එතර කරනු මැන අප සැම බුදු හිමියනි නිවන් මගට...

Pabodha_123

Junior member
  • Mar 28, 2009
    438
    14
    18
    එතර කරනු මැන අප සැම බුදු හිමියනි නිවන් මගට...

    සිහින රැස් පොදි බැද,
    දුක් සයුර මැද අතැර,
    සරනක් සොයමින් විඩාව,
    ගලමින් යයි නිමක් නොදැන...

    මිනිසත් බව ලැබ ඇත අප,
    පෙර කල පින් ලද නිසාම,
    එතර කරනු මැන අප සැම,
    බුදු හිමියනි නිවන් මගට...

    පබෝධ ලංකාතිලක..

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එතර කරනු මැන අප සැම,
    බුදු හිමියනි නිවන් මගට...
     

    Cybele

    Member
    Feb 5, 2011
    77
    8
    0
    මිනිසත් බව ලැබුවත්
    සමහරු කරති අපරාධත්
    එවිට කෙසේ දකිමිද නිවනක්
    පසුව ගමන් යති අපාගතත්

    අප බුද්ධෝත්පත්ති කාළයක වැජබෙන්නේ
    දහමද නිකලැල්ව පවතින්නේ
    එසේ නම් කුමටද පමාවෙන්නේ
    පමාව පසුතැවිමට මුල්වෙන්නේ
     
    Last edited:

    Pabodha_123

    Junior member
  • Mar 28, 2009
    438
    14
    18
    මිනිසත් බව ලැබුවත්
    සමහරු කරති අපරාධත්
    එවිට කෙසේ දකිමිද නිවනක්
    පසුව ගමන් යති අපාගතත්


    එකනම් ඇත්ත... මිනිස්සු දැන දැන වැරදි කරනව.