එටිසලාට් වෙතින් පට්ට ඇප් එකක්..Quick Math ;)

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    එටිසලාට් වෙතින් පට්ට ඇප් එකක්..Quick Math ;)

    අඩෝ ඩිය‍ර් බෝයිස්,ගර්ල්ස්,,:cool:
    එටීසලාට් යූස් කරන කට්ටියට පට්ට ඇප් එකක් තියෙනවා ට්‍රයි කොරපල්ලා මචාන්ස්..

    ගණිතය විද‍යාව කරන A/L ,O/L, ඩයල්ස් වලට වගේම,
    අපේ කැම්පා ගයිස්ලටත් නරකම නැතෝ..

    උදා : හෝල් ක්ලාස් එකෙදී උඹට ඕනි වෙනවා වර්ගමූල 56 අගය, ෆෝන් එකේ ජාවාත් නැත්නම්,අතේ ලඝු පොතකුත් නැත්නම් සොරි නේ..මෙන්න විසදුම..."QUICK MATH"

    just type (Etisalat Only)
    qm sqrt 56 and Send to 4499

    qm<space><Operator_Code*><space><No1><space><No2/Optional>

    තව ගොඩක් ගණිත කර්ම තියෙනවා... ට්‍රයි එකක් දාලම බලහන් මචන්ලා..
    ලෙඩ එහෙම අහුවුනොත් PM එකක්වත් එවපන්ස්...
    එලකිරි!!!

    *For more details visit : http://qmapp.tk/
     
    • Like
    Reactions: raichu