එදා මා කියූ දේ ඔබ අසුවා නම් මෙදා වියෝවක් නැත.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    මම ලංකාවේ match බලන එක පුළුවන් තරම් නතර කරලා තියෙන්නේ අර කලින් දාපු thread එකට පස්සේ. කොටින්ම Afg කාපු එක දන්නෙත් දවස් දෙකකට පස්සෙ. එසැණ news notification off. එළකිරි cricket thread එක පැත්ත පළාතේ ගියේ නෑ ඒ දවස් ටිකේ. ගෙදර අයටත් කිව්වා මට match එක ගැන කියන්න එපා කියලා.

    අද match එකත් බැලුවේ නෑ. අහම්බෙන් දැක්ක හොම්බෙන් යනවා කියලා. ඊට පස්සේ බැලුවා මොකද ODI අවම ලකුණු ගාන හරි ලොකුම පරාජය හරි අරගෙන වාර්තාවක් තියයි ද බලන්න. එකත් බැලුවේ එච්චර ගානක් නැතුව.

    ක්‍රිකට් team එකට ඔච්චර නැහිගෙන් support නොකර ඉන්න පුළුවන් තරමට අපි දිනුම්. මේ team එකෙන් අපිට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ වගේ නේ දැන්ම නම් කොහොමත්. Media අමතන විදියෙන් හිතා ගන්න පුළුවන් පොඩ්ඩක් විතර. අර ඉන්දියාවේ පොරක් කියනවා වගේ End of the day අපි මානසිකව පරදිනවා විතරයි. Team එකට දිනුවත් පැරදුණොත් ගාන මාසෙ අන්තිමට හම්බ වෙනවා.

    P.s. Title එක ආතල් එකට දැම්මේ. මම කියන එක අනිත් කරන්න ඕන කියලා එකක් නෙවෙයි මේ කියන්නේ suggestions එකක්. කට්ටිය අවුල් වෙලා ඉන්නවා දැක්කා. මමත් ඔය ගොඩේ තමයි කලින් විදියටම match එක බැලුවා නම් අද. ඒත් මම එහෙම නොකරපු හින්දා අද කිසි අවුලක් නෑ. කට්ටිය අවුල් වෙලා ඉන්නකොට ආපු sympathy එකට මේක දැම්මේ. මගේ ලොකුකමක් කියන්න නෙවෙයි. කෙනෙක් වරදවා අරන් වගේ thread එක එකයි කිව්වේ 😬
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    balanne nathnam api wage sadda nathuwa inna oni. uba balala mala panala disappoint wela thread danawa :D
    නෑ මේකේ කට්ටිය දාන ඒවා බලලා මේක දැම්මේ දැන්වත් තේරුම් ගනී කියලා මේ වගේ team එකක් හින්දා අවුල් යන කට්ටිය ගැන පව් හිතිලා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    කුමක්ද අර්බුදය
    සිරි ලංකාව වැනි team එකක් කරතබාගෙන යන සුවහසක් අසරණ කිරි සාමාජිකයින්ගේ වියෝව දැක හද කම්පා වුණි 😔🥺
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    සිරි ලංකාව වැනි team එකක් කරතබාගෙන යන සුවහසක් අසරණ කිරි සාමාජිකයින්ගේ වියෝව දැක හද කම්පා වුණි 😔🥺

    Ai ayeth ekek arrest krld
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම ලංකාවේ match බලන එක පුළුවන් තරම් නතර කරලා තියෙන්නේ අර කලින් දාපු thread එකට පස්සේ. කොටින්ම Afg කාපු එක දන්නෙත් දවස් දෙකකට පස්සෙ. එසැණ news notification off. එළකිරි cricket thread එක පැත්ත පළාතේ ගියේ නෑ ඒ දවස් ටිකේ. ගෙදර අයටත් කිව්වා මට match එක ගැන කියන්න එපා කියලා.

    අද match එකත් බැලුවේ නෑ. අහම්බෙන් දැක්ක හොම්බෙන් යනවා කියලා. ඊට පස්සේ බැලුවා මොකද ODI අවම ලකුණු ගාන හරි ලොකුම පරාජය හරි අරගෙන වාර්තාවක් තියයි ද බලන්න. එකත් බැලුවේ එච්චර ගානක් නැතුව.

