Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එටිසෙලාට් DATA ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එටිසෙලාට් DATA ජාවාරම

එටිසලාට් සමාගම විසින් සිය අන්තර් ජාල පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ගෙන් ඉතා අසාධාරණ ලෙස හා නීති විරෝධී ලෙස මුදල් අයකරනු ලබන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මෙම පිළිබදව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ පිළිබදව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට 10දා පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

පාරිභෝගිකයෙකු විසින් අන්තර්ජාලයට පිවිස කිසියම් වෙබ් අඩවියකට පිවිසි විගසින් එටිසෙලාට් සමාගම යම් දත්ත ප්‍රමාණයක් තැන්පතු වශයෙන් තබා ගැනීම සිදුකරන බවත් අදාල පාරිභෝගිකයා එම වෙබ් අඩවියෙන් ඉවත් වූ වහාම එම තැන්පත් ප්‍රමාණයෙන් සත්‍ය වශයෙන් භාවිතා කළ දත්ත ප්‍රමාණයට මුදල් අය කරමින් ඉතිරි ප්‍රමාණය පාරිභෝගිකයා වෙත මුදාහරිනු ලබයි.

කෙසේ වෙතත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කල නීරික්ෂණයකින් තහවුරුවී ඇත්තේ එටිසලාට් සමාගම අදාල අවස්ථාවේදී තැන්පතුව ලබා ගන්නා නමුත් ඉතිරි දත්ත ප්‍රමාණය නැවත පාරිභෝගිකයා වෙත මුදා නොහරින බවය.

මෙය නීතිවිරෝධී බවත් මේ පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

එසේම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සමහර නිළධාරීන් එටිසලාට් සමාගම සමග පවත්වන සමීප සම්බන්ධතා නිසා සාධාරණ පරීක්ෂණයක් සදහා ඉඩකඩ නොමැති බැවින් පුද්ගලිකවම මෙම පරීක්ෂණ කටයුතු පිළිබදව සොයා බලන ලෙස විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි දූෂීත නිළධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසම වෙත ඉදිරි දිනක පැමිණිලි කිරීමටද කටයුතු කරන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි

[QUOTE="Dr.Amdan, post: 20266103, member: 549909"] [b]එටිසෙලාට් DATA ජාවාරම[/b] [CENTER][IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/06/etizalat.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]එටිසලාට් සමාගම විසින් සිය අන්තර් ජාල පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ගෙන් ඉතා අසාධාරණ ලෙස හා නීති විරෝධී ලෙස මුදල් අයකරනු ලබන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මෙම පිළිබදව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ පිළිබදව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට 10දා පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. පාරිභෝගිකයෙකු විසින් අන්තර්ජාලයට පිවිස කිසියම් වෙබ් අඩවියකට පිවිසි විගසින් එටිසෙලාට් සමාගම යම් දත්ත ප්‍රමාණයක් තැන්පතු වශයෙන් තබා ගැනීම සිදුකරන බවත් අදාල පාරිභෝගිකයා එම වෙබ් අඩවියෙන් ඉවත් වූ වහාම එම තැන්පත් ප්‍රමාණයෙන් සත්‍ය වශයෙන් භාවිතා කළ දත්ත ප්‍රමාණයට මුදල් අය කරමින් ඉතිරි ප්‍රමාණය පාරිභෝගිකයා වෙත මුදාහරිනු ලබයි. කෙසේ වෙතත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කල නීරික්ෂණයකින් තහවුරුවී ඇත්තේ එටිසලාට් සමාගම අදාල අවස්ථාවේදී තැන්පතුව ලබා ගන්නා නමුත් ඉතිරි දත්ත ප්‍රමාණය නැවත පාරිභෝගිකයා වෙත මුදා නොහරින බවය. මෙය නීතිවිරෝධී බවත් මේ පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි. එසේම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සමහර නිළධාරීන් එටිසලාට් සමාගම සමග පවත්වන සමීප සම්බන්ධතා නිසා සාධාරණ පරීක්ෂණයක් සදහා ඉඩකඩ නොමැති බැවින් පුද්ගලිකවම මෙම පරීක්ෂණ කටයුතු පිළිබදව සොයා බලන ලෙස විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි. මෙවැනි දූෂීත නිළධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසම වෙත ඉදිරි දිනක පැමිණිලි කිරීමටද කටයුතු කරන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom