එදා මේ වෙනකොට 😱😱🥰🥰

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    IMG-5856.jpg

    https://www.facebook.com/share/p/gNcqkqzW5qq9KxEf/?mibextid=WC7FNe

    බයිසන්ලා මේ ඔක්කොම කරලා අන්තිමට බේරේ වැවෙන් නාලා පේවුණේ කලින් දවසෙත් හොරා හොරා කියපු සනිල් සර්ට ජනාධිපතිකම දෙන්න නේද කියල මතක් වෙනකොට එන ආධ්‍යාත්මික සුවය 😍🥰😹

    @2osama @weer 11 @erozan @ESL @netudara මෙහෙ වරෙල්ලා ඇනිවසරි එක සමරන්න 🫢

    images

    images
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    උබල අතින් කයිට් කරන් අරගලේට යන අතරේ රැට්ට වගේ අවස්ථාවාදියෝ ලක්ෂ ගණන් අරගලෙන් හම්බකරගත්තා. කවුරුවත් හෙව්වේ නෑ අන්තිමට උන්ට කෝටි ගණන් සල්ලි දැම්මේ කවුද කියලා. උබල මඩේ එරෙන අතරේ උබලගෙ කරේ නැගල උන් ගොඩ ගියා උබලා නහය ලගටම මඩේ එරුණා. ගොටබය පොන්නය එලවල අන්තිමට රනිල් පොන්නයව ගෙනාව. මරු අරගලේ. හිනා යනවා. 😄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    උබල අතින් කයිට් කරන් අරගලේට යන අතරේ රැට්ට වගේ අවස්ථාවාදියෝ ලක්ෂ ගණන් අරගලෙන් හම්බකරගත්තා. කවුරුවත් හෙව්වේ නෑ අන්තිමට උන්ට කෝටි ගණන් සල්ලි දැම්මේ කවුද කියලා. උබල මඩේ එරෙන අතරේ උබලගෙ කරේ නැගල උන් ගොඩ ගියා උබලා නහය ලගටම මඩේ එරුණා. ගොටබය පොන්නය එලවල අන්තිමට රනිල් පොන්නයව ගෙනාව. මරු අරගලේ. හිනා යනවා. 😄

    උබව ටැග් කරන්න බැරි උනා කියලා අවුලක් ගන්න එපා. 🙏😆😆

    අපි කවුරුවත් මඩේ එරුණෙ නෑ. ගෝතබයියා ජනාධිපති කරලා බයියො මඩේ එරවපු රට ගෝතබයියට පයින් ගහලා බල්ලෙක් වගේ එළවලා ගොඩ අරන් හෝදලා ගන්න හදනකොටම වේස තැරි බයියො ටික රනිල්ව පත් කරලා ආයෙත් මඩේම දැම්මා 🙈

    රටකට ඔය බයියො වගේ සාපයක් තවත් නෑ 🙈
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    උබව ටැග් කරන්න බැරි උනා කියලා අවුලක් ගන්න එපා. 🙏😆😆

    අපි කවුරුවත් මඩේ එරුණෙ නෑ. බයියො මඩේ එරවපු රට ගොඩ අරන් හෝදලා ගන්න හදනකොටම වේස තැරි බයියො ටික රනිල්ව පත් කරලා ආයෙත් මඩේම දැම්මා 🙈
    හිත හදාගන්න එහෙම කියපන් දැන්. 🙂 කමක් නෑ.
    images
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    හිත හදාගන්න එහෙම කියපන් දැන්. 🙂 කමක් නෑ.
    images

    කලින් දවසෙත් හොරා හොරා කියලා, රනිල්ගෙන් රට බේරගන්න ඕන කියලා හිතාගෙන වෙන එකෙක්ට චන්දෙ දීලා, ඌට පුක උනත් දෙනව කියලා ඉඳලා, අන්තිමට ඌව බේරගන්න ගිහින් බේරෙ වැවෙත් නාලා ඉන්නකොට උබල චන්දෙ දීපු උන් ටික එකතුවෙලා උබලට පුක පෙන්නලා, පුකෙන් හිනාවෙලා රනිල්ව ජනාධිපති කරන්න චන්දෙ දුන්නම කොහොමද හිත හදාගත්තෙ කියල අපිට කියාපන්. 😹😹😹

    images
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උබල අතින් කයිට් කරන් අරගලේට යන අතරේ රැට්ට වගේ අවස්ථාවාදියෝ ලක්ෂ ගණන් අරගලෙන් හම්බකරගත්තා. කවුරුවත් හෙව්වේ නෑ අන්තිමට උන්ට කෝටි ගණන් සල්ලි දැම්මේ කවුද කියලා. උබල මඩේ එරෙන අතරේ උබලගෙ කරේ නැගල උන් ගොඩ ගියා උබලා නහය ලගටම මඩේ එරුණා. ගොටබය පොන්නය එලවල අන්තිමට රනිල් පොන්නයව ගෙනාව. මරු අරගලේ. හිනා යනවා. 😄