    ක්‍රිකට් team එකට ඔච්චර නැහිගෙන් support නොකර ඉන්න පුළුවන් තරමට අපි දිනුම්. මේ team එකෙන් අපිට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ වගේ නේ දැන්ම නම් කොහොමත්. Media අමතන විදියෙන් හිතා ගන්න පුළුවන් පොඩ්ඩක් විතර. අර ඉන්දියාවේ පොරක් කියනවා වගේ End of the day අපි මානසිකව පරදිනවා විතරයි. Team එකට දිනුවත් පැරදුණොත් ගාන මාසෙ අන්තිමට හම්බ වෙනවා.
    Umbata epa nam umba patthakata weyan echcharayi. Im a vegetarian sattu paw wage talks denna epa.
     
    • Like
    • Wow
    Reactions: NRTG and B.Chat

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    නෑ මේකේ කට්ටිය දාන ඒවා බලලා මේක දැම්මේ දැන්වත් තේරුම් ගනී කියලා මේ වගේ team එකක් හින්දා අවුල් යන කට්ටිය ගැන පව් හිතිලා
    mata nam e kale idalama oka oluwa uda thiyan inna ewun set na :yes:
     
    • Like
    • Sad
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    Ai ayeth ekek arrest krld
    නෑ නෑ. අපේ සමහර කට්ටිය හැම වෙලේම team එක කරේ තියං ඉන්නවා නේ දිනයි කියලා. ඒත් ඉතින් team එක පට්ට අවුල් නේ තාම. පොට්ටෙට වගේ දිනුවොත් තමයි. අද ඉන්දියාවට පැරදුනා නේ ලොකුවට. කට්ටියට අවුල් ගිහින් ඉතින්.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Hyaenidae

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    Umbata epa nam umba patthakata weyan echcharayi. Im a vegetarian sattu paw wage talks denna epa.
    🧐 මේ කොහේ තිබ්බ එකක් ද මේ කියන්නේ. කලින් thread එකක් නම් ඔය වගේ දෙයක් කිව්වා වගේ මතකයි.

    මේකේ කාටවත් බලන්න එපා කිව්වේ නෑ නේ.බලන එකේ අපරාදේ ගැන කිව්වේ ඉතින්.

    මමත් match බලන එක නතර කරේ මේකේ දෙතුන් දෙනෙක් කියලා තිබ්බ හින්දා ඒ ගැන හිතලා. Title එක ඉතින් ආතල් එකට දැම්මේ 😋. Sympathy එක හින්දා දැම්මේ. මමත් කලින් වගේ match එක බැලුවා නම් අද මාරම අවුල් ඒත් දැන් අවුලක් නෑ මම මේකේ සමහර අය කියලා තිබ්බ විධියට නොබලා හිටපු හින්දා. මේක බලන කාට හරි ඉස්සරහට හිතේ අවුලක් නැති වුණොත් එක ලොකු දෙයක් නේ කියලා දැම්මේ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    නෑ නෑ. අපේ සමහර කට්ටිය හැම වෙලේම team එක කරේ තියං ඉන්නවා නේ දිනයි කියලා. ඒත් ඉතින් team එක පට්ට අවුල් නේ තාම. පොට්ටෙට වගේ දිනුවොත් තමයි. අද ඉන්දියාවට පැරදුනා නේ ලොකුවට. කට්ටියට අවුල් ගිහින් ඉතින්.
    appatasiri
     
    • Like
    Reactions: NRTG and B.Chat

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    දැන්නම් ඇත්තට මට ටීම් එකේ ඉන්න ඔක්කොම උන්ගේ නම් ටික කියන්න කිව්වොත් කියා ගන්න බැහැ
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    609
    93
    The Government of India has announced plans to build another 10,000 houses for estate workers in Sri Lanka, as part of ‘Phase 4’ of the Indian Housing Project.
    November 2, 2023 06:28 pm
     
    • Like
    • Wow
    Reactions: NRTG and B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    පල පල ඩො යන්න, ලංකාව 2023 වර්ල්ඩ් කප් එක දින්නේ මාසෙකට විතර කලින්. බලපන් සිරසෙන් සින්දුත් ගැහුවා.. තෝ මෙතන පච ගැහුවට අපි රැවටෙයි. බලපන් ඩො ගැම්ම..