එදා සහ අද අපෙ විකට ර0ගන

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එදා සහ අද අපෙ විකට ර0ගන

    එදා සහ අද අපෙ විකට ර0ගන තුල පැහැදිලි වෙනසක් ඈත,එනම් අද ගොඩාක් දුරට පවුලෙ සියලු දෙනාට එකට සිට රසවිදිය නොහෑකි නිර්මාන තුලින් සිනහාව ඉපදවිමට දරන උත්සහයයි,,නමුත් මෙ පරන විකට ජවනිකා තුල බාල,මහලු සෑමට එකට රසවිදිය හෑකි ලෙස සිනහාව ඉපදවිම එම ශිල්පින් තුල එදාතිබුනු හෑකියාව මානාව පිලිබිබුවෙ..