එටිසලට් ස්පීඩ් 5.0 ම්බ්ප්ස් - etisalat speed 5.0mbps

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    එටිසලට් ස්පීඩ් 5.0 ම්බ්ප්ස් - etisalat speed 5.0mbps

    සුබ උදැසනක් හැමෝටම ඔන්න මම අදත් පොඩි බඩුවක් ගේනවා ඔය ගොල්ලන්ට පෙන්නන්න පොඩි කිව්වට පොඩිම නෑ හොදේ ලංකාවේ පළමු වරට මම මගේ ඇස්දෙකින් දැක්ක දෙයක් එටිසලට් දැන් ඉන්ටෙර්නෙට් දෙන්න පටන් ගත්නේ මෙන්න විස්තර පල්ලෙහා ඔක්කම විස්තර තියවනවා හොදට බලන්න බලල කොමෙන්ට් දල යන්න

    Attachments

    • kiui.jpg
      kiui.jpg
      101.3 KB · Views: 199
    • uyiuyik.jpg
      uyiuyik.jpg
      92.1 KB · Views: 168
    Jun 1, 2011
    176
    13
    0
    හප්පා.... මාර වේගයක්...
    මම හිතන්නේ ලංකාවේ පළවෙනි එකද කොහෙද.... මේ වගේ වේගයක් ඇත්තටම ආපු..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    සුබ උදැසනක් හැමෝටම ඔන්න මම අදත් පොඩි බඩුවක් ගේනවා ඔය ගොල්ලන්ට පෙන්නන්න පොඩි කිව්වට පොඩිම නෑ හොදේ ලංකාවේ පළමු වරට මම මගේ ඇස්දෙකින් දැක්ක දෙයක් එටිසලට් දැන් ඉන්ටෙර්නෙට් දෙන්න පටන් ගත්නේ මෙන්න විස්තර පල්ලෙහා ඔක්කම විස්තර තියවනවා හොදට බලන්න බලල කොමෙන්ට් දල යන්න

    wedak na ban...meheta 2g wath hariyata ne...:no:
    Signal thiyena time akata call akak gannath 5minit vithara yanawa network busy anan manan magul wetenawa....:growl::growl:
    ita hodai
    lankawe aptanam
    DIALOG
    :P

    :rofl:speeeeeeed.jpg:rofl: