එටිසලාට්...........

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    එටිසලාට් අරාබියට යවමු...........

    හැම සිංහල communication එකකින්ම එටිසලාට් නොගත්තොත් මොනවා වෙයිද මචන්ලා.........

    දපල්ලකෝ හොඳ පබ්ලිසිටියක්.......
     
    Last edited:

    narangoda

    Member
    May 8, 2007
    40
    6
    0
    Reject Hambasalat

    pacific-controls-etisalat.jpg
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    lankaawe petrol hadanakam International widiyata maraaganna ba..
    karana huyannak local thamai karanna wenne.
    nathnam unge okkoma reject karala unge petrol gahan yana eka waradi.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම නම් මගෙ තිබුන etisalat එක ගන්න පුලුවන් අන්තිම කිලෝබයිට් එක දක්වාම අරගෙන පාවිච්චියෙන් ඉවත් කලා. ඒක මට promotion වලට හම්බුන එකක්. රුපියලක් වත් ගෙවල නැ :P:P
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මම නම් මගෙ තිබුන etisalat එක ගන්න පුලුවන් අන්තිම කිලෝබයිට් එක දක්වාම අරගෙන පාවිච්චියෙන් ඉවත් කලා. ඒක මට promotion වලට හම්බුන එකක්. රුපියලක් වත් ගෙවල නැ :P:P

    menna koloooooooo