එදා සහ අද ගීත වල අංතර්ගතය හා එවායෙ තියන හොද සහ නරක සාකච්චා කිරිමට මිස මොවුන් සංසංදනය කිරිමෙ අරමුණින් මෙ post එකෙන් බලාපොරොතු නොවන බව මුලින්ම කිව යුතුයි
මෙහි දැක්වෙන්නෙ එදා සහ අද කලාවෙන් දක්ෂතා පිලිබද සැසදිමක් නොවන බවත් මොවුන් සියල්ලන්ම ලංකීය කලාවට අවශ්‍ය බවත් සදහන් කල යුතුය
කෙසෙ වෙතත් අද සහ එදා සමාජිය සිදුවි තිබෙන පරිහනිය ගැන කතා කල යතුව ඇත නමුත් මෙයට මෙම ශිල්පින්ගෙ වරදක් නොවන බවත් ඔවුන් සියල්ලම සත්‍ය හා විය යුතු දෙය පිලිබද විවිධ මාන වලින් කතා කර ඇත එමෙන්ම අපිද එ ගැන කතා කල යතු බව සදහන් කල යුතුය