එදා මහින්දට එරෙහි වූ අලුත් පරපුර අද යහපාල

එදා මහින්දට එරෙහි වූ අලුත් පරපුර අද යහපාල#

රට බේරාගත් නායකයා බලයෙන් පහ කිරීමට රංගනයක නිරතවූ ලක්ෂන් විජේසේකර ප්‍ර‍මුඛ අලුත් පරපුර සංවිධානයේ සාමාජිකයින්ට කුරුණෑගල කුඹුක්කැටේ දී ප්‍ර‍හාරයක් එල්ල කළ එජනිස පළාත් සභා මන්ත්‍රීවරයාට හිරියාල ආසන සංවිධායක ධූරය ලබාදෙමින් ඔවුන් මහ දවල් නිරුවත් කිරීමට ජනපති සිරිසේන ක්‍රියාකිරීමත් සමඟ ඊට එරෙහිව ඊයේ මරදානේ පැවති පුවත්පත් සාකච්ඡුාවකදී සිය විරෝධය පල පළ කළේය.

අලුත් පරපුර සංවිධානය නියෝජන කරමින් සමනලී ෆොන්සේකා, ගාමිණී වියන්ගොඩ සහ ලක්ෂ්මන් විජේසේකර අදහස් පලකලා. ලක්ෂ්මන් විජේසේකර මහතා ප්‍රකාශ කළේ මෙම පත් කිරීම් නිසා මෙම රජය පත් කිරීම ගැන ලජ්ජා වන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිති තෙන්නකෝන් ,

2015 ජනාධිපතිවරණය දුෂණය, රාජ්‍ය සම්පත් අවභාවිය, පවුල් පාලනය සහ භීෂණයට ඓරෙහිව ජනතා ප්‍ර‍තිපත්ති මත සිදු වූ ජනතා නැගිටීමක් මත බොහෝ දෙනා කියනවා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පොදු අපේකෂකයාට සහාය දුන්න බොහෝ දෙනෙකුට සිද්ධ වුනේ ගුටි කන්න. ඒ මැරකම් සිදු කරපු බොහෝ දෙනා දැන් එකා පිටිපස්සේ එකා බැගින් ආණ්ඩුවට එකතු වෙනවා.

වදුරඹ වේදිකා ගිණි තියපු මන්ත්‍රී අද නියෝජ්‍ය අැමති. හම්බන්තොට ගහපු අය අද සංවිධායකලා. පුත්තලම, අක්කරේපත්තු, කුරුණෑගල, මහියංගන ගහපු අය මන්ත්‍රී, ආසන සංවිධායකලා. මේ ලැයිස්තුවට අලුතෙන්ම එකතු වුනේ අලුත් පරපුරට කුඹුක්කැටේ දී ගහපු හිරියාල පළාත් සභා චන්ඩියාට ආසන සංවිධායක ධූරයක් ලබාදීමයි. කුඹුක්කකැටේ ගහලා පැය තුනක් යනකල් කුරුණෑගලට ඇවිත් පොලිස් පැමිණිල්ලක් දානන බැරි වුණා.

ජනාධිපතිතුමා මුතුහෙට්ටිගමට ඇමතිකම් දුන්නේ වදුරඹ ගැන අමතක වෙලා නොවෙයි. හිරියාලේ චන්ඩියාට, පුත්තලමේ චන්ඩියාට, අක්කරේපත්තු චණ්ඩියාට, කාත්තන්කුඩි චන්ඩියාටත් වරදාන දෙන්නේ නොදැන හෝ අමතක වෙලා නොවයෙි. අපිට තියෙන ප්‍ර‍ශ්ණේ ඒකම තමයි.

අද යහපාලන ආණ්ඩුවට 2015 කිව්ව ප්‍ර‍තිපත්ති දේශපාලනය අමතක වෙලා බල දේශපාලනය වෙනුවෙන් ලැජ්ජා නැති දේශපාලනයට ප්‍ර‍විශ්ඨ වෙලා තියෙනවා. අපි එදා තිබුණ මර්ධනය එරෙහිව හඩ නැගුවා. ඒ මර්ධනය පරාජය කලා. අදත් ඒ ගැන දුකක් නෑ. එදා කළා වගේම අදත් මේ හොර නඩයට වරප්‍ර‍සාද ලබාදීමට අපි විරුද්ධයි.

මේ චන්ඩි, හොරු, මැරයෝ, දුෂිතයෝ තනතුරු ගන්න යහපාලන ආණ්ඩුවට පනින්නේ ඔවුන්ට විරුද්ධව තියෙන පැමිණිලි යට ගහන්නයි. මේ ආණ්ඩුවේ ඉන්න ඇමති හොරුන්ට විරුද්ධ පරීක්ෂණ නෑ. වදුරඹ ගිණි තියපු එකේ පරීක්ෂණ මන්දගාමීයි. දැන් ඒ මදිවාට කුඹුක්කැටේ ගහපු චන්ඩියාට ආසන සංවිධාකයකම් දෙනවා. ජනාධිපතිතුමාට අමතක වෙලා තවමත් අලුත් පරපුර එයා සංවිධායකකම් දෙන මිනිහට විරුද්ධව අතින් වියදම් කරගෙන ගිහින් නඩු කියනවා කියලා.




https://www.lankaleadnews.com/gossip/%E0%B6%91%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD/
 
Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඩිස්නිලන්තයට ජාතක කරපු අම්මට හැඩූ කදුලින් කතාකරපු උන්නෙ. ඔන්න ඔහෙ ටිකක් විදවපුවාවෙ

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol: හොද වැඩේ ඔකුන්ට ගියා ^ක දෙන්ඩ යහපාලනේට ඔය හම්බෙලා තියෙන්නෙ බල්ලන්ට.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    බණ්ඩාර නිළමෙ;20079912 said:
    ඩිස්නිලන්තයට ජාතක කරපු අම්මට හැඩූ කදුලින් කතාකරපු උන්නෙ. ඔන්න ඔහෙ ටිකක් විදවපුවාවෙ


    හරි ඉතින් මුගේ බෙල්ල මිරිකලා කානුවකට වීසිකරන්න තමයි කුඹුක්කැටේ මන්ත්රිය හැදුවෙ
    එහෙව් සේවයක් කොරන්න හදපු මිනිහටනේ දැන් මුන් මේ බන්නිනෙ බන් :D:D:D
    ඒ මිනිහගෙන් සේවා ලබාගෙන මෙහෙම බනින එක හරි වැරදියි :P:P:P:P:P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13599875_1779823235586890_2350564385230989754_n.jpg


    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..