එදා අමු හිගන්නා

mr.breeze

Member
Aug 30, 2014
60
2
0
mama nam kiyanne thawa madi. baiyo wela toyiyonta banapalla, toiyo wela bayiyonta banapalla.

nikamatawat isskole gihin lawata hari hada gatta mole nam pawichichi karanna epa.

puluwan taram bediyalla, katada hariyanne kiyala balanna.
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    කියො කියො ඉන්න එකේ දඩුවම් දුන්නනම් ඉවරනෙ, ඔව කීසිම එකක් අධිකරනයෙක් ඔප්පු කරාද අනේ නැ,ඒක නිසා කියවන්ඩ එපා උබල හිතේ කුහකකම කේන්තිය පේනව ඔයිට වඩා හොද නැද්ද මහ බැකුව හොරා කාපු වද අගමැතිට විරුද්දව කතා කරානම් එතනම දැනට බිලියන 15ක්..... ඒවට මීක් නැ අනුන්ගෙ උප්පැන්න ගැන කටකතා හදනව නොදකින්.
    දඬුවම් හම්බ වෙන්නෙ නැහැ බන් බය වෙන්න එපා.
    මහ බැංකුව රනිල්ගෙ වරදක් කියලා කියමු (තාම උසාවියෙන් ඔප්පු වෙලා නැති නිසා වැරදි කරු කියලා කියන්න බැහැ ).මහින්ද හරි ගොඨාහරි ජනාධිපති උනා කියමු.
    රනිල්ව හිරෙ දාවිද ? නැහ. මහ බැංකුව අල්ලන් ඒ කාලෙ කොටි ලේබල් ඇලෙව්වා වගෙ රනිල් හොර කියලා විමසුම පිටපතක් දාලා මිනිස්සුන්ට ආතල් එකක් දෙවි.
    ඔය බැසිල්ලා නාමල්ලා ,යෝෂිතලා උනත් හම්බ කරගත්ත එව්වා රාජසන්තක කරනවා මිසක් හිරෙ දාලා දිගුකාලීන දඬුවම් නම් දෙන්නෙ නැහැ. බලහන්කො ,

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දඬුවම් හම්බ වෙන්නෙ නැහැ බන් බය වෙන්න එපා.
    මහ බැංකුව රනිල්ගෙ වරදක් කියලා කියමු (තාම උසාවියෙන් ඔප්පු වෙලා නැති නිසා වැරදි කරු කියලා කියන්න බැහැ ).මහින්ද හරි ගොඨාහරි ජනාධිපති උනා කියමු.
    රනිල්ව හිරෙ දාවිද ? නැහ. මහ බැංකුව අල්ලන් ඒ කාලෙ කොටි ලේබල් ඇලෙව්වා වගෙ රනිල් හොර කියලා විමසුම පිටපතක් දාලා මිනිස්සුන්ට ආතල් එකක් දෙවි.
    ඔය බැසිල්ලා නාමල්ලා ,යෝෂිතලා උනත් හම්බ කරගත්ත එව්වා රාජසන්තක කරනවා මිසක් හිරෙ දාලා දිගුකාලීන දඬුවම් නම් දෙන්නෙ නැහැ. බලහන්කො ,

    ඒ ඔයාල හිතන හැටි,ඒ කාලෙ ගියා. හිත සනස ගන්ඩ හිතනව වද අගමැතිව මහ බැකු හොරකමට හිරේ දාන එකක් නැ කියල. ඒත් වෙන්නෙ මොකක්ද කියල ඔයා බලාගෙන ඉන්ඩ හොරු අල්ලීමේ නියාය හදුන්වා දුන්න පොනිල්ම හොරා වෙලා කුඩුවෙන දිනේ වැඩි ඈතක නැ.මොකද වද අගමැතිව හිරේ දැම්ම කියල කාටවත් මීක් ගාන්ඩත් බැනෙ,බිලියන 15 හොරා කෑව කියල මුලු ලෝකෙම දන්නව, එතනින් එහා කතාවක් නැ බලේ නැති උන ගමන් පොනිල්ට අනිව බඩු පැකට් වෙනව.