wiruddai