එදා ගත්ත එකම ෆොටොස් ටික

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යොෂිටො මට්සුශිගෙ (Yoshito Matsushige) 1945-08-06 හිරෝෂිමාවල ගත්ත ඡායාරූප. එදා දවසෙ ගත්ත එකම set එක විදියට තමයි මේ ටික සැලකෙන්නෙ

    1.jpg

    Police pour cooking oil over junior high school children to soothe their burns. Photo was taken on the Miyuki Bridge between 11 a.m. and 11:30 a.m. about 1.4 miles from the hypocenter, Hiroshima, Japan, Aug. 6, 1945.
    2.jpg

    An injured policeman writes relief certificates for rice rations to A-bomb survivors. Taken at a tram stop near the Miyuki Bridge about 5 p.m., about 1.4 mi from the hypocenter, Hiroshima, Japan, Aug. 6, 1945.
    3.jpg

    A four-story wooden fire staton reduced to rubble outside of a barbershop window. About 2 p.m., about 1.6 mi from the hypocenter, Hiroshima, Japan, Aug. 6, 1945.
    4.jpg

    Matsushige’s wife, wearing an air raid helmet, attempts to clear some of the rubble in their barbershop home. About 2 p.m., about 1.6 mi from the hypocenter, Hiroshima, Japan, Aug. 6, 1945.

    Me eka photo ekak @Stimulus mind dala thiyenava dakala thamai thread eka damme
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ඔය කරි ජප්පෝ පට්ට ක්‍රින්ජ්, ඇමරිකාවට ආතල් දීලා ඉල්ලන් කෑවේ. උන් බෝසත් ද? ටහිකෙන්න මම ඇමරිකන් president වුනා නම් බෙදනවා ජපානේ කෑළි 50 කට. දෙනවා tender දාලා companies .
     
    • Haha
    • Like
    Reactions: dilann and Kodiya97

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කරි ජප්පෝ පට්ට ක්‍රින්ජ්, ඇමරිකාවට ආතල් දීලා ඉල්ලන් කෑවේ. උන් බෝසත් ද? ටහිකෙන්න මම ඇමරිකන් president වුනා නම් බෙදනවා ජපානේ කෑළි 50 කට. දෙනවා tender දාලා companies .

    දෙමළ ඩයස්පෝරාවට උදව් කරන උනුත් මේ වගේම හිතනවා ඇති...ඒකයි ලංකාව බෙදන්න හදන්නේ කොයි වෙලෙත්..

    ප්‍රශ්නය තමන්ගේ නොවනකන් මේ වගේ තමයි හිතන්නේ...

    ජපන්නු අමානුෂික වැඩ කරා කියලා තියෙනවා තමයි...ඒත් ඉතිහාසය ලියන්නේ දිනපු එකා ඌට ඕන විදියට මිසක් පැරදුන එකාට ඕන විදියට නෙමෙයිනේ...අපි දන්නේ නෑ ඇත්තම ඇත්ත.. යුද්ධයක් කියන්නේ කෘර, අමානුෂික දෙයක් තමයි කොහොමත්...මොකෝ මේ බෝම්බය මානුෂිකද... ඇමෙරිකානු, ජපන් කියලා වෙනසක් නෑ ඉතින්..

    ඔය පරාජිතයාගේ ඉතිහාසය වගේ තමයි අපේ රටේ 88/89 කාලේ ජවිපෙ වැරදි කරුවන් කරලා ලියපු ඉතිහාසය? දැන් මිනිස්සු දන්නවා ඇත්ත..ඒත් කීදාහක් ඒ බොරු ඉතිහාසය අල්ලන් තාමත් ජෙප්පොන්ට වෛර කරනවද..

    ගෝටා එලවපු අරගලයත් මිනිස්සු පැරදුනානම් ඉතිහාසය ලියවෙන්නේ අරගලය NGO බෙදුම්වාදී කල්ලි වල කුමන්ත්‍රණයක්..ගෝටා බබා කියලා...
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    මේ ටික ගන්න කැමරාව බේරිලා තිබිලා නේද...
     
    • Like
    Reactions: NRTG

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,951
    113
    මාතර
    මේ ටික ගන්න කැමරාව බේරිලා තිබිලා නේද...
    cameraman never dies

    දෙමළ ඩයස්පෝරාවට උදව් කරන උනුත් මේ වගේම හිතනවා ඇති...ඒකයි ලංකාව බෙදන්න හදන්නේ කොයි වෙලෙත්..

    ප්‍රශ්නය තමන්ගේ නොවනකන් මේ වගේ තමයි හිතන්නේ...

    ජපන්නු අමානුෂික වැඩ කරා කියලා තියෙනවා තමයි...ඒත් ඉතිහාසය ලියන්නේ දිනපු එකා ඌට ඕන විදියට මිසක් පැරදුන එකාට ඕන විදියට නෙමෙයිනේ...අපි දන්නේ නෑ ඇත්තම ඇත්ත.. යුද්ධයක් කියන්නේ කෘර, අමානුෂික දෙයක් තමයි කොහොමත්...මොකෝ මේ බෝම්බය මානුෂිකද... ඇමෙරිකානු, ජපන් කියලා වෙනසක් නෑ ඉතින්..

    ඔය පරාජිතයාගේ ඉතිහාසය වගේ තමයි අපේ රටේ 88/89 කාලේ ජවිපෙ වැරදි කරුවන් කරලා ලියපු ඉතිහාසය? දැන් මිනිස්සු දන්නවා ඇත්ත..ඒත් කීදාහක් ඒ බොරු ඉතිහාසය අල්ලන් තාමත් ජෙප්පොන්ට වෛර කරනවද..

    ගෝටා එලවපු අරගලයත් මිනිස්සු පැරදුනානම් ඉතිහාසය ලියවෙන්නේ අරගලය NGO බෙදුම්වාදී කල්ලි වල කුමන්ත්‍රණයක්..ගෝටා බබා කියලා...

    1691365926600.png

    ------ Post added on Aug 7, 2023 at 5:22 AM
     
    • Like
    Reactions: kolavari and NRTG