බල්න්න එතුමා කොච්චර හොදයි ද
එතුමගෙ ලගම හිටිය කෙනා තමා කෝටි 4 ක් හොරකම් කරල තියෙන්නෙ
කලිනුත් එහෙම කරල තියනව ලු
බය්යෝ be like
" ඔබ තුමාට නොතේරුනාට ඔය වගේ තමා වටේ ඉන්න ඔක්කොම.
ඔය හොරු ටික නිසා තමා ඔබ තුමාට මේ පාරත් වැරදුනේ ... එතුමා විතරයි හොද වටේ උන් ටමා රට කාලා තියෙන්නෙ ,,,
එතකොට එයා බබා වටේ ඉන්න උන් කෝටි ගනන් හොරකන් කරනකන් ඉන්න .....
මට පෙන්නේ ලොක්ක ගේ බන්ඩා පුතා හෙණ ගහනකොට දොට්ට දාපු seen එකක් තමා තියෙන්නෙ