එදවස කොලබ වරස 1997දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේවා වීඩියෝ කරපු උන්ට පින්. අපිටව් අනාගතේ ලංකාවේ ඉස්සර විදිය බලන්න.

    එකලත් කොටි පැලෙන්න බෝම්බ ගැහුවත් අපේ සිංහලු ගැම්මෙන්ම ගහනවා රෙස්ටුරට් එකට ගිහිල්ල අරක්කු ඒකාලෙත්. මහා බැංකු බෝම්බ ගහපු දවස් වල මේ, පන් එක තායි ඕනේ. එකෙන්ම රෙස්පෙක් බොක්ක. එහෙම උනත් කළු සිංහලු පට්ට පන් එකේ ඉන්නේ , සුපිරි කොල්ලෝ.


    මෙලෝ රහක් නැති ගොන් පකයෝ උනත් එකෙන්ම සුපිරි. '''
    ගැම්මට අපේ උන් රට වෙන් කරන්න දුන්නේ නැ ඒ දරුණු කාලේදී, තමන්ගේ මිනිස්සු






     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    මිට්ටට වැඩියි වගේ
    තැරි ගහන්න කි@#ක් වත් නැති එකේ වෙරි මරගාතේ මේක හාල යනවා. හෙට හරිගස්සයි.
    🤣
    මට වැඩි නෑ, මේ කීබෝඩ් එකේ අකුරු ඇදයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    monawada ban me uba type karanne? Badu bessama ubama kiyawala balapan ubata owa kiyoganna puluwanda kiyala. :growl:
    ගන්ජ ගහල ත්‍රෙඩ් දාන්නෙපා සගොර්
    මිට්ටට වැඩියි වගේ
    තැරි ගහන්න කි@#ක් වත් නැති එකේ වෙරි මරගාතේ මේක හාල යනවා. හෙට හරිගස්සයි.
    🤣
    පොඩ්ඩක් වැඩි උනා. මට මතකත් නෑ මේ ලියල තියෙන්නේ මොනවද කියල.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒ කාලෙ මුදල් වටිනාකම වැඩියි. සාමාන්‍ය පඩිය 4000යි 94 දී. ඒ කියන්නෙ අඩුම ගාන වගෙ. පාන් ගෙඩියක් 3.50. පාන්ගෙඩි 1142 ගන්න පුළුවන්.

    දැන් සාමාන්‍ය පඩිය 30000යි. පාන් ගෙඩියක් 150යි. පාන් ගෙඩි 200 යි ගන්න පුළුවන්. 50000 උනත් පාන් ගෙඩි 400ක් ගන්න බැහැ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පොඩ්ඩක් වැඩි උනා. මට මතකත් නෑ මේ ලියල තියෙන්නේ මොනවද කියල.
    පොඩ්ඩ... හොඳ පොඩ්ඩ.... ගහනකොට ගහන්නේ සිහිය නැති වෙන්න...

    මෙයා මේව කියන්නෙ නෑ... :sorry:
     
    • Sad
    Reactions: NRTG and Kalegana

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දැනටත් ඔයිට ටිකයි වෙනස්
    සිරාවටම යුද්ධේ තිබුනන් මීට වඩා හොඳයි කියලා හිතෙනවා. අද හොරු වැඩිවෙලා තියෙන්නේ ඒකයි. යුද්දේ තියන කාලෙ මේ වගේ හොරු හිටියේ නෑ.
     
    • Sad
    Reactions: NRTG and Kalegana

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    ඒ කාලෙ මුදල් වටිනාකම වැඩියි. සාමාන්‍ය පඩිය 4000යි 94 දී. ඒ කියන්නෙ අඩුම ගාන වගෙ. පාන් ගෙඩියක් 3.50. පාන්ගෙඩි 1142 ගන්න පුළුවන්.

    දැන් සාමාන්‍ය පඩිය 30000යි. පාන් ගෙඩියක් 150යි. පාන් ගෙඩි 200 යි ගන්න පුළුවන්. 50000 උනත් පාන් ගෙඩි 400ක් ගන්න බැහැ.
    චන්ද්‍රිකා දින්නෙත් පාන් පොරොන්දුවක් හින්දා කියලා අහලා තියෙනවා