    අඩෝ මූ තැරි බයියෙක් නේ..ඒක තමා නිතරම මේකේ ජාතිවාදේ අවුස්සන්නෙ හාමුදුරුවරුන්ට, පන්සල් වලට බැණ බැණ..ඊළගට නාමලයව ගේන්නත් ඵපැයි..
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    උබල අතින් කයිට් කරන් අරගලේට යන අතරේ රැට්ට වගේ අවස්ථාවාදියෝ ලක්ෂ ගණන් අරගලෙන් හම්බකරගත්තා. කවුරුවත් හෙව්වේ නෑ අන්තිමට උන්ට කෝටි ගණන් සල්ලි දැම්මේ කවුද කියලා. උබල මඩේ එරෙන අතරේ උබලගෙ කරේ නැගල උන් ගොඩ ගියා උබලා නහය ලගටම මඩේ එරුණා. ගොටබය පොන්නය එලවල අන්තිමට රනිල් පොන්නයව ගෙනාව. මරු අරගලේ. හිනා යනවා. 😄
    අඩෝ මූ තැරි බයියෙක් නේ. 😂
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    පුක පෙන්නලා, පුකෙන් හිනාවෙලා රනිල්ව ජනාධිපති කරන්න චන්දෙ දුන්නම කොහොමද හිත හදාගත්තෙ කියල අපිට කියාපන්. 😹😹😹

    The Office I Give Up GIF

    @erozan ලාම්පුතෙල් පොන්නයා කිරියෙන් සකුගෙන වසරයි 😁
    ekanam paaduwac bn :(

    ගොන්දරේ
    ගොන්‍රාද වගේ උන් එක්ක බලද්දි ඉන්නම ඔනේ 'සතුරෙක්' :(
    ------ Post added on May 9, 2024 at 6:50 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    උඹ දිමුත් අඹගහවත්තව දන්නවද?

    :yes:

    උඹ දිමුත් අඹගහවත්තව දන්නවද?

    ඇයි බන් එහෙම ඇහුවෙ?
    අතන නම වැටෙන්නෙ මම අඳුරන එකෙක්ගෙ කියන එක හරි.
    උබ ඌව දන්නවද?
     
    • Like
    Reactions: aggregate

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    එදා රටේ බයියන්නට නෙලන දවසේ අපි release එකකුත් දැම්ම පුක ඉරාගෙන :baffled:
     
    • Haha
    Reactions: shenat

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මූ කොහෙද හිටියේ අනිත් උන් ගුටි කන වෙලාවේ ?

    කොරෝනා ඉවර වීගෙන එද්දී ඕක උනේ ,

    ලංකාවේ තොග ඇති වෙන්න තිබුන surgical spirit එක පවා 100 ට තිබුන එක සතියෙන් 500 ට වැඩි කරලා , බොරුවට hospital වලට ෆ්‍රී sanitizers දීල TV වල ,social medias වල පෙන්නුවා ads 24*7.

    ඔය උද්ගෝෂණ අස්සේ companies වල වැරදි කතා වෙන එක නවත්තන්න දාපු
    උන් හිටිය

    companies වල marketing campaign කරපු උන් රස්සාවට කරපු උන් , companies වලින් ගෙනත් දැම්ම අරගලේ කියල කරපු protest එකට ,

    උන් companies වලින් දුන්න ලියුම් අරන් ඇවිත් කිව්වා බය වෙන්න එපා companies වලින් ජොබ් නැති කරන්නේ නැහැ , අරගලේට ආවට etc කතා ,

    උන් කතා කරද්දී හොඳටම තේරෙනවා ඕන මොලයක් තියෙන එකෙක්ට මුන් companies වල Reputations බේර ගන්න ආපු උන් කියන එක .
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    What about Jeppos? I still remember those elite Jeppos trying to make something out of Aragale! they were on the roads provoking party members to do something (I think good old self-immolation thingy) but failed miserably :o. They were so close but missed the chance with the arrogance of those elites. :ROFLMAO:
     
    • Haha
    Reactions: Candid-B