ඊයේ අපේ ගෙවල් ලග කොල්ලෙක් යනවා කිව්වා එටිසලට් පොස්ට් පය් පකෙග් එකක් ගන්න මොකද උන් දෙනවලුනේ 25 ගිබි ෆ්‍රී එක නිසා මු ඉතින් ඓය වගේ මහරගම එටිසලට් පොට් එකට ගිහින් අන්ලිමිටෙඩ් සිම් එකක් ගන්න 10 ගිබි දෙන එකනේ උන් කියනවලු අපි අර ෆ්‍රී 25 ගිබි දෙන්නේ අපෙන් dongle එකක් ගන්න අයට කියල මුට මලපැනල ඈයි බන් මොන මගුලටද රුපියල් 8000 කට dongle එකක් ගන්නේ ඉතින් මු හැරිලා ඇවිත් ඓර්ටෙල් ගිහින් අන්ලිමිටේ එකක් අරන් අවා ගෙනාපු එත් බන් දැන් ඓර්ටෙල් හොදටම ස්ලෝව් කරලා උන කියනවලු දැන් අපි දෙන්නේ 1.8 ම්බ්ප්ස් විතරි කියල හැම පකෙග් එකටම කමක් න ඉතින් කොහොමත් ඔක්කම එකිනෙ